❤️...o/l කාලේ...❤️ | o/l Kale
❤️...o/l කාලේ...❤️
මොනවද බන් කරන්නේ... තොපි දේන්නා අදත් පරක්කුයි... දැන් ඉතින් අදත් ගෙට්ටුව ලග ඉදපන්කො... කලින් වරේව් යකෝ...
හැමදාම මේ කට්ට අපිට....
මේන්න මේ කුශාන් බන් පරක්කූ.. මුට කිවට වැඩක් මු කලින් එන් නැ.. මාත් මු එක එනකම් ඉන්න ගිහින් පරක්කු වෙනවා.. මන් මොනා කරන්නද යකෝ ඉතින්....
හරි හරි දැන්වත් යමල්ලා ... එ ඉමේශයා...
❤️❤️❤️❤️❤️
ඔය තමා මගෙයි මා මිත්‍රයගේයි... මිතුරු කැල... ඔය බයින්නේ වෙන මොකටවත් නෙවේ.. ඉස්කොලේ ගාව පාරේ... කට්ටිය එකට සේට් වෙන්නේ... අනික් අය ඉස්කොලේ සේට් උනාට අපේ ටික සේට් වෙන්නේ පාරේ ඉදන්මයි.... මේ අවුරුද්දේ තමා කට්ටියම o/l කරන්නේ....
❤️❤️❤️❤️
ඉතින් අපේ සේට් එක ගැන කිවොත්... මම තරුෂ... එතකොට අනික් උන් ටික... කුශාන් , සදුන් , ඉමේශ් , එරංග නොහොත් ඩොපේ...
දනංජය නොහොත් දතා... ෆර්හාන් නොහොත් කොටා....
❤️❤️❤️❤️
කාතාවේන් කතාවේන් අපේ සේට් එක ඉස්කොලේ ලගටත් අවා.. අදත් ඉවරයි බලපන් අදත් පන්සිල් දේනවා... පයින්න තැනකුත් නැ ඇතුලට.. දැන් විනය බාරයා
දේන කටු කාපන්කො... එහෙම කිවේ කොටා...
කියලා ඉවර වෙන්න කලින්...අනික් උනුත් අන්මත කරලා... මායි , කුශානයි දේන්නා දිහා කන්න වගේ බලන් ඉන්නවා....
හරි හරි බන්.. අද විතරයි දැන් යමන් කියා.. සෙට් එකම ශේප් කරන් .. ගෙට්ටුවේන් අස්සට අඩියක් තියන්න ඇති.... විනය බාර ඉන්න... ආගම සර් ඉන්නවා...
❤️❤️❤️❤️
ආ කට්ටිය කුබුරු යනවා වගේ උදේම...
තමුසේලා ඔනි ඔනි වෙලාවට එන්න මෙක අම්බලමක් කියලා හිතුවද... හදන්න බැ තමුසේලා... පන්සිල් ඇරන් ඉවර උනාම.. මේ ටික සුද්ද කරලා යනවා.. එහෙමයි.. අනික් පරක්කු වෙලා ආපු ළමයින්ට පොලිම් වලට ගිහින් පන්සිල් ගන්න කිවා... එහෙමයි කියලා සරුත් ගියා....
❤️❤️❤️❤️
බලපන්කො.. අනික් උන්ට එකක් අපිට එකක්.. මොන පයන්ක්ද බන් මේ... අපිට විතරයි හැම මගුලම... ඒ ඉතින් කොටා... අනික් උනුත් කරන්නේ එක හෙලා උගේ කතාව අනුමත කරලා.. පන්සිල් ඇරන් ඉවර උනාම තනකොලයක් එහෙන් මේන් අතගාලා පන්තියට ආවා....
❤️❤️❤️❤️
අපේ සේට් එක තමා ඉතින් පන්තියේ පලවෙනී.. නැ නැ... අන්තිම පෙලියේ ඉන්නෙහේ....
උදේම මොකක්ද බන් පිරියඩ් එක.. ඉස්සහරහ පේලියක කේල්ලෙක්ගෙන් ඇසු විට... ලැබුනේ එපා කරපුම උත්තරයකි... එ තමා අද පලවේනිම පිරියඩ් එක ඉංග්‍රිසි... අපේ සෙට් එක ආසම විෂයකි.. වෙන විෂයන් නැත්නම්....
