❤️...ඒඩ්ස් මාරයා...❤️ | Eds Maraya
❤️...ඒඩ්ස් මාරයා...❤️
ඩොක්ට මට එන්න කිව්වෙ..
ආ නිතේෂ් එන්න ඔයා වාඩි වෙන්නකො.. මට ඔයාට ඔයා ගැන දේයක් කියන්න තියනවා.. ඔයා හිතේන් වැටේන්න එපා.. ජිවිතේ ප්‍රෂ්න එන්නේ මිනිස්සුන්ට...
අනේ ඇයි ඩොක්ට මට එන්න කිවේ... මගේයි,වයිෆ්ගෙයි, දු ගේයි තුන් දේනාම චෙක් කලේ ඇයි රිපෝර්ට් වල ප්‍රෂ්නය්ක් නැ නේද ඩොක්ට...
මේහේමයි.. දුටයි වයිෆ්ටයි ප්‍රශ්නයක් නැ නිතේෂ්.. එත් ඔයා එචඅයිවි ආසදිතයේක්..
අනේ ඩොක්ට මම කරපු පව් තමා මට මේ පලදේන්නේ..
හරි ටිකක් සංසුන් වේන්න නිතේෂ් ඔයා මේ වේලාවේ මානසිකව දුර්වල වේලා බැ.. ඔයා කැමතිනම් ඔයාගේ කතාව කියන්න... කියලා හිත නිදහස් කරගන්න..
හම් ඩොක්ට... මේ හැමදේම මගේ වැරදි ජිවිතේ නිසා.. ඩොක්ට මම කියන්නම් මගේ කතාව.. ඩොක්ටට හුගක් පින් මට මෙහේම උදව් කරනවට...
මේ මගේ රාජකාරිය නිතේෂ්.. අපි බැදිලා ඉන්නෙහ්.. මේ ජිවිතේට.. ඉතින් කියන්නකෝ ඔයාගේ කතාව..
හරි ඩොක්ට..කිසිම කෙනෙක් නොදන්න මගේ කතාව...
❤️❤️❤️❤️
මම #_නිතේෂ්_නෙත්සර පව්ලේ එකම ළමයා.. මම බලංගොඩ..තාත්තයි , අම්මයි දේන්නම රජයේ රැකියා.. ඒ නිසාම මට තෙරේන කාලේ ඉදලම මට උපරිම නිදහස තිබ්බා... ඒ වගේම මට අම්මා,තාත්තා වගේම එයාලට මාවත් හුගක් මග ඇරුනා..
නමුත් මම ඉගේන ගත්තා.. මත්ද්‍රව්‍ය යත් ජිවිතේ කොටසක් උනා මත්ද්‍රව්‍ය වලට ජිවිතේ ඇබ්බැහි වෙනකොට යන්තන් වයස අවුරුදු පහළවක්ඇති... නමුත් ඒ දේවල් පාලනයක් තිබ්බා.. ඔය අතරේ මට පාලුව තනිකම හුගක් දැනුනා.. ඒ නිසාම මමත් රැල්ලට වගේ කේල්ලන්ට ආදරේ කරා... ඔහොම මගේ ජිවිතේ ගෙව්නා.. සා/පෙළ ඉවර උනා..
ඔය කාලේදි මම ගේදර නිසාම අනික ඒ වෙද්දි මට ටව්මේ ,පාසලේ , හන්දියේ කියලා නැ.. හැම අස්සක් මුල්ලක් නැරම අදුරන අය ඉදියා... ඒ නිසාම මගේ දවස ගානේ මත් වෙන එකට සල්ලි නැතත් මට එක ගානක් උන් නෑ.. ඔය කාලේදි නිසලි කියලා කෙල්ලෙක් එක්ක මම යාලු වේලා ඉදියා..
ඔව් මම ජිවිතේ වෙනස් උනේහ් ඔය කාලේ.. මම හන්දියේ කොල්ලන්ගේ කිමට ඔට්ටුවකට.. ඒ කේල්ලගේ ජිවිතේ පවිත්‍ර කම නැති කරා...
ඔව් එතකම් ජිවිතේ කේල්ලො කොච්චර ඉදලා තිබ්බත්.. ඒ හැම කේනා එක්කම තිබ්බ ටයිම් පාස් ආදරයක් විතරයි..
