❤️...පාපෝච්චාරණය...❤️ | Papochcharanaya



❤️...පාපෝච්චාරණය...❤️

සර් මම තමා සදසි.. අද එනවා කිවේ පත්තරේන්.. මට අද ජේල් එකේ ඉන්න ලගදි කුඩු එක්ක අහුවුන...
අය එක්ක කතා කරන්න ඔනි..
අපේ සර් .. සර්ට විස්තරේ කිවා කියලා කිවේ..

ආ මේ ඒ කෙනාද එන්න මිස් යමු... ඔව් මට විස්තරේ කිවා.. එත් හැම කේනා එක්කම කතා කරන්න දේන්න බැ.. ඔයා අනික ගැහැණු ළමේක් දරුවෝ...

කොච්චර ආරක්ෂාවක් තිබ්බත්.. අපි ඔය ළමයගේ ජිවිතේට ප්‍රෂ්නයක් නොවේන්න වග බලාගන්නත් ඔනි නෙද?

ඔය දරුවට තෙරේනවනේ...

ඔව් මට තෙරේනවා.. එහේනම් සර් මට එක්කේනෙක් එක්ක විතරක් කතා කරන්න ඉඩ දේන්න...

හරි දරුවෝ.. ඒ වගේම අද මේ වෙනකම් වැඩි කතා බහක් නැතිව උන් තැනම ඉන්න පිරිම ළමේක් ඉන්නවා.. ඔය කට්ටිය අතර...

ඔය දරුවා කැමතිනම්.. ඒ පිරිමි ළමයා එක්ක කතා කරන්න.. මටත් පුදුමයි දරුවෝ .. ඒ ළමයා දැක්කාම.. මේ වගේ දේකට කොහොම ඇබ්බැහි උනාද කියලා හිතේනවා..

හරි සර් මම ඒ ළමයා එක්ක කතා කරන්නම්.. පුලුවන්නම් මට ඒ කේනා එක්ක කතා කරන්න ඒ කේනා ඉන්න තැනට එක්ක යන්න සර්...

හරි යමු.. ඒ ළමයා වේනම කුඩුවක දාලා ඉන්නේහ්.. වේන තැනකට යන්නේත් නැ..එතනටම ගිහින් කතා කරන්න වේන්නේ..
ඔය දරුවට ප්‍රෂ්නයක් නැද්ද ඒහේම..

හරි සර් යමු ප්‍රෂ්නයක් නැ..

ඔය තමා.. ඒ මම කිව ළමයා.. ඔය දරුවා එහේනම් කතා කරන්න.. මම කුඩුවේන් එපිට ඉන්නවා.. මොනවහරි ප්‍රෂ්නයක් වගේ දැනුනොත්.. මට කතා කරන්න දරුවෝ...

හරි සර් .. මම එහේනම් කතා කරලා බලන්නම්..

හරි දරුවෝ පරිස්සමින්..

හම් සර්...
❤️❤️❤️❤️❤️❤️

සිද්දිය කිවට මම ගැන පොඩ්ඩක්වත් කිවේ නැනේ ම් .. මේ තමා මගේ ජිවිතේ පළවේනිම සිදුවිම..පත්තරකාරියක් විදිහට...

මම #සදසි_ප්‍රර්ථනා... අවුරුදු විසි හතරක පුංචි ගැණු ලමේක් ම්..පව්ලේ කියලා ඉන්නේනම්.. මායි,අයියයි, අම්මයි , තාත්තයි තමා... අම්මා ,තාත්තා, අයියා තුන් දේනාම
ඩොක්ටස්ලා වේද්දි මට ඔන උනේහ් හැමදාම
ලේඛිකාවක් වේන්න.. සමාජේ වේන ආසදාරනකම් රටට හෙලි කරන්න..
අසරන ජිවිත වලට ජිවිතයක් ගේනේන්න..

ඒ නිසාම
මම නිවසියගේ විරුද්ධවත්වය පිට උවත්.. මම මගේ ජිවිතේ.. මට ඔනි මගේ ආසවම අඩිතාලම දැම්මා... ඔව් මම පත්තරයක කතුවරුයක් ලෙස සේවය කරන්න පටන් ගත්තා...

මට හැමදාම ඔනි උනේ.. ආත්ම තෘප්තිය පමණයි... අද මගේ ජිවිතේ පළවේනි ආර්ටිකල් එකට තොරතුරු හොයන දවස..

