❤️...නිවාඩු දවස...❤️ | Niwadu Dawasa
❤️...නිවාඩු දවස...❤️
තාත්තියෝ නැගිටින්නකු... අනේ තාත්තියෝ.. කෝ අනි නැගිටින්නකු .. අනේ අනේ අනේ...
මොකද චුටි දු උදේම මේ.. මගේ ඇග උඩට වෙලා කරන්නේ ආ? අද මම ගෙදරනි චුටි දු...මගේ සුදු මැනික මම තව චුට්ටකින් නැගිටින්නම්කෝ.. හොදේ....
අනේ තාත්තියෝ එම බැ අනි.. දැම්ම නැගිටින්නකු ...
හාකෝ දැන් මම ඇහරිලා ඉන්නේහ් කියන්නකෝ ඉතින් මැනික....
අනේ තාත්ති අම්මි හොද නැ... අම්මි කියනෝ තුටි දුට වඩා තාත්ති ආදලේ අම්මිටලු .... මට තාත්ති ගාවින් අයින් වෙන්න කියලා අම්මි ඔයා ගාව දොයිය ගත්තා මේ බලන්නකූ අනේ තාත්තියෝ ...
අනේ චුටි දු මම අම්මිටයි චුටි දුටයි දේන්නටම ආදරේයි .. ඒ හින්දා චුටි දු මගේ අනික් පැත්තෙන් දොයිය ගන්නකෝ හොදේ...
හලි තාත්තියෝ ... අපි කොහේ හරි යමු හොඩේ...
හරි හරි යමුකෝ.. දැන් එනම් නිදාගන්න...
එහෙමයි කියලා නිදාගන්න උත්සහ කලත්.. නින්ද ගියේ නැ... මට මතක් උනේ අපේ අතිතේ...
❤️❤️❤️❤️
මම #රනුල_එකනායක
RA ෆැෂන් සේන්ටර් ඔනර්..
මට කියලා ඉදියේ මගේ අම්මයි ,තාත්තයි.. විතරයි... තාත්තා නැතිවුනා.. ඒ නිසා මම ඇරුනු කොට බිස්නස් බාරගන්න කෙනෙක් නැති උනා වගේම.. තාත්තගේ එකම ආසව උනේත් මේ දේවල් මම බාරගන්නවට... ඒ වගේම මම දැන් අම්මාව සතුටින් තියලා... අම්මව බලාගන්න ඔන නිසා.. ඒ හින්දා මම බිස්නස් එක බාරගත්තා...
ඔය අතර තුර තාමා ..ෆැෂන් සේන්ටර් එකේ වැඩට ආපු දග කේල්ලෙකුට හිත යන්නේ.. ඔව් දැන් මගේ වයිෆ් එයා තමා හොදේ...
ඇය #_සිතුමි_ආකර්ෂා.. බොනික්කියෙක් වගේ ලස්සනයි. ඒවගේම රන්ඩු කෙක්කක් කිවොත් හරි...ඇය සාමනය පවුලක කෙනෙක් ඇය තමා පව්ලේ එකම දරුවා.. ඒ නිසාමද මන්දා.. මුරන්ඩුකමයි.. දගකාරකමයි... එකවගේ පිහිටලා තිබ්බා... ඒ නිසාම මම ඇයට ආදරේ කරන්න පටන් ගත්තා..
ඇයගේන් ඇයගේ දේමාපියන්ගේත් වගේම මගේ අම්මගේත්... ආශිර්වාදය මත අපේ විවාහය සිදු උනා...
දැන් සිතුමි වගේම දග මල්ලක් ඉන්නෝ.. ඔව් ඔව් අපේ චුටි දු.. #_ශනුලි_ආකර්ෂා.. දේන්නම වෙනසක් නැ... එක්කහු උනාම මම ඉවරයි... කොච්චර තරහා උනත් අන්තිමට ඒ දේන්න හොදයි මම තමා වැරදි වෙන්නේ...
මායි මේ දේන්නයි.. අපේ අම්මයි තමා දැන අපේ ගෙදර ජිවත් වෙන්නේ...
අපේ කතාවේ තවත් එක දවසක් තමා මේ හොදේ...
❤️❤️❤️❤️
අනේ තාත්තියෝ මම ඇහැලියා අනේ.. අපි උඩේම යමුක තාත්ති පාර්ක්... අම්මිනම් ඔනි නැ...
හරි එහෙනම් යමුකෝ... හැබැයි උදේම නෙවේ හවස හොදේ ...
