❤️... මගේ කොලම්කාරි... ❤️ | Mage Kolamkari
❤️... මගේ කොලම්කාරි... ❤️
#_අපේ_තවත්_දවසක්...
ඒ මනුස්සයෝ නැගිටින්ඩෝ...
මේ මොක්ද පැංචි ආ? උදේම ලැස්ති වේලා කොයි යන්නද ම්... මේ කෆිව් දවස් වල ආ...
අනේ මේ සුදු අයියේ.. ඔයත් අනේ මන්දා අෆ්ෆා.. අද කෆිව් අපිට අයින් කරානි..
ම්න් ඔයාට ඉයේ කිවේ.. අද මන්දිරා යනවා ගෙදරට ඔනි බඩු ගේන්න මාත් එයත් එක්ක ගිහින් එනවා කියලා.. බඩු ටිකක් ගේන්න...
අනේ මේ පැංචි මන් ඉයේත් කිවා හොදේ ගෙදර ඉන්න කියලා.. ඇති වෙන්න බඩු තියෙන්නේ ගෙදර කන්න.. තව ගේන්න මහන්සි වෙන්නේ මොකටද ම්....
ඒ උනාට මන් ගියා.. මන්දිට බෑ කියන්න බැරියෝ...
උයාට ඉවා උදේට ..ටි එක හදලා ප්ලාස්ක් එකට දාලා තියේනේ..මමනම් අද ඔයා නැතිවා කෑවා... මන් යනෝ..
උම්ම්ම්මා හොදේ... ඉක්මනට එනෝ...
හම් පරිස්සමේන් ගිහින් එන්න පැංචියෝ...
❤️❤️❤️
කියන්න උනේ නෑ.. දුවලා ඉවරයි...හම්මපා මේකිගේ කපටිකම කිස් එකක් දිලා මාරු උනානේ ..
දැන් ඉතින් මොනා කරන්න්ද ගෙදර ඉදලා එපා වෙන්නේනම් නෑ.. මගේ පිස්සු කොලම පැංචි ඉන්නවනේ ම්...
ඉතින් මාත් වොෂ් එකක් දාලා කලා ඒම ටිව් එකක් බලන්න ගත්තා කොහේද අද ටිවි එක බලන්න හිතකුත් නැති තරම්.. මේ ටිකේම ගෙදර ඉදලා... පැංචි නැතුව පාලුයි හුගක් ම්..
ඒ නිසාම ටිවි එක ඔෆ් කරලා සෝෆා එකේම ඇලර්ට් එකක් දැම්මා.. එත් ඉතින් මතක් වෙන්නේ මගේ පැංචිව තමා.. අපේ ආදරේ ..
කවදාවත් අමතක නොවේන අපේ කාතව..
හරි අහම්බේකින් සිද්ද උනේහ්...
ඉතින් ඒ මතක මතක් කලේ ආයිම.. ඒ දවස....
❤️❤️❤️❤️
අනේ අයියේ බයික් එක නවතින්නකෝ...
මාත් මොන මරාලයක්ද බලන්න නැවැත්තුවා මම ඉදියේ බයික් එකේ ටව්න් එකටයන ගමන්... එදා නිවාඩු දවසක් නිසා..
පුංචි කෙල්ලෙක් බල්ලේක් අල්ලන් කැගහලා තියේන්නේ.. අඩියට දේකට කෙල්ල මන් ගාවට
දුවන් ආවා...
කියන්න නංගි ඇයි මේ බලු පැටියට මොක්ද උනේහ්... බලු පැටියගේන් හොදටම ලේ යනවා... ඒ වහේම මටත් සත්තු කිවොත් ඒ වගේ දේයක් නෑ...
අනේ අයියේ මේ බලු පැටියාව අර ගිය වාහනේට අහු උනා.. අනේ මේ පැටියාව බෙහෙත් දාන්න ඇරන් යමුකෝ..
හරි නංගි යන්...
කියන පමාවට කෙල්ල බයික් එකට නැගලා ඉවරයි...