ඒ වගේම අද දවසේ ජිවිතේ.. මේ වගේ ගුප්තව ඉන්න කෙනෙක්ගේ ජිවිතේ හැන්ගුනු කතාව දැනැගැනිමට ලැබේනවනම් හොදයි කියාද සිතුනා..

ඒ නිසාම මම හිරකුඩුවේන් ඇතුලු උනාහ්..
❤️❤️❤️❤️

ඔව් මම හිර කුඩුවට තුලට යනවත් එක්කම.. ගුප්තයි කියා කිවු පිරිමි ළමයා ඉන්නවා මා දේසේම බලාගේනඔව් සත්තකින්ම.. මටද පුදුම හිතුනු... ඔහු දැක්කේන් පසුව ජේලර් වරයා කියු කතාව ඇත්තැක්‍යයි සිතුනි...

කොන්ඩය ටිකක් කොට වෙන්නම කපා.. එක අතක් පුරාවට ටැටු එකක්.. ඒ ඇරුනු කොට ඔහු මේවැනි කෙනෙක්‍ යැයි කියන්නට බැරිය..

ඒ තරමට ඔහු අහිංසක පාටය...මම යළිත් පියවි සිහියට ආවේ ඔහුගේ කටහඩින්...

ඕ ශිට් ඒ වේලාවේනේනම්.. පොළව පලන් යන්න හිතුනා.. මට එවේලේයි දැනුනේ මම ඔහු දිහා කන්න වගේ බලන් ඉදලා කියා..

මිස් කව්ද

මම සදැසි . මට ඔයාගේන් ඔයාගේ ජිවිතේට මෙහෙම උනේහ් ඇයි දැනගන්න ඔනි.. ඒ වගේම මේ වගේ දේවල් වල ඇත්ත.. කා අතරද මේ දේවල් වේන්නේ කියා..

මිස් පත්තරේන්ද...

ඔව් ...මම පත්තරේන් මට ඔහුට බොරු කියා කිසි දේයක් දැනගැනිමට අවශය උවේ නැතු නිසා.. මා ඇත්තම කිවාය..

එක දිග කතාවක් මිස්...

කමක් නැ.. මට වේලාව තියනවා.. ඔයා කියන්න.. මේ දේයින් ඔයාට ඔයාගේ හිතත් නිදහස් වේවි..
මටද අවශය වුවේත් මේය නිසාම මම එසේ කියා. ඔහුගේ උත්තරය බලාපොරොත්තුවේන් උන්නා...

හරි මිස්.. මිස් එක දේයක් පොරොන්දු වෙන්න.. ඒ මගේ කතාව .. පත්තරයේ දාන්නේ නැ කියලා.. ඒ වගේම මිස්ට ඔනි තොරතුරුත් මගේ කතාවේන් ලැබේයි...

හරි.. අනිවාරේන්ම.. මම ඔයාගේ කතාව දාන් නැතිව.. මට අවශය දේවල් විතරක් ලියන්නේ..

හරි මිස්.. මම මිස්ව විශ්වාස කරන්නම්..
මෙකයි මගේ කතාව...

හම් කියන්න... මමත් විස්තර පටිගත කරගන්න රෙකොඩරේ පේන්න නැති වෙන්න තියාගේන ඔහුගේ කතාව අහන්න පටන් ගත්තා...
❤️❤️❤️❤️❤️

මම #විමේෂ්_නිර්වාන් මට කියලා ඉද්දියේ අම්මයි , තාත්තයි.. අපි සාමනය ජිවිතයක් ගත කලේ මිස්..

අම්මයි , තාත්තයි දේන්නම කුලි වැඩ කලේ.. මම තෙරේන කාලේ ඉදන් ඒ දේන්නට බරක් උනේ නැ මට පුලුවන් විදිහට කුලියක් කරලා මගේ වියදම හොයාගත්තා... මට ඉගේන ගන්න හොදට පුලුවන් .. ඒ නිසාම මට පාසලේ හොද තැනක් තිබ්බා.. ඒ වගේම ගුරුවරු උනත් හුගක් මට ආදරේ කරා.. ඒ වගේම උදව් කරා..

