❤️... මගේනේ ...❤️ | Magene



❤️... මගේනේ ...❤️

අපේ ජිවිතේ තවත් එක් දවසක් ...🙂

ඒ පිස්සියේ නැගිටිනවා...

අනේ සුදු අයියේ..
මම තව ටිකකින් නැගිටින්නම් අනේ ඔයත් ඔහොම ඉමු...

මම අද නිවාඩු නිසා හොදයි... එත් දැන අටත් පහුවේලා මැනික.. ඉන්නකෝ මන් වොෂ් එකක් දාන් එන්නම්...

බැ බැ.. නැගිටින්න බැ.. ඔයා ඔනිනම් වෝෂ් දාන්න මම නැගිටින් නැ...

හරි එහේමද මැනික.. මම යනවා වොෂ් දාන්න...

මම ගිහින් වොෂ් එකක් දාන් එනකොටත්.. යකු තාම නිදිනේ.. කරන්නම් හොද වැඩක්...
එහේම හිතලා ගිහින් ගත්තා මගේ කම්මැලි කෙල්ලව... අත් දේකට

මැනික එහෙනම් උදේම නාමු නේහ්.. එහේම කියනකොට ඇස් යන්තන් ඇරලා ආයි පියගාත්තා.. යකු පුදුම කම්මැලි කමක්නේ..
ගිහින් තිබ්බා බාත් ටබ් එකේන් ... ඔන්න දැන්නම් ඇහැරුනා....

සුදු අයියේ ඔයා හොද නැ අනේ.. මම ඉන්නකෝ අල්ලගන්නම්.. මේවට...

එහේමයි කියලා මේකි මගේ අත හිරුවනේ... දැන් ඉන්නේහ් තනිකරම කාලි මැනි වර්ෂන් එකේන් .. හික්ස් මං සැලේයිද ඔවාට...

ඒහේනම් මැනික මම ටි එකක් හදන්නම්කෝ.. මැනිකට එක්කම..

ඒහේමයි කියලා මම ආවේ කිචන් එකට.. ඇවිත් හිටර් ජොග් එකට වතුර එකක් පුරොලා ප්ල්ග් කරලා.. මාත් වතුර එක හිට් වෙනකම් ලග පුටුවකින් ඉන්දගත්තා... මටත් නොදේනි මම ගියේ අපේ අතිතේට...
❤️❤️❤️❤️

මම#නිතිර_සුවහස්.. එතකොට ඇය #ශශිනි_විසංසා.. අපි දේන්නගේම පව්ල් දෙකම සාමනය පවුල් ජිවිත ගත කලේ.. ඒ වගේම අපි දේන්නම පව්ලේ එකම ළමයා.. සහොදරයෝ නැ... ඉතින් අපිට ගෙදරින් ආදරේ මහ හුගක් දැනුනා.. මට වගේම මගේ පිස්සිටත්.. එයාලගේ අම්මා ,තාත්තා පන ඇරලා... දැන්නම් අපේ අම්මටත් එහෙමයි.. එයාලගේ පුතාට වඩා ලේලිව ලොකු වේලා අෆ්ෆා....

ඉතින් අපි හම්බුන හැටි කිවේ නැනේ.. අපි ඉතින් උ/පෙළ ක්ලාස් යද්දි තමා හම්බුනේ... මම ගේමක් ගහලා යන්තන් කැමති කරවගත්තා... අපේ ආදරේත් රන්ඩු විහිලු තහලු මැද්දේ හරි ලස්සනට ගේව්නා.. ඔහොම දින සති අවුරුදු ගේව්නා.. දැන් අපේ ආදරේට අවුරුදු පහක්.. ඒ වෙද්දි මම කම්පැනි එකක් ජොබ් එකක් කරන ගමන් ඉදියේ... ගේකුත් හැදුවා.. ලොන් එකක් ගහලා.. වාහනේකුත් ගත්තා... දැන් ඉතින් මාත් ටිකක් ශේප්නි ..

ඒ නිසාම

මම අපේ ගෙදරත් එක්ක කතා කරලා ශෂිලගේ ගෙදර ගියා.. එයාලගේ ගෙදරින් අකමැති උනේත් නැ ඉතින්.. අපේ අම්මනම් ඉතින් මගේ පිස්සිව දැක්ක දවසේ ඉදන් මටත් වඩ එයාව තමා හොද උනේහ්... මං පව්ලු ඈ...

ඉට අවුරුද්දක් වගේ ඇතුලත අපි අපේම වේලා .. අපිටම කියලා හදපු ගෙදර පදිංචියට ආවා...

දැන්නනම් මාස හයක් වේනෝ මැරි කරලා.. එත් පිස්සු වැඩ වලනම් අඩුවක් නැ තවම...
❤️❤️❤️❤️

ඔය අතරේ මම හොද සිහියට ආවේ අතින් දැනුනි රස්නි ගතියක් නිසා...

හම්මෝ හොද සිහියට එනකොට අත ලගින් තියලා තියන මග් එක දැක්කේ.. ආ මගේ පිස්සි ඇවිත් ටි එකත් හදලා...

මොනවද මැනික කරන්නේ ආ මම අත ගැසුවනම් මග් එකේ තියන ටික මගේ අතේනි.. තව ටිකේන් පිච්චේනවා...

හරි හරි පිච්චුන් නැනේ.. අනික මාව උදේම නැව්වේ.. පිච්චේන්නමයි තිබ්බේ.. අත අපරදේ ශික්...

යකු මෙකි බලකෝ..
මිනිහගේ අත පිච්චේනකම් බලන් ඉදලා තියෙන්නේ.. තාම ඉන්නේහ් තරහින් වගේ හි හි... දැන් ඉතින් ශේප් කරගන්නත් එපැයි ඉතින්..