මාත් පුලුවන් ඉක්මනට පශුවෛද්‍ය කෙනෙක් ඉන්න තැනමට ගියා...
එහේනම් නංගි යන් මාත් එන්නම්...
හරි අයියේ යමු...
ගිහින් දේන්නා එක්කම බලු පැටියාට බේහෙත් දාලා.. ඔනි බේහෙත් වගයක් ඉන්ජේට් කරා.. බලු පැටියා බල්න් ඉද්දි අමාරු පිට උනත්.. පන ගහලා ආවා ටිකක් ම්...
ඔය අතරේ අපි දේන්නා දේන්නට දේන්නා කතා බහ කරලා හිතවත් උනා.. ඒ වගෙම ඒ වගේම අපේ ගමට අලුතින් ආව කෙනෙක්.. නැත්නම් ඉතින් මන් නොදැන්නවේ .. හික්ස්
ඒ එක්කම අමාරු පිට බලු පැටියා ඔලුව උස්සලා අපි දිහා බලලා.. නැට්ට වනනවා මේන්න..
අනේ මේ බලන්නකෝ අයියේ කියලා.. අර කෙල්ල මගේ අතේ ඉල්ලුනානේ.. ඒ තරම් සතුටුන් මේ පුංචි කෙල්ල..
අනේ සොරි අයියේ මට හුගක් සතුටුයි එකයි..
ඒ ශනිකම අත අත ඇරියා... කෙල්ලට ලැජ්ජද හිතිලිද කොහේ..
හරි නංගි එකට කමක් නෑ.. එත් දැන් නංගි මේ බලු පැටියාව ඇරන් යන්න ඔනි නේද නංගිට ප්‍රෂ්නයක් නැත්නම් මම ගෙදරින් දාන්නම් ඔයාව... මට කියන්න ඔනි උනාටත් වඩා කියව්නා කියලා හිතුනේ පස්සේ..
අනේ අයියේ මේ මගේ බලු පැටියා නෙවේ.. එත් පාරේ ඉදියත් අහක බලන් යන්නේ කොහොමද අයියේ... අපේ ගෙදරින් සත්තු හදනවට කැමති නෑ අයියේ... මාත් මේ ඒ ගැන කල්පනා කලේ අයියේ.. මේ පැටියාව මෙහේම කොමත් දාලා යන්න බෑ මට...
හම් එහේම්ද නංගි මම කියන්නද මේහේම කරමු අපි...
කොහොමද අයියේ..
මම මේ බලු පැටියාව ඇරන් යන්නම් නංගි.. ඔයාත් වැඩි ඇතක නෙවේනේ.. ඔයාටත් බලන්න පුලුවන්නේ ඔනිනම්... ම් අනික ඔයා යන්න ආපු ගමන යන්න..
අනේ අයියේ අයියට ගොඩක් පින්... එහේනම් යමුද අයියේ.. ඔයාට මේයාව තනියම ගිනියන්න බැනේ මම එන්නම්... අනික මම ආවේ ක්ලාස් අයියේ.. දැන් වේලාවක් නෑ.. ගෙදර යනවා.. අනික මේ චුටි කුකුවාගේ.. ලෙත් ඇදුමේනේ මගේ..
එත් ඔයාට ප්‍රෂ්නය්ක් වේවි නංගි.. මම කොල්ලෙක්නේ.. අනික ගම් වල.. දන්නවනේ..
අනේ අයියේ මම ඔයාත් එක්කමනේ ආවේත්.. කවුරු මොනා කිවත් කමක් නෑ.. යමුකෝ අපි..
❤️❤️❤️❤️
එදා ගෙදරත් ඇවිත් බල්ලට.. රුබි කියලා නමත් තියලා.. අම්මගේ තේ එකක් බිලයි කෙල්ල ගියේ..
ඒ විදිහට පටන් ගත්ත අපේ දැනහැදුනුමක්ම් පටන් ගත්තේ...
එතකෝට මම ගැනයි ඒයා ගැනයි කිවේ නෑනේ...