මමත් හොදට ඉගේන ගත්තා.. මොක්ද මගේ අම්මවයි, තාත්තවයි මේ නරා ජිවිතේන් ඇත් කරලා.. සැපපහසු ජිවිතයක් ගත කරනවා දකින්න මට ලොකු ආසාවක් තිබ්බා.. ඒ හිනේ හැබැ කරගන්න මහන්සි උනාහ්...

මගේ ජිවිතේ වේනස් වේන්නේ.. උ/පෙළ කාලේ ඉස්කොලේට ආව අලුතින් ආපු ගැණු ලමේක් නිසා... ඔව් ඔව් මටත් ආදරේ දැනුනා මහ හුගක්... මගේ ආදරේ කිවා.. මගේ කියන්න තරම් වැරද්දක් නැති නිසා.. ඔව් ඒ නිසාම ඒයා කැමති වෙන්න ඇති...

ඒයා
#දුෂේනි_නිම්මිකා.. එයානම් ටිකක් සල්ලි තියන පවුලක් කෙනෙක් .. ඒ නිසාමද මන්දා ටිකක් ආඩම්බර කාර චරිතයත්.. ඒ වගේම ඔනිම කෙනෙක් දේපාරක් හැරිලා බලන ලස්සනක් එයාට තිබ්බා...

ඒ දේවල් වලටත් වඩා මම එයාට හුගක් ආදරේ කරා.. ඔව් අපේ ආදරේ ගලාගේන ගියා හරි ලස්සනට...
ඔය වෙද්දි ගුරු වරු නොදන්න.. පාසලේ ළමයි හැමොම වගේ දන්න... රහසක් උනා අපේ ආදරේ...

ඔය අතරේදි ඒයගේ වුවනාවට.. එයා යන ක්ල්ස් යන්න පටන් ගත්තා.. සති අන්තේට.. ඔව් මට සල්ලි නැති උනත්.. පාසල් වේලාවේන් පස්සේ වැඩ ටිකක් වැඩි පුර කරලා.. මම ක්ල්ස් වලට එක්ක සල්ලි හොයාගත්තා..

ඔහොම දවස් ගේව්නා.. ටික කලක් යනකෝට දුෂේනි ගැන.. නරක ආරංචි ආවා.. ඇමති කෙනෙක්ගේ පුතෙක් එක්ක.. සම්බන්ධයෙක් තියනවා කියලා.. මම එයාව හුගක් විශ්වාස කරා.. නමුත් ඒ කතාවේ.. ඇත්ත උනාහ්...

ඔව් ජිවිතේ කවදාවත් අමතක නොවේන දවසක්.. මම ඒ කියපු ඇමති පුතා එක්ක එකටම ඉන්නවා මේ ඇස් දේකෙන් දැක්කා..
මම ගිහින් කතා කලා.. ඔව් මාව එයා හිගන්නා කියලා පටන් ගත්තා...

මම ඉදියේ මම ගැනම.. බැදිම් ගැන කලකිරිමේන්.. ඒ වගේම දරාගන්න පුලුවන් උපරිම තැන... පිරිමේයේක් වේලත් ගෙදර ඇවිත්.. මම හුගක් ඇඩුවා.. එදා හිතා ගත්තා.. මම මොන විදිහේන් හරි සල්ලි හොයනවා කියලා...

ඔන්න ඔතන ඉදලා තමා මිස් මගේ ජිවිතේ වෙනස් උනේහ්..
❤️❤️❤️❤️

ඉතුරු ටිකත් කියන්න ජිවිතේ හිතේ බරක් තියගාන ජිවත් වේනවට වඩා කාටහරි කියලා හිත නිදහස් කරගන්න එක වටිනවා..

හම් මිස්...

හරි කියන්නකෝ ඉතින්..
❤️❤️❤️❤️

ඔය කාලේ වේනකොට උ/පෙළ දින කිහිපයක් විතරයි .. මම පාසල් ගමන නවත්තලාම තිබුනත්.. මගේ දේමාපියෝ නිසාම උ/පෙළ ලිවා...

ඉට පස්සේ ඔනි ඔනේහ් මට සල්ලි විතරමයි.. ඔව් මම ජොබ් එකක් හේව්වා.. ඔය කාලේදි පාරකදි රන්ඩුවක් යද්දි.. මම කෙනෙක්ව බෙරගත්තා. ඔව් ඒ වෙන කවුරුවත් නෙවේ.. රටම දන්න.. පාතලේ කොටසක් තමගේ කරන් ජිවත් වේන රාජු.. මම බේරගත්තා නොදැන එත්..