ඔය කියලා ඉවර වෙන්න උන් නැ ඉංග්‍රිසි මිසුත් ඇවිත් සුපුරුදු දේශනාව දිලා.. පාඩම පටන් ගත්තා....
❤️❤️❤️❤️
අපි ඉතින් ඉංග්‍රිසි ඉගේන ගන්නේ හෙන ආසාවේන් ඇ.... මම පිරියඩ් එකම නිදා ගන්නවා... එතකොට කුශාන් උ.. සත්තුන්ගේ හඩ පට දාලා.. ඉංග්‍රිසි මිස්ගේ ලේ කුපිත කරනවා... සදුනා ,ඉමේශ් දේන්නා.. කෙල්ලෙක් අල්ලන් පැනිය දාන් ඉන්නවා...
ඩොපේයි , දතයි තමා.. අපේ සේට් එකේ.. ගායකයයි , වාදකයයි.. උ දේන්නා සිංදුවක් කියන් ආතල් එකේ ඉන්නවා... එතකොට කොටා උ තමා... මොකක් හරි මගොඩි වැඩක් කරලා.. කේල්ලෙක්ගෙන් හරි ගුටි කනවා..... ඔන්න ඔහොමයි ඉංග්‍රිසි පිරියඩ් එක....
❤️❤️❤️❤️
ඔන්න ඔහොම . අනික් පිරියඩ් එකත් ඉවර වෙලා තුන් වෙනි පිරියඩ් එක පටන් ගත්තා.. දෙවනි පිරියඩ් එකට ඉදපු මිස් ගිය සැනින් අපි සේට් එකම කැන්ටිමේ... අපිට තුන්වෙනි පිරියඩ් එක කියන්නේ.. කැම අදහන වේලාව තමා... ඔන්න ඉතින් තියන කිය කිය හරි දාලා.. වඩේ , බත් , රොල්ස් වගේ ටිකක් ඇරන් ... බත් එකට ගේන මාලුවත් වැඩිය දාන් කට්ටිය එක්ක... ගිල දානවා....
මොකද කැන්ටිමේ අයියා අපේ බොක්කක් තමා...
ඉට පස්සේ ඉතින් වැසිකිලි පද්දතිය එහෙම හොදද බලන්න ගිහින් තමා.. පන්තියට එන්නේහ්....
❤️❤️❤️❤️
එනකොට තුන් වෙනි පිරියඩ් එකේත් ටිකක් ඉවරයි.. කොම හරි ශේප් එකක් දාන් ඉදගන්නවා... හතරවෙනී , පස්වෙනි පිරියඩ් ඉවර දවල් කැම වෙලාව දෙනවනි.. ඉතින්...
❤️❤️❤️❤️
අපේ සේට් එක කැම ටයිම් වෙද්දි ආර්ථික අර්බුදයට ලක්වෙලා ගොඩක් වේලාවන්ට...
එහේමයි කියාලා අපි සැලේනවද නැ නෑ....
කෙල්ලො ගෙන බත් දෙක ,තුනකට ශොට් එක දිලා හරි අපි කනවා... ඉට පස්සේ ඉතින් ඉස්කොලේ ඉන්නේහ් නංගිලා ටිකගේ දුක සැප බලලා එහෙම තමා අපි සේට් එක පංතියට එන්නේහ් කැම වෙලාව ඉවර උනාම...
❤️❤️❤️❤️
ඉට පස්සේ තමා ආතල්ම... පිරියඩ් තුන නැ නැ.. ඉක්මනින් ඉවර වෙනකම් බලන් ඉන්න පිරියඩ් තුන...
ඔය තුනේන් එකක්.. විද්‍යාව උනොත් ඉවරයි... මොකද සර් අපිට හරි ආදරෙයි.... කොච්චරද කිව්වොත්... නයාට අදුකොල වගේ...
වෙනසක් නැ ...
❤️❤️❤️❤️
වෙනසක් නැ..හය , හත පිරියඩ් ඉවර වෙලා අවසාන් පිරියඩ් එක.. විද්‍යාව ... ආයේ මොනද සර් ඇවිත්... මොනා උනත් විද්‍යාව පිරියඩ් එකටනම් ඉංග්‍රිසි වගේ කරන් නැ... මොකද සර් ඉන්නේහ් අපි ගැන සැහෙන අවදානෙන්නේ.... ශේප් එකෙ ඉදන්.. පිරියඩ් එක ගෙවනවා ඉතින්....
