❤️... ඇයත් පතිනියකි...❤️ | Ayath Pathiniyak
❤️... ඇයත් පතිනියකි...❤️
අප්පත්ති... අප්පත්ති ...
ඕ සුදු පුතා මොකද මේ අඩන්න වගේ මගේ චංඩි පැටියා ම්...
අම්මි කියනවා දැන් දොයියගමු කියලා..
ඉතින් සුදු පුතා... දැන් රැ වේලානි හුගක් ම්..අපි දැන් දොයියගමුකෝ.. අම්මි එන්න කලින් දොයියගමු... අම්මි එයිනේ දැන්... සුදු පුතා හොදයිනේ නේහ්...
හරි තාත්තියෝ දොයියගමු... ඕ අම්මි වොත් දාන් එනවා කිවා.. පුතාට තාත්ති එක්ක දොයිය ගන්න කිවා...
එකනේ සුදු පුතා.. කෝ එන්න මගේ ලගට.. ම්
හා තාත්තියො ඔන්න තුඩු පුතා තාත්ති ගාව දොයි...
ම් හරි...
ජිවිතේ මට පුදුමය .. මට මතක් උනේහ් අපේ අතිතේ... වෙන අයට තරම් සුන්දර හමුමිමක් නොවුනත්.. මම හුගක් සතුටින් අද ජිවත් වෙනවා...
ඔව් මේ අපේ කතාව...
❤️❤️❤️❤️❤️
මම #මෙතුන්_නිම්සර අවුරුදු 23 පොඩි කොල්ලෙක් හම්..මට ඉන්නේනම් අම්මයි ,තාත්තයි, මට සහොදරයෝනම් නැ.. පව්ලේ එක යකා.. ගම ඇහැලියගොඩ ඇ...මගේ ජිවිතේ දුකක් නම් තිබ්බේ නැති තරම්... පාසල් ජිවිතේන් පස්සේ මට ඔනි උනේහ්.. මගේ ජිවිතේ... අබිරහස් මේහෙයුම් වගේ ත්‍රසජනක ජිවිතයක් ගේවන්න තමා.. ඒ නිසාම.. මම රැකියාව විදිහට පොළිසියට බැදේන්න තිරනය කලා.. නිකන් නෙවේ S.I ට්‍රේනින් එකත් කරලා. S.I කෙනෙක් විදිහට..
ඔව් මගේ ජිවිතේ මගේ බලාපොරොත්තුව ඉෂ්ට උනා..මම පොළිසියට බැදුනා.. ඔව් මගේ පළවේනි පත්විම ලැබුනේ කුරුවිට පොළිසියේ S.I විදිහට..
ඔව් මම පළවේනිම විදිහට මට හම්බුනේ වැටලිමක් කරන්න.. ඒ ගමන මගේ ජිවිතේ මෙච්චර වෙනස් කරාවි කියලා.. හිනේකින්වත් දැකලා නැ.. ම්
ඔව් ඒයාව මුනගැහැන්නේ මේ වැටලිම නිසා... ඒ සිදුවිම් මට අද වගේ මතකය ...
❤️❤️❤️❤️
සර් සර් අද අපි වටලපු මඩමේ ගේනාපු අයගේන් ප්‍රෂ්න කලා.. එත් එක කේල්ලේක් ඉන්නවා.. මුකුත් කියන් නැ..කිසිම විස්තරයක් දැනගන්න...
කවුද ඒ..
අර වැටිලිම වේලේ ඔක කරන් යන ගැනු කේනාට වෙඩි වදින්න යද්දි.. ඒ වෙඩි පාර කාපු කේල්ල සර්... දැන් කට උත්තරයක් ගන්න ගියා හොස්පිටල් එකට මෙහෙම දේවල් කළත් ගෙදරට ඉන්න තත්වේ එක්ක දැනුන් දේන්න ඔනි නිසා..
හරි මිස් සුජානි යන්.. මම කතා කරලා බලන්නම්.
