#ඉඩෝර_මල | Idora Mala
#ඉඩෝර_මල
…………………………
ඒක හරිම ශුෂ්ක ප්‍රදෙශයක්..හද්ද පිටිසර පෙනෙන නොපෙනෙන මානය ඉරි තලා ගිය පොලොව..වතුර හොයන් පයට මෙලො සෙරෙප්පුවක් නොදා ගව් ගනන් යන ගම්මානෙක......ඉපදුන ඒ සුන්දර යුවතියගෙ ජිවින වෘතාන්තය කෙසෙ ලියවේවිද........................ඉඩෝර මල මෙතැන් සිට............
..............................
එතනා සුදු එතනා හැමොම කතා කලෙ ඇයට ඒ විදිහට ......තල් අතු වලින් සෙවිලි කරපු පොඩි පොඩි හුන්ඩු වගෙ ගෙවල් ..අව්වටම වෙලිලා ගියපු මිනිස්සු පිරුන මෙ ගමෙ අකුරු තියා ගල්ලෑල්ලක්වත් මිනිස්සු දැකලා නැ ..එදා වෙල වෙනුවෙන් ජිවත් වෙන මේ හුගක් අය වගෙම සුදු එතනත් අලු ගසා දාලා ලස්සන ලමිස්සි උනා විතරයි
හරියට 16ය පනිද්දි දිග තල දීලා දරුවන්ගෙ බරෙන් නිදහස් වෙන්න දගලන මේ ඇයො කටුක පරිසරෙ තමන්ගෙ ජිවිතේම කරන් අහවරයි ..
ගමටම හිටිය සීදෙවිම කෙල්ල අවුරුදු 16ය පනිද්දිම දිග තල යන්නෙ ඒක මෙ ගම්මුන්ට අමුතු දෙයක් නොවන නිසා ..
කලු සොමෙගෙ අබුව විදිහට කාලයක් දීග කෑවත් දකින එකෙක්ට තක්කෙටම මෙ දෙන්නා දැක්කාම තැබිලි ගෙඩියට කපුටෙක් වහලා බව අමුතුවෙන් කියන්න ඔනෙ නැ.............
අවුරුද්දක් එක හමාරක් දීග කද්දි ඔන්න සුදු එතනට දරුවෙක් ලැබෙන්න ...............
මාස 7කට කිට්ටුව කුස දරන් ඉද්දි හරියට උශ්න කාලෙම එනවා...කොහොමත් ගිනියම් මෙ පොලොව මේ කාලෙට ගමෙ එකෙක් දෙකෙක්ගෙ ජිවිත බිලි අරගෙනමයි නවතින්නෙ..කලු සොමෙ වෙලදාමට අත් උදව් දෙන්න මෙ ගිරිස්මෙ හුගල් ගව් දුර ගියා .........එතනගෙ කරුමෙක මහත කියන්නෙ දරුවා එලියට එන්නත් කලින් රස්නෙ උහුලන්න බැලුව වෙලදාමෙ ගියමු මිනිහගෙ මලකද ගෙදර එනවා..පැටියා එන්නත් කලින් කනවැන්දුම් වෙන එතනා කරුමෙ නලලෙ කොටාගෙන ආවද කියන්නෙ මාස 7ක් වෙච්ච ගැබට ආමාරු වෙනවා...තාමත් අවුරුදු 17ක ගැනියක් ..කනවැන්දුම් උනා විතරක් නෙමෙ ..දැන් අඩු මාසෙන් දරුවත් ලැබෙනවා...........
වින්නබු අම්මගෙ තිබ්බ පලපුරුද්ද නිසාම එතනා ජිවත් උනත් කනවැන්දුමෙ කුලුදුල් දරුවත් ඇයට අහිමි..........
ගම්තුලානටම මූසලි කියලා රාවයක් යද්දි කාපු දිගෙත් නැතුව දරුවත් නැතුව අන්ත අසරන වෙන එතනා ඔහෙ පිස්සියක් වගෙ ජිවත් වෙනවා.........
එතනා මෙහෙම අවුරුදු 4ක් හැමොගෙන්ම ඈත් වෙලා ජිවත් වෙද්දි දරුනු දුර්බීක්ශයක් එන්නෙ .........හුගක් උන් පන ඇද ඇද මැරෙද්දි පුන්චි දා ඉදන් තැලුන පොඩි උන ඈ නිර්බීතව ජිවිතෙට මූන දෙනවා..
ඔන්න ඔය කාලෙදි ගම පුරා රාවයක් යන්න ගන්නෙ......දුර්බීක්ශය නිසා ආධාර දෙන්න ඈත නගරෙකින් මහත්තුරු ගමට එනවා කියලා.............
එදා උදෙම පොලිම් වෙලා ගමෙ උන් සැදි පැහැදි ඉද්දි එතනාත් හීන් සිරුවෙ ඒ හරියට කිට්ටු වෙනවා......
අමුතු දෙවිවරු වගෙ ටයි කෝට් දැම්ම අයව ගමේ උන්ට පේන්න ගත්තා...
එදා එතනගෙ කතාව වෙනස් වෙනවා....ආධාර දෙන්න එන ලොකු කම්පැනියක අයිති කාරයෙක් සුදු එතනට දපනෙ වැටෙනවා...........
එතනගෙ කිට්ටුවට එන සාගර එදිරිවීර අවුරුදු 27ක් උන කඩවසම් තරුනයා ඇගෙ තතු විමසනවා......
එතනා තමන්ගෙ ජිව්ත වෘතාන්තයම සාගරට කියද්දි සාගර ඇගෙ ධෛර්යය මනාව අගෙ කරනවා වගෙම අතිතය බල්ලට දාලා එතනාව තමන්ගෙ බිරිද කරගන්න තිරනෙ කරනවා..................
කාන්තාරෙත් පතොක් මල් පිපෙද්දි..........
ඉඩොරෙ පිපුන මේ මල...............
ඉඩොරෙම වියැකි නොයාවි..............
..............................
එතනා සුදු එතනා ඇගෙ ජිවිත කතාව එතැන් පටන් ලස්සනට අමුනාවී............
නිමි...
පාරමි කවී