❤️❤️❤️❤️
ඉට පස්සේ තමා ආතල්ම ඉතින්... ඉස්කොලේ ඉවර වෙන වෙලාවනි... සේට් එක ඉතින් ප්‍රෙම ජවනිකා විදාහා දක්වන්න ලැස්ති වෙන්නේ ඔය ටයිම් තමා... කොන්ඩ හදනවා.. කෙල්ලන්ගෙ බැග් වලින් සපත්තු පිහි දානවා... විකර ගොඩයි.... ගාථා එහෙම කියල ඉතින් ඔන්න පාරට එනවා....
❤️❤️❤️
ඉට පස්සේ ඉතින් බස් හොල්ට් එකට ගිහින් සේට් එක එක්ක.. සදුනට ඇරුනාම අනික් උන්ට ස්තිර.. ප්‍රේමයක් තිබ්බේ නැ.. පාසල තුල... පිට තිබ්බා හොදේ... අපේ අනික් ටිකට.. අපි සැලැනවද එම කියලා නැනි .....
ආතල් එකට හරි නන්ගි කෙනෙක් කොටු කරන්
පැනිය දාන් ඉන්නෝ.. සදුනා නිදහස් වෙනකම්....
❤️❤️❤️❤️
ඉට පස්සේ ඉතින් විසිරයාම නිවේස් දක්වා... කොච්චර දුර උනත් අපි යයිද වාහන වල... හැමදාම යන්නේහ් අපි පයින් තමා... ඔය යන ටිකටත්.. ආතල් ගොඩයි.. ගොඩක් වෙලාවට මායි , කොටයි කෙලගන්න යන්නේහ් ඔය වේලාවට තමා... වෙන මොනාද අරුගේ පල් වැඩ වලටද... නැ නැ ... මගේ ආතල් වලට .... තැනින් තැනින් විසිර ගිහින් අන්තිමට එන්නේහ් ඉතින් මායි ,කුශානුයි තමා.... ඔන්න ඔහොමයි ඉතින් දවසේ ගෙවෙන්නේ....
❤️❤️❤️
ඔය විදිහට පාසල් ජිවිතේ .. සතුට , නඩු මැද්දේ.. හරි ලස්සනට ගෙවුනා.. කොමින් කොම හරි.. ඉස්කොලේ යන අන්තිම දවස් තුන කිට්ටු උනා.. එහෙම කිවේ ඉතින්... 0/l පටන් ගන්න නිසා... පාසල් ජිවිතේ 11 වසරේ අවුරුද්දේ අන්තිම දවස් තුන... එදත් ඉතින් සුපුරුදු විදිහට ඉස්කොලේ ගියා ඇ අපි....
❤️❤️❤️❤️
දවස පුරුදු වැඩ එක්ක කැම වේලාව එනකම් ගෙව්නා... මේන් අපේ එකෙක් එනව ...
අඩේ බන් අපේ පන්තියේ.. එකෙක්ට ගහනවලු.. A/l. සේට් එකේ උන් .. එහෙම කියාන් ආවේ ඉතින් ඉමේශය.. ආය වලි කිවොත් මම ,සදුනා ,කොටා එතන... අපි සේට් එකම ගිහින් නෙලුවා නෙලිල්ලක් දත කට පුට්ටු වෙන්න... A/l. සේට් එකේ උන්ට....
❤️❤️❤️❤️
ඒ කරලා ශෙප් වෙන්න උන් නැ.. A/l පන්තියේ.. ගොතයේක් ගිහින් පිනාව එක්කන් ඇවිත්නේ.. දැන් ඉතින් අරුගේ චිච්ත වැඩෙට උට ශෝට් එක දේනවා කියලා ප්ලැන් කරද්දි .. පිනා නොහොත්.. අපේ පින්සිපල් සර් අපිව ඇමතුවා....
❤️❤️❤️❤️
ආ තමුසේලා ටිකද වරේව් යන්න ඔපිස් එකට.. මට කියනකොටම හිතුනා.. තමුසේලා වෙන්න ඇති කියලා.. ආයේ මොනවද ඔය ඉන්නේ කට්ටියම එක රොත්තට... තමුසෙලනම් හැදෙන ළමයි නෙවේයි ඔයි... ආ එතකොට ඔය A/l පන්තියෙත් ගහගත්ත උන් ටික උනවා මුන් ටික එක්ක ඔපිස් එකට... මම එන්නම් ...
