❤️...ගැහැණියකගේ ජිවිතය... ❤️ | Gahaniyakage jivithaya
#කෙල්ලෙක්නම්_අනිවාරේන්_කියවන්න...
❤️...ගැහැණියකගේ ජිවිතය... ❤️
දේමාපියන් මුලු ජිවිතේම සතුටු වේන දවස ඔවුන් දේමාපියන් වේන දවස.. ඒ දවසේ ඉපදේන දරුවා ගැහැණු දරුවේක්නම්.. ඒ හිත් සතුට එක්ක.. වගකිම් කියන දේ ඒ හිත් වලට දැනේනවා හුගක්...
ඔව් ගැහැණියකගේ පළවේනි ආදරේ තමන්ගේ තාත්තා... තාත්තා උබව රකිනවා හුගක් .. මොකද උබත් තවත් මේ සමාජේට මලක් නිසා.. ඒ මල තලන්න බඹරුත් බලන් ඉන්න නිසා.... අම්මත් තාත්තාට හයියක් වේනවා නිසකවම.. මොකද තාත්තගේ මහන්සියට අම්මගේ කැමපිම ලැබුනු තැන තැන තමා ආදරේ හුගක් දැනේන්නේ...
එහේම ජිවිතේ අරබන උබ ටික ටික ලොකු වෙනකොට ඒ හිත් පිච්චේනවා උබ ගැන .. හැමදාම... ඒ ඒ ජිවතේ උබට තියන ආදරේ..
ගැහැණියක් වෙන්න සුද්ස්සේකු වෙන්නේ උබ වැඩි වියට.. පත් වේන දවස.. ඒ දවසේ ඉදන් උබව රකිනවා මහ හුගක්.. උබට සහෝදරයේක් ඉන්නවනම් උත් වදවේනවා.. සහොදරකුටත්.. සහොදරියක් කියන්නේ.. නංගි කෙනෙක් අක්කා කෙනෙක් විතරක් නෙවේ.. උගේ දේවනි අම්මා.. උත් රකිනවා උබව හැමදාම.... සහෝදරියක් ඉදියත් එහේමයි බන්.. අක්කා නංගි හිතන්නේත් උබේ සතුට ගැනමයි...
හුගක් උබට ඒ දේවල් දැනුනත් ඔව් උබට ඒ ආදරේ මදි වේන දවසක් එනවා.. උබට ජිවිතේ බැදිම් වල අවශයතාව හුගක් ඔනි වේන දවසක් එනවා...
ඒ දවස ඔව් උබටත් ආදරයක් ඔනි වේනවා.. ඒ තිරනේ එක්ක උබේ ජිවිතේ වේනස් වෙන්න තියන තිරනේ හුගක් වැඩි බන්....
ඒ ආදරේ උබ නියම වයසට හිතට එකගව පව්ලේ ආශිර්වාදයත් එක්ක උබට ලබන්න පුලුවන්නම් අන්න එතන උබේ ජිවිතේ සුන්දරයි වගේම .. උබට ආදරේ කරන දේමව්පියෝ සහොදරයෝත් සතුටින්.. මොකද ඒ ජිවිත වලට උබට වඩා අත්දැකිම් වැඩි බන්.. ඒ අය කවදාවත් උබට වැරැද්දක් වේන දේයක් කරන් නැ...
ඒහෙම නැතිව..
උබත් අවුරුදු දාහටක් නැතිව පාසල් කාලේ උබත් රැල්ලට ආදරයක් හොයන කෙනෙක්නම් .. උබට ජිවිතේ වරදින්න, පසුතැවේන්න වෙන අවස්තා වැඩි බන්... මොක්ද හැම පිරියේක්ම තාත්තා කෙනෙක්ගේ රැකවරණය දේන්න බැ...