මේ ඉන්නේ සර් කිව ළමයා...
හරි මිස් සුජානි ඔයා යන්න මම කතා කරන්නම්..
❤️❤️❤️❤️
නංගි මට ඔයා එක්ක කතා කරන්න ඔනි..
ඒවිටනම් ඇය පුදුම වේලා බැලුවා.. ඔව් මට සහොදර සහෝදරියෝ නැතත් ඇයව මට දැක්ක වේලේ හුගක් දැනුනා.. ඒත් සමගම ඇය කතා කලා..
සර් අනේ මාව හිරේ දාන්න එපා.. මම හිතලා මේ දේවල් කළේ නැ.. මට කරන්න උනා.. අනේ මහත්තයෝ.. මාව පොළිසි එක්කන් යන්න එපා...
හිරේ දාන්න නෙවේ ළමයෝ.. මට ඔයාගේ ගෙදර දැනුවත් කරන්න ඔනි.. ඒ වගේම මේ වගේ දේයක් වෙන්න හෙතුව දැනගන්න ඔනි... මේ මගේ රාජකාරිය ...
මටත් කිසිම උවනාවක් නැත.. ඇයව කලබල කිරිමට හෝ අසරණ කිරිමට.. එත් මේ මගේ රාජකාරිය.. ඒ වගේම මටත් ඇවැසි උනේහ් ඇගේ කතාව දැන ගැනිමට...
ඇය ලොකු හුස්මක් ගේන පිට කලා.. ඇයට ලොකු අමාරුවක් නැති උනත්.. ඇයට අමාරු ඇති අනිවාරේන්ම... ඒත් මෙය ඇගේ අමාරුවක නොව මේ ඇගේ කතාව කියන්න බව මට තේරුනා.. ඇගේ මේ හැසිරිම මත...
ඔව් ඇය ඇය ගැන කියන්න පටන් ගත්තා..
ඉතින් මම කිසිම බදාවකින් තොරව ඇය අසල පුටුවකින් ඉද ගත්තා.. මේ කතාව කොච්චර දිග උනත් අහ්හන්න මගේ හිත කිවා..
❤️❤️❤️❤️
සර්
මම #අහිංසා_ නිම්මිකා. මට කියලා ඉදියේ අම්මයි , අප්පච්චියි...අත්අම්මයි... මම ඇඹිළිපිටිය උඩවලව කිට්ටුව ගමක සර්..අපිට ජිවත් උනේහ් අපේ තාත්තගේ දුන්කල හේනේ සර් ..මට තේරේන කාලේ ඉදිලා වේලක් කන්න නැතිව බඩගින්නේ ඉන්න උනත් අපි හරිම සතුටින්.. මාව කොච්චර අග හිග කම් මැද්දේ උනත් මට ඉගැන්නුවා සර්.. මම සා/පෙළ ලිව්වා.. මම ගමේ ඉස්කොලේන් හුගක් හොදට පාස් උනත්.. උ/පෙළ විබාහගේ කරන්න උන් නැ සර්...
අපේ අම්මයි,අප්පච්චියි හේනේට ගිහින් පැළ ටික බලලා එද්දි තනි අලියා ගහලා තිබ්බා ...
ඇය එහේම කියලා අඩන්න පටන් ගත්තා..
❤️❤️❤️❤️
මටත් උනේහ් නිහඩව ඇය කියකම් බලන් හිදිම පමණයි..
ඇත්තටම මේ දේවල් ඉවසගන්නේ කොහොමද එත් මට ඇවැසි උනා.. ඇය මේ වගේ තැනකට ආවේ කොහොමද කියන එක..
ඔව් මාව තෙරුම් ගත්තද ඇයට කියන්න උවමනා උනාද කියා දන්නේ නැත.. නමුත් ඇයම හඩ අවදි කලා...
❤️❤️❤️
එතනින් පස්සේ තමා සර් මගේ ජිවිතේ වෙනස් උනේහ්..