❤️❤️❤️❤️
ඔය උනේහ් ඉතින් වැඩක් .. දැන් ඉතින් අරුන් එක්කම ලැගපන්කෝ ඔපිස් එකෙත්.. ඔපිස් එකට ගියා විතාරයි.. A/l බාර මිස් ඇවිත් පින්සිපල් එක්ක කතා කලා කියලා.. උන් ටිකව එක්කන් ගියා... අපිට තමා කවුරුත් නැත්තේ... උන් ගියා විතරයි ආවා පිනා..
❤️❤️❤️❤️
දැන් තමුසේලා o/l නේහ් ඔයි මේ අවුරුරුද්දේ.. අවාසාන දවස් ටිකේවත් පාඩුවේ ඉන්න බැයිද... එහෙම කියලා අපි ටිකට ... සැලකුවා සැලකිල්ලක්... පංති භාර මිස් නාවනම් අපි ඉවරයි.. මිස් ඇවිත් යන්නතම් කියලා කියලා .. පිනා ශේප් කරන් අපිව එක්කන් ගියා....
❤️❤️❤️
කොමින් කොම හරි o/l. වලට නිවාඩු දෙන දවසත් ආවා.. වෙනදා ඉස්කොලේටම එපා උන පන්තිය.. මල ගෙයක් වගේ...
ලව් තිබ්බ උන්... නාහේන් අඩනවා...
කේල්ලෝ යාලුවෝ වෙන් වෙන දුකට අඩනවා විකාර ගොඩයි... අපේ සෙට් එකත් අද කිසිම කුයික් එකක් නැ... වෙනදා ආතල් එකේ ඉන්න කොටත් නැ.. මුකුත්.... ඔහොම ඉන්න බැනි ඉතින්.. පටන් ගත්තා . හිනියට සින්දුවක් කියන්න.. ඩොපේ ,දතයි අල්ලන්... ඔය එන්නෙහ්.. කට්ටිය . එදා තරම් සතුටින් ඉදපු දවසක් නැතුව ඇති.. කවදාවත්...
❤️❤️❤️❤️
ඉට පස්සේ ගුරුවරුන්ට ලැස්ති කරලා තිබ්බ සංග්‍රහය.. පිලිගන්වලා... ගුරු වරු එක්ක කතා කරලා... එදා තමා ඉංග්‍රිසි මිස් එක්ක කතා කලානම් හරියටම කතා කලේ....
අපිත් ඉතින් සංග්‍රහ බුක්ති විදලා . නැ නැ එම නැ.... කැම වලින් ගහගත්ත එක කලේ ...
❤️❤️❤️
කොහොමින් කොහොම හරි o/l ඉවර උනා... එක්සැම් ඉවර වෙන දවසේත් පාටියක් දාලා කට්ටිය විසිරුනා...
😁😁😁😁😁
දවස් ගෙව්නා.. O/l රිසාල්ට්ස් ආවා.. අපේ සේට් එකේ පෙලක් උන්ට a/l කරන්න පුලුවන්කම .. අනික් උනට නැ ඉතින්... අපි සේට් එකනම් බ්‍රයිටො නොවුන නිසා o/l. වලින් පාසල් ජිවිතේට තිත තිබ්බා....
❤️❤️❤️❤️
වර්තනමාය...
හරිම පුදුමයි පාසල් ජිවිතේ... අමතක වෙන් නැති කාලේ කිවොත් ඒ පාසල් කාලේ විතරමයි...අදටත් මතක් කරලා සතුටු වෙන දේවල් හුගයි.. පාසල් ජිවිතේ.. ඒ කාලේ ජිවිතේ වින්ද එක ගැන සතුටුයි.... O/l වලින් හැලුනා.. කියලා අපි සේට් එක වෙන් උන් නැ... අදටත් දැන් රුකියා නිසා.. කාර්‍යබහුල උනත්... ඉද හිට හරි හම්බවෙනවා...
❤️❤️❤️❤️
ජිවිතේ සුන්දරම කාලේ.. පාසල් ජිවිතේම පමණි.....
❤️❤️❤️❤️