හරි එහෙනම් හවස යමු තාත්ති.. අම්මි නැතුව පාර්ක් යනෝ අපි යේ යේ .. එහෙමයි කියලා.. සිතුව ඇහැරවලා.. චුටි දු කිවනේ..
දැන් ඉතින් අලි මදිවට කොටි කිවලු.. දු මදිවට අම්මවත් ශේප් කරගන්න ඔනිනේ ..
ආ ඇත්තද චුටි දු .. බලමුකො අම්මිව දාලා පාර්ක් යන හැටි හොදේ. රනුල් ඔයත් හොද නැ අනේ ...දැන් චුටි දුට විතරයි ආදරේ මට ආදරේ නැ... ගෙදර ඉන්න දවසේත් ඇයි මෙහෙම...
අනේ එහෙම නැ සිතු මම යනවද ඔයාව දාලා එහෙම.. එහෙම කියලා ඇයව මම ලගින් වාඩි කරවන් ඇයගේ කොපුලක් සිපගත්තා...
ඒන්නේපා දැන් මාව විතරක් ඉබින්න.. මෙතන තාත්තයි දුවයි.. මාව ගෙදර තියලා ගමන් යන්න හදලා හ්ම්... ඒ ටිකනම් කිවේ ටිකක් සද්දේට ...
එහෙම කියලා රැව්වා රැවිල්ලක්... චුටි දුත් මහේ ලගට ඇවිත් ගුලි උනා.. හා පැටියේක් වගේ.. චුටි දුත් බයවේලා වගේ.. ම් එහෙමයි කියලා සකන්ඩ් උනේකිද වයිෆ්ට උනත් ම්...
මටනම් ඉතින් මේ හඩු කේල්ලෝ ඉබින්න ඔනි නැ.. පව් නිසා එහෙම කලේ ම්...ඒ පාරනම් බලන් ඉද්දි මුන රතු උනා.. ජම්බු ගෙඩියක් වගේ ම් ...
ආ එහෙමද මහත්තයො.. දැන් ඇතිනේ ඔෆිස් එකේත් ඉබ ඉබ ඉන්න අය.. මම දන්නවා අර ටානියාද මොකාද එකියක් ඉන්නේහ් .. සක්කරවට්ටමක්... මම අද හෙටම ඇවිත් ඒ වැදිරිටත්.. කියා දේන්නම්කෝ... මට වචනයක් හරි කිවොත්නම්... යවනවා දත් සේට් එකම බඩට.. ආයේ කැමක් නොකන්න...
මට හිනා යන්න ආවත් හිනා උන් නැ.. එහෙම උනොත්.. ෂෙප් කරගන්නම වේන් නැති නිසා..ඉදියා හිනා නොවි..
ඔහොම කැ ගහන්න එපා සිතු.. චුටි දුත් බයවේලා මේ... ඔයාගේ වැඩ නිසා...අනික ටානියා කියන්නෙහ් ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් විතරයි හොදේ... කියලා කියලා ඉවර වෙන්න උන් නැ...
මම එක ඇවිත්ම බලාගම්කෝ මහත්තයො.. හොදේ .. චුටි දු යන් වොශ් දාන් ගිහින් උදේට කැම කමු...
අම්මි යන්න මම තාත්ති එක්ක එන්නම්.. චුටි දුත් බයවේලා නිසාමද කොහේ එහෙම කිවා..
මේයාටත් ඉතින් දැන් තාත්තිමනේ.. ඔනි වේලාවක එන්න එහේනම්.. මම යනවා උදේට කැම හදන්න...තාත්තයි දුවයි මම යනවා යන්න.. එහෙමයි කියලා මටත් රවලා රුම් එකේන් ගියා...
දැන්නම් රනුල් පුතේ ශේප් කරගන්න ලෙසි නැ.. මගෙ හිත මටම කිවා වගේ හුම්...
❤️❤️❤️❤️
එහෙනම් චුටි දු අපිත් යන් වොෂ් දාන් යන් පහලට.. නැත්නම් අම්මිට තවත් කෙන්ති යයි...
හරි තාත්ති යන් එහෙනම් වොෂ් දාන්න...
වොෂ් දාන් චුටි දුටත් ඇදුමක් අන්දවලා.. මාත් ඇදුමක් දාගේන පල්ලට ආවා...ඒ එනකොට ඉන්නවා අම්මා පත්තරයක් බල බල...
❤️❤️❤️
කෝ අම්මා සිතු...