මගේ හැමදේකටම ඉදියේ අත්තම්මා විතරයි.. අම්මා අප්පච්චිගේ අවසාන කටයුතු වලින් පස්සේ..
මට ජිවත් වෙන්න වගේම අත්තම්මා ජිවත් කරන්න ඔනි උනාහ්.. ඒ නිසාම මම ජොබ් එකක් හේව්වා මහත්තයෝ.. මට යන්තන් දාහතයි වයස එතකොට.. එතකොට ගෙවල් ලග. අවිස්සාවේල්ලේ වැඩට යන අක්කා කෙනෙක්ගේ මාර්ගේකින් .. අත්තම්මගේ අකමැත්ත පිට උනත්.. ගාර්මන්ට් රස්සාවට ආවා... මට රස්සාවත් ලැබුනා සර්.. ඒ හින්දම අර අක්කා අතේ .. අත්තම්මට පණිවිඩයක් තියලා.. ඒ අක්කගේ උදව්වේන් බොඩිමක් හොයාගේන නැවතුනා..
ඔහොම අවුරුදු තුනක් ගේව්නා සර්.. මගේ පඩි එක්කහු කරලා ගමේ ගේත් හැඩුවා සර්.. අත්තම්මට ජිවත් වෙන්න මාසෙම බඩු ,බේහෙත් ගිනිහින් දුන්නා.. ඇයත් පුලුවන් තරම් සතුටින් තිබ්බා.. නමුත් ගෙදර ගියේනම්.. මාසේකට සැරයයි.. ඒත් ජිවිතේ පිළිවේලක් වෙන්න පටන් ගත්තා විතරයි සර්...
මම නැවතිලා ඉදපු බොඩිමට තවත් අක්කා කෙනෙක් ආවා.. ඇය කිවා ගාර්මන්ට රස්සාව වගේ නෙවේ .. ඇය හොටෙල් එකක ජොබ් එකක් කරනවා .. එයට කතා කරලා දේන්නම් කියා...
මටත් මේ දුක් විදිනවට වඩා පඩියක්වත් ගන්න ඔන ඔනි නිසා මාත් කැමති උනා..
ඒ අක්කා ගෙනත් දාපු අපාය තමා සර්.. ඒ ගැනි මාව විකුනලා සර්.. අපිව බලාගත්ත මැඩම්ට... මම පැනලා යන්න හැදුවත් පැනලා යන්න බැරි උනාහ්..
ඔව් මගේ ජිවිතේ මම හුගක් පරිස්සන් උනා සර්.. එත් මට කරන්න කිසිම දෙයක් නොවුනා.. මට උනේහ් පිරිමින්ගේ ඔන එපාකම් වලට බිල්ලක් වේන්න...
මම ඔය මඩමට කොටු වෙලා දවස් දේකයි.. එත් මම දැන් ගැණියේක් වේලා සර්.. සර්ලා මඩම වටලද්දි.. මැඩම්ට වේඩි තියද්දි මාව ඇදලා ඇරගන්නවත් එක්කම මට වේඩි වැඩෙද්දි මතක් උනේහ් මගේ අත්තම්මා ඇය කොහොම ජිවත් වෙයිද කියා...
ඉතින් සර් ඔය තමා මගේ ජිවිත කතාව..
❤️❤️❤️❤️
මට කිමට කිසි දේයක් හිතා ගත නොහැක...
නමුත් මේ මගේ රාජකාරිය නිසා... මට දැන ගැනිමට අවශය දේ දැනගන ඉවරයි.. නමුත් ඇයව දැකපු වේලේ ඉදලා හිත හරි කලබලයි.. ඒ නිසාම ඇයට වෙනසක් නොපෙන්වා කතා කලා..
හරි අහිංසා.. දැන් ඔයා රේස්ට් කරන්න මගේ පැත්තේන් වෙන්න ඔනි දේවල් කරන්නම්.. අනින්දා නඩුව ඔයා බය වෙන්නේපා.. ඔයාට හොද තිරනයක් ලැබේයි..
