#කාම_හෝරාව | Kama Horawa



#කාම_හෝරාව

😓😓😓😓😓😓

…………………………

සයන මත තැලි පොඩි වන ඇයට මෙය අමුතු දෙයක් නොව..හෝරවකට සිය සිරුර පූජා කරන ඇ සමාජ සම්මතය ඔස්සෙ ගනිකාව යන විරුදාවලියට හිමි කම් කියු තවත් එක් කාන්තාවක් පමනයි...නමුත් කේදවාචකයනම් ඇතැමුන් මෙ මාවතට පිවිසෙන්නෙ විවිද අරමුනු ඔස්සෙ.......

පලවෙනි කාන්ඩය - සිය ජිවිකාව ගැට ගහ ගැනීමට

දෙවන කාන්ඩය- අතිත සිදුවීම් ඔස්සෙ සමාජය ඇද දැමු විට

තෙවන කාන්ඩය - සිය ආශාවන් හැගිම් හමුවෙ වහලියක වීම ...........

තමාරා සෙව්වන්දි හෙවාවසම්.තුන් වන කාන්ඩයට අයත් කාන්තාවක්...

..................................
විවාහක යුවතියක් වූවද දරුවකු නොමැතිව අවුරුදු දෙකක් ගත වූ පසු විදෙශ ගත වන සැමියා නිසා තම හැගිම් ආශාවන් ඉටු කර ගැනිමට වෙනත් පුරුශ පහස හොයන ස්ත්‍රියක් .

හෝරාවක ආශාවකට ගැහැනියක සිය ආත්මයම පාවා දිය හැකිද..අදටත් ඇයට පෙම් කරන ඇගෙ සැමියා මිහිර හෙවාවසම් විදෙශ ගත් වූවත් ඇගෙ මුලු බර පැනම දරන්නෙ ඔහුයි .නිතරම ඇ ගැන කොතරම් හොයා බැලුවත් එතනින් තෘප්තිමත් නොවන තමාරා අසම්මතය ඔස්සෙ තව පතිවත පුදන ස්ත්‍රියක වී අවසානයි.

.එදා මිහිර කාලෙකට පස්සෙ තමන්ගෙ ප්‍රිය පතිනිය බලන්න එනවා .හුගක් ආදරෙන් වගෙ හුගක් දේවල් කියන්න ඔහුට ඉතුරු වෙලා තිබ්බා .

"මගෙ සුද්දිව අද මම පුදුම කරවනවා ..අයෙනම් සුද්දිව දාලා යන්නෙ නැ පොඩ්ඩක් වත් "

මිහිර ඔහුටම කියා ගත්තා...

නමුත් ...

ම්ම්ම්ම්ම්ම්..ඔහු නිවස අසලටම එන ඔහු විවෘතව පැවති දොරෙන් ඇතුල් වී කිසිවක් නොකියා හින් පය තබමින් තමාරා හොයන්නෙ ඇ පුදුම කරවීමට ...ඔවුන්ගෙ නිදන කාමරයට වෙත පිවිසෙන ඔහු බාගෙට ඇරුන දොරෙන් එබි බලනවා ...................................................

තමන් සමග මදුසමය ගත කල ඒ යුවතියම ඒ යහන මතම තවකෙකු හා යහන් වැදෙන්නෙ එදා මිහිර නේලු කුසුම අලු වී දිය වී යන අයුරු නෙත් ඉදිරියෙම පෙනෙන විටදි........පිරිමි හිතක් වූවද වෙඩරු පිඩක් වගෙ දිය වෙලා යද්දි ඇස් වලින් කදුලු වලට ඒවා පෙරලුනෙ කිසිම දවසක අහිතක් නොහිතපු බිරිද අයාලෙ යන විදිහ ඇස් වලින්ම බලන්න උන නිසා......එදා ආදරෙන් ඔහු හා වෙලුන ඇ අද කාමයෙන් ඔහු හා නිදි වදි..විදෙශ ගත කාලය තුර පැමිනි දුරකතන ඇමතුම් බල්ලෙකුට මායිම් නොකල මිහිර තමන්ගෙ පන දෙවනි කර ඇ විශ්වාස කරද්දි ඒය පයට පැගෙන දූවිල්ලක් වගෙ සුන් වෙලා ගියා

වෙදනාව ඔහුගෙ පුලුවන්නම් දිවිනසාගන්නවා...

ආදරෙම වියරුවක් වෙනවා පිස්සුවක් වෙනවා....ඔව් මිහිරටත් උනෙ ඒකමයි................

ඔහු අතිතෙ සිහි කරනවා..ඇ හමු උන තැන...දුන්න පොරොන්දු ..

"මගෙ රත්තරන් "

ම්ම්ම් කියන්න මහත්තයෝ

"කවදාවත් මාව රවට්ටන්නෙ නැ නේද"

"නැ පන සත්තයි ඔයාව විතරයි ඔනේ"

ඒ වචන අද ඔහු ඉදිරියෙ අලු දුවිලි උනාවෙ..පොරුව උඩ බැන්ද තැල්ල මෙසය මත නිහඩම වැලපෙනවා ඇති ..

වෙගෙන් කුස්සිය වෙතට ගියපු මිහිර අතට අහු උන මන්නෙ අරගෙන එන්නෙ වියරුවෙන් ...ක්ශනික කෝපය තමාරාටවත් ඇ සමග නිදි වැදුන පුරුශයාටවත් හිතන්න ඉඩක් ඉතුරු කරන්නෙ නැ......................

කදෙන්ම තමාරාව දෙකට වෙන්නෙ එදා පතිවතින් තෙත් උන යහන අද ඇගෙ කාමය නිසාම කුනු රුහිරෙන් තෙත් වී ...ඝාතන දෙකක් අවසානයෙත් තෘප්තිමත් නොවන මිහිර බාල්කය මත බැදි ලනුවක සිය අවසන් හුස්ම පොද රදවලා....................

..............................

ඔව් ඔහු අවසන් වරට තැබු සටහන තවත් මෙසය මත ...

................................
පන වගෙ පෙම් කල යුවති................

සයන මත මෙදා තවකෙකු හා වැතිරි..............

බලා උහුලන්නට නොහැකි..............

කාමයෙ හොරාව අපි වෙන් කල මැනවි.................

............................

හුස්ම ගන්නට දෙන්න බැ මට තවත් නුබ හට...........

හුස්ම ගන්නට බැ නුබ දුන් දුක නිසා මට...............

අසම්මත පෙමක් සොයා යන විට...........

අමතක වුනිද පතිවත පිදුවා නුබ මට.............

(අසීමත කාමය නුබට නුබ මෙන්ම නුබට නුබෙ සමීපතමයන්වද, ඔවුන්ට ඔවුන්වද සදා නැති කරනු ඇත)

පාරමි කවී


Comments System WIDGET PACK