ආ පුතේ අදත් තුන් දේනා එක්ක නිවාඩු දවස නිසා.. රන්ඩු උනාද ආ... මමනම් මුකුත් කියන් නැ.. තුන් දේනා එක්ක බේරගන්න ඔවා...
ඇයි අම්මා එහෙම අහන්නේ.. අම්මට දැන් ඉතින් මේ දේවල් දැකලම හුරුයි.. ගොඩක් නිවඩු දවස් වලට මෙහෙමනි ....
නැ.. දු ඇවිත් ටි එකක් හදලා.. ඔයලගේ ටික ප්ලාස්ක් එකටම දාලා.. මටත් ටි එකක් දිලා එයත් බිලා.. උයන්න ගත්තා... මම ඇහුවත් කිවේ නැ....
කෝ අම්මා සිතු දැන්...
ඔය පහළ රුම් එකේ.. මටත් කැම දිලා .. කනකම් ඉදලා මගේ බෙහෙත් ටිකක් දිලා එයත් ඔය කාලා.. පහළ රුම් එකට ගියේ..
ඔය දේන්නටත්.. කැම ඇරලා තියෙන්නේ.. දැන් ඉතින් දු එනවා බොරු.. එයා කාලා නිසා.. ඔයත් කන ගමන් චුටි දුටත් කවන්න පුතා...
හරි අම්මා...
ඔය වේලා තියෙන්නේ.. එකට කැම කන්න ඉදියේ නැ කියන්නේ.. ටිකක් වැඩිපුර කෙන්ති ගිහින්...
හරු චුටි දු අපි කැම කාලා.. අම්මිව ගිහින් බලමු.. අද අම්මි එන්නේ නැලු අපි එක්ක කැම කන්න..
හා තාත්ති... අනේ තාත්ති එනම් අම්මි නරකයි.. අපි දේන්නා විතරක් හවස පාරක් යමු හොදේ...
ඔය ටික ඇහුනනම් මමත් එක්කම ඉවරයි... වේලවට ලග නැත්තේ...
හරි හරි චුටු දු හවසනේ පාර්ක් යන්නේ දැන් කාලා ඉමු...
උදේට කාලා.. දේන්නත් එක්කම සිතු බලන්න ගියත් රුම් එකත් ලොක් කරන් නිදිද කොහේ ම්.. නැත්නම් කතා කලත් ඇහුන නැති ගානට ඉන්නවා..
❤️❤️❤️❤️
ඔහොම දවලුත් උනා කිසි වෙනසක් නැ.. දවල් යන්තන් කැම කන්න ආවත් කතාවක් නැ.. චුටි දු එක්ක කතා කලා එච්චරයි... ඉට පස්සේ ආයිම රුම් එකට ගියා උදේ ඉදපු..
මටත් අවුල් මොනා උනත් වෙනදට මොන දේ උනත් මේ වෙද්දි ශේප් නි..
බැරිම තැන මම රුම් එකට ගියා චුටි දු එක්ක.. වේලාවට රුම් එක ලොක් කරලා නැ...
මායි චුටි දු එනවා දැකලා.. මුන් හන්ග ගත්තා.. ඔව් ඒ කියන්නේහ් අඩලා.. චුටි දුත් දැක්කද කොහේ එයත් සිතු ගාවින් තිබ්බ ගමන් ගිහින්.. ඒ අත් මුනේන් අයින් කරලා ඇයි ඇහුවා... ඔව් මටත් ඒ වේලාවේනම් දුකයි කෙන්තියයි දේකම.. මොකද මේ තරහා වේලා ඉන්නේහ් බොරු හෙතුවකට නිසා...
❤️❤️❤️❤️
අම්මි අම්මි ඇයි මේ අඩන්නි .. අපි අම්මිවත් හවස පාර්ක් එක්කන් යනොනි.. බබා අම්මිව දාලා යන් නැනි එහෙම .. අනි අඩන්න එපා...
එහෙමයි කියලා චුටි දු .. සිතුගේ කදුලු පිහිදානවා.. මොනා උනත් ඒ දේන්නා දේන්නට දේන්නා පන ඇරලා ආදරේයි...
ඒ උනාට චුටි දු අම්මිව දැන් තාත්තිට එපා වේලානි.. මට දැන් ආදරේ නැ.. චුටි දු තාත්ති...
එම නැ අම්මි.. තාත්ති ආදරෙයි චුටි දුටයි අම්මිටයි , අච්චි අම්මිටයි ඔක්කොටම.. නෙඩ තාත්ති...