එත් නිසලි ඔව් නිසලිව මම දාහක් කතා කියලා මගේ කරගත්තා.. ඒ දේ මට මගේ ඔට්ටුවක් විතරක් උනා.. ඒ වෙනකම් මගේ ජිවිතේ කෙල්ලෙක්ගෙ දනිහිසේක් උඩ හැබැහින් දැකලා නොතිබ්බත්.. විඩියෝ වලින් ඔනි තරම් බලලා ඇති.. ඒත් එවලේ වින්දයක් ලැබුවට.. කවදාවත් වැරදි දේවල් උන් නැ මගේන්... එත් නිසලි මන් නිසා ගැහැණියක් උනා.. ඔව් ඒ කෙල්ලට දාහක් කතා කිවත් මට ඒ වෙද්දි යන්තන් අවුරුදු දාසයයිනේ.. එයත් මගේ වයසමයි... ඔය අතරේ මම බොරු හෙතු කියලා නිසලිගේන් ඇත් උනා..
ඔය සිද්දිය වේලා දින සති ගේව්නා.. මාසයක් යනකොට මට දැන ගන්න ලැබුනා.. ඔව් ජිවිතේ අහපු එපා කරපුම වචන ටික.. නිසලි අම්මා කෙනෙක් වේලා.. නමුත් ඒ වෙද්දිත් නිසලි තමන්ගේ ජිවිතේ අතඇරලා දාලා ගිහින්..
ඔය හේතුව නිසා.. අපේ ගෙදරින් නිසලි සමග තිබ්බ සම්බන්ධය දැනගේන තිබ්බේ ඇය ගමේම කෙනෙක් උන නිසා.. ඒ වගේම ඇගේ ගෙදරේනුත්.. ගෙව්ල් වලින් ලැබුනේනනම් ප්‍රතික්ෂේපක් පමණි.. ඒ වගේම ඔය සිද්දියමට ප්‍රෂ්නය්ක් වෙවි කියලා බය හිතුන නිසාම.. මගේ කියලා.. තිනුන ඇඩුම් ටිකක් දාගේන මම ගෙදරින් සල්ලි ඇරන් මගේ ජිවිතේ වෙනස් උන ගමන පටන් ගත්තා...
ඔව් මම ජා එල පැත්තට ආවා.. මට වයස දාසයක් උනත් දාහටක ,දාහනවයක පෙනුම නිසා.. රැකියාක් හොයගන්න අමරු උනේ නැ.. එච්චරම.. මම රැකියාව කලා.. බිල්ඩිම් හදන කන්ට්‍රැක් ගන්න තැනක.. අත් උදව් දේන්න..
මට ඒකේන් ලැබේන පඩිය මගේ ජිවිතේ කාලා ඇදලා.. ජිවත් වේන්න.. ඇති උනා.. ඒ වගේම සල්ලි ගැවසේනකොට මට නිසලි ගේන් ලැබුනු පහස මම සල්ලි වියදම් කරලා ලැබුවා.. ඔව් මම ගණිකා මඩම් ගානේ ගියා.. ඒ පහස ලබන්න.. ඔය අතරේ මට කේල්ලෙක් හරි අහම්බේන් හම්බවේනවා.. ඔව් පුදුමයි ඇය නිසලි වගේමයි..
ඒ නිසාම ඇය ගැන විස්තර හේව්වා.. ඔය අතරේ මම මගේ අතින් කෙලසේන තවත් එක කේල්ලෙක් කරගන්නයි ඔනි උනෙහ්.. ඔව් මට ඇයවත් ඔනි උනේහ් එක දවසකට...
ඇය #භාගයා_නිම්ශානි... ඇයත් සමානය පව්ලක කෙනෙක්. ඒ වගේම හරිම හොද කෙනෙක්.. ඒ වගේම ඇය ගාර්මන්ට් එකක් රැකියාව කලේ.. ඔය කාලේදි තමා මට ඇයව ඇස ගැටේන්නේ..