මම #අහස්_සිතුමිණ පව්ලේ එකා යකා.. අම්මායි මායි තාත්තයි .. තාත්තා ගුරුවරයේක්.. අම්මා ඉතින් හවුස් වයිෆ් තාමා.. මාත් ඉතින් ගෙදර බැංකුවක රැකියාවක් කරනවා..
ඔය අතරේ නිවාඩු දවසක තමා මේ සිද්දිය වේන්නේ...
එතකොට එයා.. #සහසි_නිර්නාමිකා... එයත් මන් වගේ පව්ලේ එකා යකින්නියක් තමා.. කෙල්ලනම් එතකොට ඉදියේ.. එලේවල් කරන අවුරුද්දේ.. ඒයාගේ තාත්තා පොලිස් ඕ.අයි.සි කෙනෙක් .. අම්මා ඉතින් හවුස් වයිෆ් තමා.. තාත්තට මෙහෙට ලැබුන පත්විමක් නිසා.. ගෙවල් ඇරන් මේහෙට ඇවිත් තිබුනා...
ඔන්න ඔමයි ගෙවල් වල ම්.. දින සති ගෙවෙද්දි අපේ හිතවත් කම රුබිට පිංසිද්ද වේන්න ආදරයක් උනා.. මොකද කෙල්ල මන් නැතත් බල්ලව බලලා යන්න අපේ ගෙදර ආවා ගියා.. ඒ වගේම අපේ අම්මා , තාත්තත් කෙල්ලට හුගක් ආදරේ කරා.. ඒයාලටත් දුවේක් නැති නිසාමද මන්දා...
ඒ වගේම අපේ පව්ල් දේකත් හිතවත් උනා මහ හුගක්... ඔක්කොම මේ රුබි පැටියා නිසා තමා...
ඔය අතරේ අපේ ආදරේ ගැන ගේවල වලට කිවා.. දේපැත්තම ආශිර්වාදය ලැබුනා...
අපේ රංඩු ඇරුනාම .. අපිට බාල්දිනම් වැටුනේ නෑ...ඒ තරම් ආදරේන් ගෙවනා...
මේ හැම දේයක්ම වේන අතරේ පැංචි එලේවල් ලිවා...
දවස් ගේව්නා.. කැම්පස් යන්න නැතත් කෙල්ල හොද රිසාල්ට් එකක් දැම්මා.. එත් මගේ අකමැත්ත නිසා.. ජොබ් එකක් නම්
කලේ නෑ...
ඔය සිද්දි මාස ගානක් අතරේ ගෙවෙද්දි... අපේ බැදිම් හැම එකම ගොඩ නගන්ම මුන් වෙච්ච අපේ රුබියා.. ලෙඩකිම් අපිව අතරේලා යනවා... ඔව් මගේ පැංචි මම .. දුක් උනානම් ඒ අපේ රුබි නැතිවුන දවස...
අපි දානයක් දිලා.. අපේ රුබිට පින් අනුමොදම් කලා...
ඔය සිදුවිම් එක්ක අපේ දින සති ගෙව්නා.. හරි ඉකමනට... මගේ ආදරේ ඉට අවුරුදු පහකට පස්සේ මගේම උනා.. ඔව් අපි මැරි කලා...
මගේම කියලා උත්සහයේන් .. දේමාපියන්ගේ උදව් ඇතිව හදපු අපේ ගෙදරට අපේ ජිවතේ පටන් ගනිමින්... මේ වෙද්දි මාස හයක් අපි මැරි කරලා.. එත් මගේ පැංචිනම් තාම පුංචි එකේක් වගේ තමා.. දැන් 24 ක් උනත්...
මම අපේ මතක අතරින් මිදිලා පියවි සිහියේට ආවේ කකුලට දැනුනු කිචියක් එක්ක....
❤️❤️❤️❤️
අයියේ මේ.. බලන්නකෝ... කොමේයි අලුත් කෙනා අපේ ආ... ඔයා මොනාදා අප්පේ මන් නැතුවාම කල්පනා කලේ .. කොහෙවත් නැට්ටිචියේක් ගැනවත්ද ආ...