අනේ සර් මට අත්තම්මා බලන්න ඔනි.. මාව හිරේ දායිද සර්..
හරි අහිංසා අනින්දා වෙනකම් ඉවසන්න.. නඩුවේන් පස්සේ මම ඔයාව අත්තම්මා බලන්න එක්කගේන යනවා.. අනික ඔයා හිරේ දාන් නැ.. මම ගිහින් එන්නම්..
හරි සර් බුදුසරණයි..
❤️❤️❤️❤️❤️
මට ඒ වචන ටිකනම් හුගක් දැනුනා.. ආපහු පොළිස් ස්ටේෂන් එකේට නොයා මම ගියේ එදා ගෙදර.. මට ඔනි උනේහ් තනියේන් ඉන්න...
ගෙදර ආපු වේලේ උනත් මතක් උනේහ් ඇයවයි...
ඉතින් ඇගේ කතාව මතක් කරන විට මගේ ජිවිතේ එක්ක බලද්දි ඇය ගොඩක් දුක් විදාලා.. ඒ වගේම ඇයගේ ජිවිතේ අපායක් කරලා තියෙන්නේද තවත් ගැහැණියකි... කේසේද ගැහැණියක් එසේ කරන්නේ.. මවකගේ වේදනාව ආදරය නොදත් මිනිසුන්ය..
ඉතින් ජිවිතේ හරිම පුදුමය...
❤️❤️❤️❤️
දවස් ගෙවිලා නඩුවාරයත් තිබුනා.. මම ඇය නිදහස් කරගන්න සියලු දේවල් ලැස්ති කරපු නිසාම ඇය පළවේනි නඩුවාරේන්ම නිදහස් උනා...
ඉතින් නඩු විභාගයේ ඉවර උන නිසා.. යලිත් ස්ටේෂන් එකට එන්න ආවා.. ඔය අතර අහිංසා මම ගාවට ආවා..
සර් සර්ට ගොඩක් පින්.. මට උදව්වක් කරන්න පුලුවන්ද.. මට ගෙදර යන්න කියක් හරි දේන්න ලොකු පිනක්...
මට එතකොටයි මතක් උනේහ් මගේ පොරොන්දුව.. ඔව් කිව දේයක් අනිවාරෙන් කිව්ව දේයක් කරනවාමයි කවදත්...
අහිංසා මට අමතක නැ.. මම ඇදුමක් මාරු කරන් එන්නම්.. මම එන්නම් ඔයාව ඇරලවන්න..
අනේ සර් එහේම හරි නැනේ.. අනික සර්ගේ වැඩ පාඩු වේනවා..
එහේම නැ යන්.. මම එන්නම්.. මම ගෙදරටත් දැනුම් දිලා.. ඇදුම් මාරු කරගේන කාර් එකේ ඇය සමග ඇගේ ගමට ගියා.. ඒ යන තුර ඇය කතා කරපු ටිකට ඇයව හුගක් දැනුනා.. මටත් මම ගැන පුදුමය රාජකාරි දේයක් මගේ ජිවිතේ එක්ක මෙච්චර බැදුනේ කොහොමද කියලා...
❤️❤️❤️❤️❤️
ඇයගේ ගමට ගියාන් පසුව දැන ගන්න ලැබුනේ හොද දේයක් නෙවෙයි..
අහිංසාගේ අත්තම්මත් ඇයව අතඇරලා ගිහින්.. ඇයගේ ගමේ අය එකතු වෙලා අවසන් කටයුතු කරලා.. ඇයට දැනුම් දිලා.. එත් ඇයට දැන ගැනිමට කිසිම විදිහක් නැ කියලා දන්නේ.. මමත් ඇයත් නිසා විතරයි..
❤️❤️❤️❤️
අනේ සර් මගේ අත්තම්මා ..