එකනේ චුටි දු... අම්මා බොරුවට අඩලනි.. මම එහෙම කියලා.. දේන්නා ලහින්ම ඉදගේන දේන්නව තුරුල් කරගත්තා..
මාව තුරුල් කරගන්න එපා රනු.. ඇයි මම හඩු කිවේ...
මම තව ටිකක් ලගට කරගත්තා.. එහෙම කිවාම.. කොම කිවත්.. දැන් තමා අඩන්න හෙතුව එලියට ආවේ...
සිතු දැන් ඇති.. මාව කෙන්ති ගස්සනෙපා.. මම ඒ දේ ඔයාට කිවේ එවලේ මෙච්චර ඔයා හිතයි කියලා හිතලා නෙවේ... අනික ඔයා ඇරුනාම මම වේන අය පස්සේ ගිහින් තියද නැහේනේ.. එහෙම එකේ ඒ දේ අල්ලන් දුක් වෙන්නෙපා.. අනික ඔයාට ආදරේ නැ කිවේ.. ඔයා කොහොමද සිතු එහෙම කියන්නේහ්.. මගේ ජිවිතෙට ඔයයි ,චුටි දුයි කියන්නේහ් දේන්නෙක්.. ඔයාට තියන තැන වෙනස් වෙන් නැ.. අනික චුටි දු කියන්නේ අපේම දරුවා... ඒ ටික ඔලුවේ තියන් වැඩ කරන්න සිතු..
එහෙම කියලා ඉවර වෙනාවත් එක්කම.. සිතු පපුවට හෙත්තු උනා.. චුටි දුත් ඔහේ අතේ ඉන්නවා.. මම කතා කලා සැර වැඩිද මන්දා.. මෙහෙම කිවේ නැත්නම් හරියන්නෙත් නැ.. එකයි මෙහෙම කිවේ...
අනේ රනුල් බයින්නේපා.. අදින් පස්සේ මෙහෙම දෙවල් කියන් නැ.. මට සමාවෙන්න. අනික චුටි දු එක්ක.. රන්ඩු වෙන්නේත් නැ.. ඔයාව බෙදාගන්න.. ඒ ටික කිවේනම් හිනා වේවි...
ඔන්න ඔහොම හිනාවෙලා ඉන්න සිතු..හරි එහෙනම් දැන හවස් වෙලා නිසා.. යමුද දු එක්ක පාර්ක් ගිහින් එන්න..
ආ දැන් චුටි දුට පාර්ක් මට එතකොට..
ඔන්න ඉතින් ආයිමත් පටන් ගත්තා..
හරි හරි සොරි...
හරි හවස දු එක්ක පාර්ක් ගිහින් එන ගමන් සයිවර් පාරක් දාමු... හා ද? මොකද කොච්චර සල්ලි තිබ්බත්.. සිතු එයාගේ ජිවිතේ වෙනසක් උන් නැ.. ඉතින් එයාට සයිවර් කැම කියන්නෙහ් ඉතින්.. අහන්න දෙයක් නැ.. හා ..
හරි එහෙනම් එහෙම කරමු.. එහෙනම් දැම්ම ලැස්ති වේමු යන්න.. මම චුටි දුව ලැස්ති කරගන්නම් ඔයත් ලැස්ති වෙන්න...
හරි මම ලැස්ති වෙන්නම්...
එහෙනම් චුටි දු ඔන්න අපි පාර්ක් ගිහින් හවස කැමත් කාලා එන්නේහ් හොදේ..
යේ යේ තාත්ති.. අපි යන්..
එහෙනම් කට්ටිය එක්ක ගිහින් ලැස්ති වෙමුකො.. එහෙම කියලා රුම් එකට යන්න ආවා..
❤️❤️❤️❤️
අම්මා ඉන්නවා සාලේ .. තුන් දේනා එකට දැක්කාම අම්මටත් හිනා..
දැන් එහෙනම් කට්ටියගේ රන්ඩු ඉවරද පුතා..
ඔව් ඔව් අම්මා.. පාර්ක් ගිහින් හවස කැම කාලා එන්න හැදුවේ.. අම්මත් යන් අපිත් එක්ක..
මට මහන්සි වෙන්න බැ පුතේ ඔයාලා ගිහින් එන්න..
හරි අම්මා ගිහින් අපි රැ වෙන්න කලින් එන්නම්කෝ..
හරි පුතේ එහෙනම් දැන් ලැස්ති වෙන්න ගිහින් අර දේන්න ලැස්ති වෙලා ඇති.. පරක්කු උනොත්.. අම්මයි දුයි දේන්න තරගෙට දේහි කපයි .. අම්මා කිවේ හිනා වෙවි...