රාජුඅයියා මට කරපු උදව්වට මගේන් මොනවද ඔනි කිවා..

ඔව් මට සල්ලි ඔනි නිසාම.. මගේ කතාව ඒදා රාජු අයියට කිවා.. රාජු අයියා ඒයාගේ සල්ලි හුමමාරු කරන වැඩ වලට මට බාරදුන්නා... රාජසේකර ඇමති ගෙන්නනන කුඩු .. රාජු අයියා තමා බේදුවේ .. ඒ කුඩු ඩිල් හැමදේම කලේ මම..

ඔය අතර මටම කියලා කොල්ලෝ ටිකක් හැදුනා... මමත් කුඩු ගත්තා... අපේ කොල්ලො එක්කම.. රාජු අයියා මම කුඩු ගන්න එකට අකමැති උනත්.. මම ඉන්න තත්වේ එක්ක මට නතර කරන්න උවනාවක් තිබ්බේ නැ...

ඔය දේවල් එක්ක මගේ පියවි සිහියේන් ඉන්න එක ටික ටික අඩු උනා...

ඔව් මම ජිවිතේ අසිහියේන්.. ගෙදර ගිය වේලාවක.. මගේම තාත්තා මගේ අතින් මැරුනා.. ඒ දේවල් දරාගන්න බැරිව එදාම අම්මත් නැති උනා... මම ඒ දේන්නගේ අවසන් කටයුතුවත් කලේ නැ...

ඒදාන් පස්සේ .. මගේ ජිවිතේ මේ දේවල්ම උනා.. මට මම ආදරේ කරපු එකම දේන්නත්.. මගේ පව්කාර කමට නැති කරගත්තා..

ඔය අතරේ මම මේ දේවල් වලට හුගක් ඇබ්බැහි උනා.. ෆිලින්ග් අඩු වේන්න වේන්න මම හුගක් ගත්තා.. ඔය අතරේ හැම ඩිල් එකක්මත් හරියට කලා.. ඒ නිසා සල්ලි වලින් මට ප්‍රෂ්නයක් තිබ්බේ නැ....

ඔහොම දින සති ගේව්නා... රාජු අයියා එක්ක මේ දේවල් ඇටැක් එකට කරපු... සුද්දාගේ සේට් එකත් එක්ක.. අපි පැටලුනා දවසක්.. ඔව් එදා අපේ කොල්ලෝ හුගක් මැරුනා.. එදා රාජු අයියත් නැති උනා... මායි තව තව කොල්ලෝ දෙතුන් දේනෙක් විතරයි බෙරුනේ...

අපේ බිස්නස් හැමදේම පිටිපස්සේ ඉදියේ රාජසේකර ඇමති නිසා.. මට ඇමතිගේ මාර්ගේන් මම ආපහු මේ දේවල් පටන් ගත්තා...

ඒ වෙද්දි මගේ ආදරේ දාලා ගිහින්.. දේමාපියෝ මරාගෙන.. පිළිසරණක් වෙච්ච රජු අයියත් නැති වේලා.. ඒ නිසාම දුක් උනත් මගේ පිට වේන්න කදුලක් ආපු නැති තරම්...

ඔය කාලේදි මම මේ පැත්තේ කාටත් රහසක් වෙච්ච කුඩු සප්ලයි කරන්නා මම වුනා.. , කුඩු , සල්ලි එක්ක එක්ක ජිවිතේ ගෙව්නා..

ඔය අතරදි රාජසේකර ඇමති කුඩු තොගයක් එනවා.. මට ඩිල් එක ගොඩ දාන්න කිවා.. මම ත් වේනදා විදිහටම.. මගේ වැඩේට ගියා.. ඔව් වේනසක් නොකර එදා තමා මගේ ජිවිතේ වෙනස් උනේහ්.. එදා නොහිතපු විදිහට අපිව පොලිසියේන් වැටලුවා... ඒ සිද්දිය උන දවසේම සුද්දා ඇමති රාජසේකර මරලා තිබ්බා...