උබ සමහරවිට පිලිගන් නැති වෙයි උබ ඔය වයසට උබේ ආදරේ ජිවතේ වෙයි.. එහේම ජිවත් වේන උබට.. උබ හොයාගත්ත කෙනා.. උබේ ජිවිතේ හැඩි කරොත්.. උබ තව එකෙක්ගේන් ඒ ආදරේ හොයයි.. ඉතින් උත් උබට ඒ දේම කලොත්.. උබත් අතින් අතට යන රුකඩයක් වේනවා.. එහෙම උනොත්..
උබේ ජිවිතේ ආයි.. ජිවිතයේ සතුට නැති තරමට ජිවිතේ වෙනස් වෙවි... ඒ නිසා.. උබ ගැන වගේම.. උබව රකින අය ගැනත් හිතලා හැම තිරනේම ගනින්...
ඉතින් හිත් අගුල් දාගනින් බන්.. උබටම තෙරේන උබට දැනේන.. දේමාපිය සහොදර හිත් සතුටින් තියන්න .. පුලුවන් උබව රකින .. උබ ගැන හිතන.. උබ වේනුවේන් වේලාව වේන් කරන කෙනෙක් ඇති.. ඒ කේනා වේනුවේන්...
ඉතින් පාසල් කාලේ ඉගේන ගනින්.. එතනින් පස්සෙත් උබට වැඩිදුර අධයාපනය වේනුවේන් අවස්ථාවක් ලැබුනොත්... ඉගේන ගනින්.. මොක්ද කෙල්ලෙක් කියලා.. උබට ඉගේන ගත්ත දේයක් කවදාවත් අහක යන් නැ...
උබත් අම්මා කෙනෙක් වෙච්ච උබේ දරුවන්ගේ පළවේනි ගුරුවරයා උබ බන්.. ඒ නිසා උබේ දරුවන්ට දේයක් කියා දේන්නත් උබට නිසි අධයාපනයක් තියේන්න ඔනි..
ඉට පස්සේ උබේ ජිවිතේ අලුත් කඩයිමක්
තියනවා.. ඔව් උබත් ගැහැණියක් විදිහට පරිපුර්ණ වේන ගමන..
ඉතින් උබ ජිවිතේ උබ මනමාලියක් වේලා.. තවත් පව්ලකට දුවේක් වෙලා ජිවිතේ ආරම්භ කරපන් ... උබේ ජිවිතේ උබ වේනුවේන්ම ඉන්න උබේ ආදරේ වගේම .. උබේ පව්ලටත් තවත් පුතේක් වෙන්න පුලුවන් කෙනෙක් එක්ක...
එහෙම පටන් ගන්න උබේ ජිවිතේට වේනදට වඩා වගකිම් වැඩි බන්.. උබ උබේ සැමියා වේනුවේන් කැප වේන්න ඔනි..
මොකද ඒ මනුස්සයා උබව බලාගන්න.. උබලගේ පව්ලේ යහපත වේනුවේන් කැප වේනකොට.. උබටත් පව්ල වේනුවේන් ඌවට්ග් රැකගේන ඌගේ දේමව්පියෝ වගේම උබේ දේමාපියොත් බලාගේන ... උබේ පව්ලත්.. රකින්න ඔනි... මේ හැමදේම වගකිම උබට තමා හුගක් බාර වේන්නේ...
ඔහොම දින සති ගෙවේයි බන්.. ඔය අතරේ උබ අම්මා කෙනෙක් වෙවි.. ඔව් උබටත් දැනේයි උබේ අම්මා.. උබව මේ ලොකේට බිහිකරන්න කොච්චර දුකක් වින්දද කියලා..
ඉදාට උබට දැනේයි.. උබ ජිවිතේ ගත්ත තිරන එක්ක.. දේමපියෝ.. කොච්චර සතුටු උනාද දුක් උනාද කියා.. තමන් නිසා..
ඒ වෙද්දි.. උබ වේනුවේන් සතුටු වෙන්න පුලුවන් පු විදිහට ජිවිතේ වෙනස් වේලානම්.. ඒ උබේත් ජිවිත ගමනට සැනසිමක් වේවි...