ආ එහේමද මැනික. එකටනම් කමක් නැ.. මට තව ටිකකින් එලියට යන්න ඔනි... හරිද ඔයත් මාත් එක්ක යමු...

මට බැ යන්න.. දැන් ඔය කිවට යන්න අය ඇතිනේ.. දැන් මම එනවවත් ගානක් නැනේ.. කොහේ හරි නැට්ටිච්චියේක් ගැන කල්පනා කර කර ඉදියේ...

ආ ඔව්.. කිවම මතක් උනේහ් ඒයා ඉන්නවනේ.. මතක් කලාට තැන්ක්ස් පිස්සි...

ආ එහේමද මහත්තයෝ.. එනම් එක්ක යන එකනි.. ඇත්තේ මටත් දැන් තෙරිලා තියෙන්නේ.. මාව ගානක් නැ කියලා..

එහේමයි කියලා මේන්න බී බී ඉදපු ටි එක සින්ක් එකට හලලා.. මග් එක හොදනවා..

දැම්ම ශෙප් කර ගත්තේ නැතනම් නිවාඩු දවසම ඉවරයි.. මාත් එක්ක දවසම ඉදි තරහා වේලා.. ඒ තරම් මේ පිස්සි මුරන්ඩුයිනේ... ඒ හින්දා මම සනික ගිහින් ඉනවටේ අතක් දාලා හේල්ලේන්න නොදි අල්ලන්.. උරහිසින් ඔලුව තියාගත්තා.. මේන්න මෙකි දගලනවා.. හි හි..

අනේ මේ සුදු අයියේ නිකන් හුරතල් වෙන්න එපා මා ගාව.. යන්න දැන් ඔයාට කිවේ එක්කේනෙක් ඉන්නවා කියලා.. මතක් කර කර ඉදියේ.. එයා ගාව හුරතල් වෙන්න...

හම්මෝ පිස්සිට දුක හිතිලා වගේ හම්..

දන්නවද මැනික මම මතක් කලේ අපි අතිතේ ගැන.. මම මගේ මැනික ගැන .. තාමත් විශ්වාස නැද්ද මැනික.. ආ..

ඔන්න ඒ ගමනනම්.. හිනා වේනවා පෙනවා.. උරහිසේ ඔලුව තියන් ඉදියත් මන්..

ආ එහේමද.. හාකො හාකෝ... එනම් අද උදේ කරපු දේට මට මම ඉල්ලන දේයක් ඔනි...

ඔන්න ඔක තමා ඉතින් මම වලියක් ගියාම අමාරුවේ වැටේන තැන...

දැන් මොකක්ද ආ...

මේහෙමයි අපි හවස බිච් .. ඩිනර් එකත් ඇරන් එමු.. හාද...

හම්මෝ මේකිට තියෙන්නේත් පුදුම ආසාවල් නේ... පොඩි උන් හොදයි... හිනා යන්න ආවත් හිනා නොවි ඉදියා...

හාකෝ මොනවා කරන්නද.. යන්කෝ.. දැන් සතුටුයිද.. එහේමයි කියලා රිදේන් නැති වෙන්න වගේ මම විකිවා කනක් හිනියට හි හි..

ආව් මට රිදුනා.. මම තරහයි.. එහෙම කියලා මේන් අතත් ගසලා.. යන්න හදනවා..

ආ එහෙමද මැනික එහේනම් හවස බිච් එක්කන් යන් නැ හොදේ..

නැ නැ මන් තරහා නැ.. එත් දැන් සුදු අයිය්ට තව ටිකකින් කොහෙද යන්න තියනවා කිවා නේහ්..

‍යකෝ මෙකි හැම දේම තරහින් ඉදියත් මතක තිබිලා..

ආ ඒ මගේ මැනික තරහා වේලා නිසා.. ඔයාවත් එක්කම් ඇවිදලා එන්න හැදුවේ ම්.. මම ආදරේයිනේ මගේ මැනිකට...

හම්.. ඇත්තටම ආදරේයිද අයියේ..

නැතුව පිස්සියේ.. මේ ගොන් පිස්සි මගේනේ .. හා නැද්ද ආ???

හාකෝ හාකෝ එමලු එනම් ඈ...

ඔන්න ඉතින්.. වැඩේ හරි යාලුයිලු ඈ...
❤️❤️❤️❤️

හරි හරි දැන් අද දේන්නත් එක්කම උයමු.. උදේ දවලුයි නැත්නම් බඩගින්නේ ඉන්න වෙන්නේ බන්..

හාකෝ හාකෝ එනම් උයමුකෝ...

ඔය අතරත් පිස්සු වැඩ ගොඩයි.. කොහොම හරි උදේ දවල් ඔහොම ගේව්නා...
❤️❤️❤️❤️

හවස ඔන්න දේන්න එක්කම බිච් ගියාලු ඇ.. එත් ඉතින් පිස්සිගේ වැඩ නිසා.. මම ඉදියේනම් බාගේට නාලා වගේ..
එත් එමයි කියලා පුලුවන්ද.. කොම ඉදියත් ඩිනර් එකත් ඇරන් ගෙදර එන්න උනේහ්...

ඉතින් ජිවිතේ හරිම සතුටුයි.. මගේ පිස්සු කොළම එක්ක.. හරි ලස්සනට ගේවේනවා..
ඒ හුරතලේ තමා ඉතින් මම සතුටින් ඉන්න හේතුව .. ඉද හිට චුටි වලි ගියාට ඇ...
❤️❤️❤️❤️


Comments System WIDGET PACK