ඉතින් මට එලියට යන හිනේ බොද උනා.. අහු උන කුඩු තොගේ කොටි ගානක ඩිල් එකක් නිසා... උසාවියේන් මාව අවුරුදු විස්සකට අච්චු කලා..
❤️❤️❤️❤️

ඔන්න ඔකයි මගේ කතාව මිස් ...

හම්.. මට ඔහුට කියන්න වචන ආවේ නැ.. මම ඔහුට එපමණක් කියා.. කියා ගැනිමට දේයක් නැති නිසාම එතනින් පිට වෙන්න හැදුවා... එත් එක්කම ඔහු කතා කලා..

මිස්.. මට මිස්ට කියන්න දේයක් තියනවා..

කියන්න විමේෂ්...

මිස් .. මිස් මේ දේවල් රටට පත්තරේට ලිවට කමක් නැ.. මේ පව්කාරයා ගැන ලියන්න එපා.. ඒ වගේම කුඩු වසන්ගත්තේ රටින් නැති වෙන්න ඔනි මිස්...
දැන් ඔය දේවල් කරන්නේ සුද්දා .. ඒ වගේම මේ කොලේ තියගාන්න..ඔහු සගවාගේන තිබු කොලයක් මගේ අත තැබුවා...

මොකක්ද මේ කොලේ..

ඔය සුද්දගේ බිස්නස් ගැන... මිස් ඔය කොලේ හැමදෙම වගේ තියේ.. ඒ වගේම පොලිසියට දේන්න එපා... මිස් පරිස්සමින් ඔය දේවල් රටට හෙලි කරලා.. මේ කුඩු වසගතයේන් මිනිස්සු ඇත් කරන්න...

ඇයි පොළිසියට දේන්න එපා කිවේ...

පොළිසිය සුද්දාට යටයි.. ඒ වගේම මිස්ටත් ප්‍රෂ්නයක් වෙවි.. මම උසාවියට මේ දේවල් දුන් නැත්තේ මාව විස්වාස කරයිද අනික.. ඒ නිසමායි..
මිස් යන්න මිස් බුදුසරණයි...
ඒ වගේම මිස් මේ හැමදේම රේකොඩ් කරා කියලත් දන්නවා.. එත් මිස් පුලුවන්නම් ඔය රේකොඩ් එක පොලිසියට දේන්න එපා..

මට පුදුමට ඔහු කොහොමද මේ දේ දන්නේ කියා.. ඔහු මාව තෙරුන් ගත්තාද කොහේ හැසිරිමේන් මගේ... ඔහුම කතා කලා

මිස් පත්තරකාරියක්නේ මිස්.. මම දන්නවා මිස් හැමදේම රේකොඩ් කරනවා කියලා..

හම්.. මම එසේ කියා ඔහු සිටි කුඩුවේන් පිටත් විය.. ඒලේසම රේකොඩ් එකත් ඔහු ඉදිරියම ඩිලිට් කර දමා..
❤️❤️❤️❤️❤️

මම එලියට එන විටත්.. මාම එනකම් බලා හිටපු සර් කතා කළාය...

මොකද දරුවෝ.. ඒ ළමයා මොනවද කිවේ.. අපිට වැදගත් තොරතුරු ලැබුනද.. කියන්න දරුවෝ...

ඔහුගේ වදන් කන් වල දොන් කාර දේද්දි.. ජෙලරයේ උන්න සර්ට කිසිත් නොපවසා ආවා.. ඔව් මමම මේ දේවල් රටට හෙලි කරන් අදිෂ්ටානේන් මම පිටත් උනා...
❤️❤️❤️❤️❤️

ඉතින් ජිවිතේ මගේ පළවේනි වතාවට මම වැරදිකරුවේක් නිතියේන් රකිනවා..

දුකක් නැත.. මම කරන්නෙ වැරද්දක් නොවේන නිසා..

එමේන්ම ඔහු ගැන පුදුමයි.. ජිවිතේ ඔහු හට වැරදුනු නමුත්.. ඔහු මා හට හැම දේම පවසා.. ඔහු කලේද රට වේනුවෙන්.. අනාගත පරපුර වේනුවේන්ද ඉමහත් දේයකි...

මෙලේසින් මේ පත්තරකාරිගේ පළවේනි සිදුවිම ගෙව්නි...
❤️❤️❤️❤️

#ස්තුතියි...


Comments System WIDGET PACK