අම්මො ඔව් අම්මා මන් ලැස්ති වෙලා එන්නම්..
❤️❤️❤️❤️
රුම් එකට ඇවිත් ලැස්ති වෙලා පල්ලට ආවා..
අම්මා අපි ගිහින් එන්නම් එහෙනම් අම්මා පරිස්සමින් ඉන්න.. අපි වැඩිය රැ නොවි එනවා.. එහෙම කියලා සිතුමි අම්මටත් වැදලා අපි පැත්තට හැරුනා.... මායො චුටි දුයි වැදලා පාර්ක් ආවා...
❤️❤️❤️❤️
කොහොම හරි කොලන් වැඩ ගොඩක් එක්ක පාර්ක් එකට ආවා.. කාර් එක පාර්ක් කරලා..
පාර්ක් එකට ආවා..
සිතු , චුටි දු හරි හරියට සෙල්ලම් කරනවා.. මම ඒ දිහා බලන් ඉදියේ ආසාවේන්.. සිතුත් හරියට චුටි ළමේක් වගේ.. තාමත් පොඩි එකෙක් වගේ දු එක්ක සෙල්ලම...
මේ වෙලාවට තමා හිතේන්නේහ්.. මට ඉන්නේහ් ළමයිම දේන්නෙක් වගේ කියලා..
❤️❤️❤️❤️
කොහොමින් කොහොම හරි පාර්ක් එකේනුත්.. ආවා ඒ එන ගමන් රැට කාලා.. අම්මට සයිවර් කඩ කැම.. හරියන්නේ නැති නිසා.. වෙන තැනකින්.. කැම එකකුත් ඇරගේන ගෙදර ආවා...
ඇවිත් කැම එක අම්මට දිලා අම්මා කැම කනකම් ඉදලා අම්මගේ බෙහෙත් ටිකත් දිලා.. තුන් දේනාම රුම් එකට ආවා..
❤️❤️❤️
එහෙනම් දැන් රැත් වේලා නිසා.. තුන් දේනාම වොෂ් එකක් දාන් ඇවිත් නිදාගමු...
හරි එහෙනම් තුන් දේනාම වොෂ් දාන් එමු.. මායි , දුයි ඉස්සේල්ලා යන්නම්.. ඔයා අපි ඔහොම ඉන්න..
අපි යනෝ තාත්ති වොෂ් දාන්න.. දේන්නා හිනා වෙවි ගියා.. දැන් ඉතින් පැයක් විතර යනකම් මම බලන් ඉන්න ඔනිනේ... මොකද මේ දේන්නා බාත් රුම් එකට ගියා කියන්නෙහ්.. බාත් ටැබ් එකට වේලා කොලන් කරන එක තමා වැඩේ...
ඉට පැයකට විතර පස්සේ යන්තන් මාත් වොෂ් එකක් දාන් ආවා..
❤️❤️❤️❤️
දැන් එහෙනම් කට්ටිය නිදා ගමු නේහ්...
කො එහෙනම් දේන්නම එන්න.. කිවම සිතුත් පොඩි ළමේක් වගේ මගේ ළග..
අදනම් අම්මයි දුයි රන්ඩු බැ.. හෙට මම වැඩට යන්න ඔනි.. ඒ නිසා මගේ දෙපැත්තට එන්න.
කියලා ඉවර වෙනකොට දේන්න දේපැත්තේ.. මට හෙල වෙන්නත් නැති තරම්...
මේ කොලම් වලට හිනා වෙවි මාත් නිදාගත්තා...
❤️❤️❤️❤️
ඔන්න ඔහොමයි මගේ නිවාඩු දවස ගෙවේන්නේ.. අම්මා.. අපි හැමොම ජිවිතේ සතුටින් ගෙවනවා.. මගේ වගේම අම්මගේ සතුට තියෙන්නෙත්.. මේ දේන්නා ලග.. ඉතින් මේත් ජිවිතේන් එක දවසක්...
❤️❤️❤️❤️
ජිවිතේ ගෙවුනත් දවස් එකිනෙක..
ඇයත් දුත් සමග හැමදින...
කෙතරම් බාදා ආවත්...
මමත් සතුටින් ගෙවමි ..
මේ ජිවිත ගමන නවතින තුරු...
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
හිතට ආව අදහසක් අකුරු කරා..
අදහස් කියන් යන්න..
තවත් කතාවකින් හමුවෙනතුරු...
බුදුසරණයි...