දින සති ගෙව්නා.. ඔව් ඇය මේ වෙද්දි මගේ පෙම්වතිය වේලා ඉවරයි.. නමුත් මගේ ජිවිතේ හරි ලස්සනට ඇය වේනස් කලා.. මම මත්ද්‍රව්‍ය වගේම .. අනියම් පහසක් හොයා යන එකද නැවතුනා.. ඔව් මටම මම ගැන පුදුමයි.. ආදරේ ලග මගේ වෙන්ස්කම මට දැනුනා.. ඔය අතරේ ඇගේ නිවසින් මම ගැන දැන ගත්තා.. මම කාගේ කව්ද කියන එක භාගයට ප්‍රෂ්නයක් නොවුනත්.. භාගයගේ දේමාපියන්ට ප්‍රෂ්නයක් උනා.. ඒ නිසාම ඇයත් සමග හොර රහසේම ගිහින් .. අපි මැරි කලා ඔව්.. කිසිම ආශිර්වාදයක් නැතිව.. නමුත් ඇය මට උදව් කලා.. අපි බොඩිම් කාමරේක ජිවිතේ පටන් ගත්තා.. ජිවිතේ මහ හුගක් හින මැව්වා.. ඔය හැමදේම වෙද්දි මට අවුරුදු විසි තුනයි.. වගේම ඇයට වයස විසි එකයි...
බොඩිම් කාමරේකින් පටන් ගත්ත අපේ කතාව.. ලස්සන උනේහ් බැදිම් තවත් වැඩිවෙන්නම වාගේ.. අපේ ආදරේ එක්කම අපේ ලගට දු පොඩ්ඩක් ඇවිත් කියලා දැන ගත්තාම.. ඔව් භාගයා අම්මා කෙනෙක් වගේම මම තාත්තා කෙනෙක් වේලා.. ඒ සතුට සිය විදගනමින් දවස් ගේව්නා..
ඔය අතර කාලයේදි ඇය මවක් නිසාම .. මට ආපහු ගැහැණියකගේ පහසක් ඔනි උනාහ්.. ජම්මේට වඩා පුරුද්ද ලොකුයි කියන කතාව ඇත්ත කරමින්.. ඔව් මම ආපහු හොයන සල්ලි වලින්. ගණිකාවගේ පහස ලැබුවා .. එත් මම භායටද වේනසක් කලේ නැ.. ඒ නිසාම ඇයට මගේ වෙනසක් තෙරේන්න නැතිව ඇති..
ඔහොම දින සති ගේව්නා.. භාගයට දරුවා.. ලැබේන දින ලන් උනා.. ඒ වගේම මගේ ඇගේද වෙනසක් මට දැනුනා.. සැරේන් සැරේ උන ගැනුනා.. ඇග රිදේන්න පටන් ගත්තා.. කුක්ගැටි ආවා.. උගුරේ අමාරුවේ හැදුනා..
ගනන් ගත්තේ නැ.. වැඩ කරන නිසා.. ඇගට අමාරු ඇති කියලා හිතලා වැඩ කරා.. ඔය අතරේ භාගයාට දරුවා ලැබේන්න නතර කලා.. මටත් ඔය අතරේ උන අඩුවිමක් නැතිව තිබ්බා.. මාත් හොස්පිටල් එකේන් බෙහෙත් ඇරන් ඉදියා..ඒ බෙහෙත් වලට උන අඩු උනා. නමුත් සැරින් සැරේ ආයිම හැදුනා... ඔය අතරේ අපේ දරුවා ලැබුනා.. ඒ වගේම දු එක්ක.. අපේ ආදරේ වැඩිවුනා..
ආයිම පරන විදිහට ජිවිතේ පටන් ගන්න උත්සහ කලා.. එත් දු අපේ ජිවිතේට ඇවිත් මාසයක් යන්න කලින්.. මට අඩුවේන් නැතිව.. උණ ගැනුනා.. ඇග පත රිදේන එක වැඩිවුනා.. කැමක් බිමක් ගන්න බැරි විදිහට උගුරේ අමාරුව දැනුනා.. කුක්ගැටි ඇගේ තැනින් තැන ආවා.. හොස්පිටල් ගියහම.. සැකයක් නිසා.. හොස්පිටල් එකේන් ඩොක්ටර්ගේන් බෙහේත් ගන්න කිවේ..
ඔය විදිහට තමා.. ඩොක්ට මගේ ජිවිතේ ගෙව්නේ... ඔකයි කවුරුත් නොදන්න මගේ කතාව..
❤️❤️❤️❤️❤️❤️
ඩොක්ට එත් මගේ ලේ මගේ දරුවා.. ඒ වගේම වයිෆ් බෙරිලා.. ඒ නිසාම හිතට සැනසිමයි ඩොක්ට..