'' මේන්න යකු ගිය එකි ඇව්ත්.. බඩු ඇරන් නම් නෑ වගේ.. බලු පැටියේක් උස්සන් ඇවිත්.. එකා ලෙවකනකෝටනේ.. මම මේ ලොකේ සිහියේට ඇවිත් තියෙන්නේ... ''
ඔව්නේ පැංචි නැට්ටිච්චියේක් ගැන කල්පනා කලේ.. එක නෙවේ කොහෙන්ද මේ කුක්කව ආ.. දැන් මන්දි නංගි එක්ක.. ගෙදරට ඔනි බඩු ගෙන්න යනවා නේහ් කියලා ගියේ...
ගියා තමා අෆ්ෆා ටව්න් එකටම.. මේ කුක්කා දැක්කනේ.. මන් මේයාව ඇරන් ආවා.. බලන්නකෝ මේ හුරතලේ...
ආ දැන් මටත් බැන බැන ගිහින් ඇරන් ඇවිත් තියෙන්න ඔය....
ආ ආ මේ පැංචිට බයින්න එපා අෆ්ෆා.. මතකද ඔයා මට හම්බුනේත් මේ වහේම
කුක්කේක් අපේ රුබි නිසා...
මුල් වචන ටික පැංචි ආසාවෙන් කිවත් .. අන්තිම ටික කිවේ... රුබි ගැන මතක් කරමින් දුකින්.. ඒ නිසාමයි මම පැංචිව ලගට ඇරන් කතා කලේ.. ඒ මගේ පැංචි ආසම හිත සතුටින්ම තියන්න පුලුවන් විදිහ නිසා...
මේ අහන්න පැංචි දැන් රුබි ගැන හිතනේපා.. අපි මේ කුක්කව හදමුකෝ.. මොක්ද මේ මුන එල්ලන්... ම් අපි දැන් මේයාට දාන නම මොකක්ද ම්...
අපි මේයාට සැමි කියලා දාමු.. එත්කොට මට ඔයාට බයින්න ඔන උනාමත්.. කුක්කා පිටින් දාලා බැන්නැකිනේ...
සැමි කියන එක. සැමියා කිවාම ඔයටත් එක හරිනේ හම්.. කොමෙයි මගේ මොලේ ම්... එම කියලා.. මන් ගාවින් අයින් වේලා මෙකි දිව්වනේ..
හම්මෝ පැංචි උබත්.. කපටිම නැ නේහ්...
මේ ඉන්නවා දුවන් නැතිව දැන්... හාකෝ එනම් කරමුකෝ හොදේ....
ආ එක දේයක්...
ඒ මොකක්දෝඕඕඕ...
මෙකි එක ඇහුවේ ගේ දෙවනත් වෙන්න කැ ගැහැලා..
මාත් ඔවට සකන්ඩ් වේයිද .. මාත් ඒ ගැම්මටම කෑ ගහලා කිවා...
හැබැයි ඔය සැමිට වඩා මේ සැමියාට ආදරේ කරන්න ඔනි හොදේ...
හාකෝ මහත්තයෝ ... හරිනේ එනම්...
තවත් මුකුත් කියන්න ගියේ නෑ.. අවට මිනිස්සු ගල් ගහාවි මේම කැගැහුවෝත්.. ඒ නිසාම මම කතාව නැවැත්තුවා මෙහෙම කෑ ගහන...
❤️❤️❤️❤️❤️
මේ යන විදිහට මට කොමත්. සැමි ගානට වැටේනවා මේ සැමියත් මන් පව්ව්ව්...
ඔය ලේසින් තමා මහේ ජිවිතේ ගෙවෙන්නේ මේ මගේ ජිවිතේත් තවත් දවසක්...
❤️❤️❤️❤️
හිතට ආව අදහසක් අකුරු කරා...
අදහස් කියන් යන්න..
නැවත් කතාවකින් හමුවේනතුරු...
බුදුසරණයි...