❤️ ...දගමල්ල සමග දවසක්...❤️ | Dagamalla Samaga Dawasak
❤️ ...දගමල්ල සමග දවසක්...❤️
තාත්තියෝ තාත්තියෝ....
නැකිටින්නකු අනේ තුටි දුට පරක්කු වෙනොනි... අම්මිත් කතා කලනෝ...
❤️❤️❤️❤️
ඔව් ඔව් ඔය තමා අපේ දග මල්ල... #_සයුනි_නිමසරා...
එතකොට මම #_තේජක_එකනායක...
එතකොට චුටි දුගේ අම්මා. මගේ පන ටික.. #_නිම්මි_නිම්සරා...
❤️මේ අපේ කතාවේ... තවත් එක දවසක්...❤️
හරි චුටි දු.. මේන් තාත්ති ඇහැරුනා...
දැන් මොකටද මගේ සුදු දුට පරක්කු වෙන්නේ ආ....
ඇයි අනේ තාත්තියෝ මාව බිත් එක්ක යනො කිවේ ... යමුකෝ අනේ බිත් අනේ අනේ තාත්තියෝ.... අම්මිත් ලැත්ති වෙලා අනි.. මාත් ලැස්ති වෙලා මේ...
❤️❤️❤️
ඒ ටිකනම් කිවේ කැරකි කැරකි... හරියට බොනික්කියෙක් වගේ...අම්මි වගේම තමා දුත්...එ තරම්ම අහින්සක පෙනුමක් තියන.. එත් දග මල්ලක්...
ඔන්න ඉතින් කොමින් කොම හරි වොෂ් එකක් දාන් මාත් ලැස්ති වෙලා එනකොට... සාලේට වෙලා ඉන්නෝ අම්මයි දුයි දේන්නා සොෆා එකේ ඉදගන... මුනු අමුතු කරන්...දෙන්නටන කෙන්ති ගිහින් වගේ ටිකක් ම්ම්...
❤️❤️❤️❤️
මාව දැක්ක ගමන් දු...
තාත්ති ඔයා පාක්කුයි අනේ බිත් යමුකෝ අනේ අනේ...
කියලා ඉවර වෙන්න උන් නැ.. නිමිත් කතා කරන්න පටන් ගත්තා...
මොනවද තේජ් බලන්නකෝ ඔයා පරක්කුයි අනේ... අද පෝය නිසා... උදේම බිජ් ගිහින් . පන්සලුත් ගිහින් එමු කිවා නෙහ්...
මේ දුත් පව් ඔයාට අපි ගැන ගානක් නැද්ද තේජ්... දු පව් අනේ ඔයා ගෙදර ඉන්න නිවාඩු දවසට විතරනි ....අනේ අපි එකට දවස ගෙවන්නේ... අනික් දවස් වලට වැඩ වැඩ කියලා ඔයා එන්නේත් රැ වෙලා... එතකොට ගොඩක් දුරට චුටි දු නිදි.... එහෙම එකේ අදවත් ඉන්නකෝ අපි එක්ක...
❤️❤️❤️❤️
දැන් ඉතින් අම්මියි ,දුයි ශෙප් කරගන්නත් එපැයි ඉතින්...
අනේ නිමි ඉතින් මට අමතක නැ.. ඔයත් හරියට දු වගේනේ මේහේ එන්නකො.. එම කියලා මන් නිමිව අම්මියි දු ඉන්න සොෆා එකේන් ඉදගේන් නිමිව උඩොක්කුවෙන් වාඩි කරවගත්තා.... මේ අහන්න්කු... කේන්ති ගන්න එපා... මටත් සතියේ අනික් දවස් වැඩනි... අද ඉතින් චුට්ටක් නින්ද ගියා...
❤️❤️❤️
අනේ තේජ් සොරි... මන් එහෙම කිවේ.. දොනිත් පව් එකනි...
ආ දැන් දුටද අම්මටද හදිසි ආ.. බිජ් යන්න.. එහෙම කියලා නිමිගේ කොපුලක් සිප්ගත්තා...
එක දැක්ක සුදු දු...
අනේ තාත්තියෝ අම්මිට විතරයි උම්මා.. කෝ අනි... තුටි දුට උම්මා...
හම්මෝ මගේ සුදු දු එන්න... දුවත් සිපගේන... මම යන්න නැකිට්ටා... ඔන්න ඉතින් ශෙප් හොදේ අම්මයි,දුයි...දේන්නා...
❤️❤️❤️❤️
උදේට කාලා කට්ටියත් එක්ක...
දැන් ඉතින් යමුද ඉතින් බිජ් .. එහෙම කියනාවත් එක්ක.. සුදු දු.. එක්ක නිමි කාර් එකෙන් ඉදගනත් ඉවරයි... හම්මපා අම්මට හරියනම දු.. එහෙම හිතලා... ගෙදරත් වහලා දාලා... බිජ් එන්න අවා... ඔය එන ටිකටත්...දහ පාරක් විතර නවත්ව නවත්ව එන්න උනේහ්... ඇයි ඉතින් මේ දේන්නා ලස්සන තැනක් දැක්කොත් නවත්තන්න කියනවනි....ඒ වගේම පිස්සු වැඩ ගොඩයි...
❤️❤️❤️❤️
බිජ් එකට අවා විතරයි මේන් අම්මයි දුයි.. කලබලේ....
තාත්ති යමුකෝ... යමුකෝ...
නිමි චුටි දු එක්ක යන්නකෝ.. මන් කාර් එක පාර්ක් කරලා එන්නම්... හොදේ මම...
❤️❤️❤️
ඔන්න මම ආවා විතරයි.. අම්මට , දුටයි වැඩ ගොඩයි.. වැලි වලින් මාව නාවනවා... වැලි මාලිගා හදනවා... වැඩ ගොඩයි... දවල් වෙනකම් තුන් දෙනා එක්ක... පිස්සු වැඩ ගොඩක් කරලා... කාලා කරලා... ගෙදර ආවා මෙහෙම පන්සල් යන්න බැනි.. තුන දෙනාම ඉදියේ වැලි නාලා....
❤️❤️❤️
ඉතින් හවස ආයිම තුන් දෙනා එක්ක... පන්සලුත් ගිහින් අවා ... ඒ යන එන ටිකටත් කොලම් ගොඩයි .. අම්මගේයි , දුයිගේ...
කොමින් කොම හරි රැත් වෙලා...
❤️❤️❤️❤️
ඔන්න ඔහොමයි මගේ ජිවිතේ.. දුක සතුට ප්‍රශ්න මැද්දේ.... හරි ලස්සනට ගෙවෙනවා...
ජිවිතේ.. සතුට තිබ්බ හැමතැනම ඒ ගෙදර අය නිසා තමයි....
❤️❤️❤️❤️