ඒ දේවල් ඒහේම වේලා තියෙන්නේ නිතේෂ් ඔයා.. එචයිවි ආසාදිතයේක් වේලා තියෙන්නේහ්.. දරුවා ලැබේන්න ඔයාගේ වයිෆ් ඉන්න කාලේදි...
මේ රොගය බොවිමක් වේන් නැ.. ඒ ගැන බය වේන්නේපා.. තවත් ආසදියේක් වෙන්න.. මොනම හෙතුවකින් හරි ආසදිතයගේ ලේ තව අයේක්ගේ ශරිර ගත උනොත් හරි. ලිංගික එක්විමක් මගින් හෝ මව්කිරි මගින් විතරයි..
ඔන්න ඔය හෙතු මත තමා.. ඔයාගේ වයිෆ්ගේයි, දුගේයි ජිවිතේ බේරිලා තියෙන්නෙහ්...
අනේහ් ඩොක්ටර් ඒ දේම ඇති මට සතුටින් මැරේන්න.. ඩොක්ටර් මට ජිවත් වෙන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද ඩොක්ටර්..
මේහේම කිවා කියලා ඔයා කලබල වේන්නේපා නිතේෂ්.. මේ දේවල් වෙන කෙනෙක්ට කියලා වැඩක් නැ.. වගේම ඔයා ගැන ඔයා දැනුවත් වේලා ඉන්න ඔනි...
කමක් නැ.. කියන්න ඩොක්ටර් ??
මෙහේමයි නිතේෂ් ඔයාට රොග ලක්ෂණ පේනුම් කරපු මුල් කාලේම ලේඩේ හදුන ගත්තනම්... ලේඩේට ප්‍රතිකාර ලෙහේසියේන් කරන්න තිබ්බා.. කොහොමත් මුල් රොග ලක්ෂණ මතු වෙන්නේත් සති තුනත් - හයත් අතර කාලේයකදි..
නමුත් ඔයා දැන් මාස තුනකට ආසන්න කාලයක් වේනවා.. මේ රොගය ආසදනය වේලා.. ඒ නිසාම අපි උත්සහ කරමු.... අපි හෙටම බෙහේත් පටන් ගමු.. අපිට නිසි ප්‍රතිකාර මගින් ජිවිත අවදානම සැලකියයුතු මට්ටමකට අඩු කරගන්න පුලුවන්...
අනේ ඩොක්ටර් ඩොක්ටර් ගොඩක් පින් මේ කරන දේවල් වලට.. ඒ වගේම මේ පව් කාරයගේ කතාව අහන් ඉන්න වේලාව වේන් කරාට...
මම කිවනේ නිතේෂ් මේ මගේ රාජකාරියනේ.. ඔයා මානසිකව ශක්තිමත් වෙන්න.. ඒ වගේම හෙට ඉදන් බෙහේත් පටන් ගමු.. ඒ වගේම ජිවිතේ සැහැල්ලුවේන් ගේවන්න... සතුටින් ඉන්න එක හුගක් වටිනවා.. මානසික සහනයට.. ඒ වගේම ඔයා නිසා දරුවට,වයිෆ්ට බොවේයි කියලා හිතලා දුක් වේන්නේපා.. එහේම වේන්න කිසිම ඉඩක් නැ.. පව්ලේ අය එක්ක සතුටින් ඉන්න දැන් ගිහින් හෙට එන්න එහෙනම් නිතේෂ්...
හරි ඩොක්ටර්.. එහේනම් ගිහින් එන්නම් බුදුසරණයි...
හරි නිතේෂ් බුදුසරණයි...
❤️❤️❤️❤️❤️
ඉතින් ජිවිතේ කෙතරම් දේවල් විය හැකිද. තමන්ගේ පව්ල මග හැරිම , ආදරයක් නොලැබිම.. වැරදි ඇසුර.. හැගිම් පාලනයක් නොමැති විම.. මේ හැම දේම තවත් එක් තරුණයකුගේ ජිවිතයක් වේනස් විමට හෙතුවක් වේලා..
❤️❤️❤️❤️
හිතට ආව අදහසක් අකුරු කරා...
නැවත කතාවකින් හමුවේනතුරු..
බුදුසරණයි...