අම්මා කෙනෙක් උනාම තවත් උබට් වගකිම් වැඩි.. තිබ්බ වගකිම් එක්ක .. මව් පදවියත් එකතු වේලා... ජිවිතේ මව් පදවිය තම ගැහැණියක් ලබන උතුම්ම පදවිය.. ඉතින් ඒ ජිවිතේ .. උබේ දරුවා වේනුවේනුත් උබ කැප වේයන්..
ඉස්සර තිබ්බ උබේ ලස්සන දුරස් වෙවි.. හිතන්න එපා බන්.. උබත් දැන් කෙල්ලෙක් නෙවේ අම්මා කෙනෙක්.. ජිවිතේ දේයක් ලබාගන්න තව දේයක් කැප කරන්න ඔනි...
ඔහොම ජිවිතේ ගෙවේයි.. ඔය අතර තවත් දරුවන් උබ බිහි කරාවි.. උබ උබේ පව්ල ගොඩ නගපන්.. ඉවසිමේන් .. හරි පරිස්සමට .. හොද..දුවේක්.. බිරිදක් .. මවක්.. විදිහට...
ඔහොම දින සති ගෙවෙයි බන්.. හොද මවක් බිරිදක් විදිහට උබට තියන වගකිම් වැඩි වෙවි... කවදාහරි උබේ දරුවන්ටත්.. හොද යාලුවේක් සහොදරියක් විදිහට ඉදපන්.. මොකද .. අම්මා කෙනෙක්ට තරම් දරුවේකට ලන් වෙන්න.. තාත්තා කෙනෙක්ටත්... බැ බන්.. ඒ නිසා උබේ දරුවන්ටත් ජිවිතේ කියා දේන්න ඔනි උබ... මේ හැමදේම අතරේ මුලු පව්ලම රකින පිරිමියා .. උබට සැමියේක් උනු.. උබේ දරුවන්ගේ තාත්තා උනු කෙනත් රැකපන්...
ඔහොම දින සති ගෙවෙවි බන්.. උබත් හොද මවක් විදිහට සතුටු වේන දවසක් එවි.. ඒ උබේ දරුවා... මනමාලයේක් ,මනමාලියක් වේලා. යන දවස... ඒ කියලා උබේ ජිවිතේ වගකිම් නැති වේන් නැති වේවි.. උබට මුණුපුරන් ,මිනිපිරියන්ද බලාගන්න වෙවී.. සමහරවිට... ඒ ළමයින්ටත් ආදර්ශයක් ගේන්න උබට පුලුවන් වෙවි...
මේ අතර උබේ දරුවන්ට අධයාපනය වගේම මනුස්සකමත් උබ තෙරුම් කරලා.. දී තිබුනොත්.. උබේ ජිවිතේ අවසාන හුස්ම තේක්.. උබට උබේ සැමියා එක්ක ජිවිතේ ගෙවන්න හැකි වේවි... හිත් සැනසිමේන්..
උබගේ දරු මුනුබුරු පිරිස සමගම...
❤️❤️❤️❤️
ඉතින් ගැහැණියක්ගේ ජිවිතේ .. හැඩි වෙන්නත්.. සැසිමේන් ජිවත් වෙන්නත්.. වැදගතේ වේන්නේ .. ඔබ ගන්න තිරන පමණයි... ඉතින් අක්කේ නංගි..
ජිවතේ වැදගත් තිරණ ගනින්.. දේමාපිය ආශිර්වාදයත් සමග.. උබේ ජිවිත ගමනම සාර්ථක වෙවි....
හිතට ආව අදහක් අකුරු කරා..
වැරදි අඩු පාඩු තියනම් සමාවේන්න..
ඔබගේ අදහස් වලට.. විවෙචනයට විවෘතයි...
අදහස් කියන් යන්න...
නැවත කතාවකින් හමුවේනතුරු...
බුදුසරණයි...