හරි අහිංසා දැන් දුක් වේන්නේපා.. අපි මොනවා කරන්නද. අපි යන් ඔයා යන් මා එක්ක..
මොනවද සර් කියන්නේ ඔයා එක්ක මම කොහොම්ද එන්නේහ්..
අහිංසා කතා නැ.. දැන් ඔයා මාත් එක්ක යනවා අපේ ගෙදර හරිද.. එහෙම කියකා.. අහිංසා ... එහේමයි කියලා මම ඇයව වාඩි කලා ගිහින් කාර් එකේ.. මම ඒ සමගම ඒහෙන් පිටන් උනා..ඇයත් පාඩුවේ ආවා..
❤️❤️❤️❤️
ගෙදර ආවා.. මම අහිංසා එක්ජ ගෙදට්ට එනකිට.. අම්මා තාත්තා උනත්.. බලාපොරොත්තු නොවුන දෙයක් නිසා... ඒ අය ..
පුතා කව්ද මේ ආ...
අම්මා මේ මගේ ගැණුළමයා.. අපි හෙට මැරි කරනවා.. මට වෙන කරන්න දේයක් නැ.. හැම දේම මම කියන්නම් පස්සේ..
මොනවද මේ වැඩ පුතා...
එහේම කියනවත් සමගම මම අහිංසා සමග රුම් එකට ඇවිත් දොර වැහුවා මුකුත් නොකියා...
❤️❤️❤️❤️
අනේ සර් මම පිරිසිදු ගැණියේක් නෙවේ.. අනික මගේ ජිවිතේ මෙහෙම තුරනේ කරන්න සර් කව්ද..
තමුසේත් කට වහගන දැන් නිදා ගන්නවා.. හෙට උදේම යන්.. මම ඇදුමක් ඇරන් එන්නම් දැන්..
අනේ සර්..
කිව්වාම කිව්ව දේ කරන්න අහිංසා...
මම දැන් ගිහින් ඉක්මනට එන්නම්.. ඉය රුම් එකේන් එන්නෙපා ඔකේ..
මම ඒ කියලා ගිහින්.. අමාරු ම දේ උනේ.. අදුමක් තොරන එක.. යන්තන් ශොප් එකේ ගැනු ලමයේක්ට කියලා.. හැඩරුව කියලා..
ඒ කරලා ගෙදර එනකොට ඇය නිදි.. මාත් නිවාඩු ඇරගත්තා කතා කර..ඉන් පස්සේ ඉතින් මාත් වොෂ් එකක් දාන් නිදා ගත්තා.
❤️❤️❤️❤️
පහුවදා දවස මගේ බලකිරිමට ඇය මගේ පතිනිය උනා.. ඔව් ගෙදරින් ආශිවාර්ද නොමැතිව අපි අපේ උනා..
ඉන් පසුව අකමැත්තේන් උනත්.. අපේ ගෙදර ජිවත් උනා.. මම දේමාපියන්ට ඇය ගැන කිවා.. ඇගේ ජිවිතේ අමිහිරිම මතකය ඇරේන්න.. අනික් හැමදේම...
ඉතින් ජිවිතේ .. දිස මාස අවුරුදු ගේව්නා... ඔය සිදවිමේන් පස්සේ ඇයටත්.. ඇගේ ජිවිතේ අදුරු මතකයන් ඇත් උනා.. අපි ජිවත් උනේහ් අපේ ගෙදර..
දැන්නම්.. මගේ දේමාපියන්ට මට වඩා ඇයව වටිනාවා.. මාව පිට එකෙක් ගාන වැටිලා හම්.. ඇයත් ඇගේ වගකිම් හරියට ඉටු කරනවා... ඉතින් මේ බැදිම හරිම පුදුමය.. ඇය මට බිරිදගේන් විය යුතු සියලු දේවල් ඉශ්ට කලා.. ඒ වගේම අපිට දැන් චංඩි පුතේකුත් ඉන්නවා...
❤️❤️❤️❤️
මහත්තයෝ මහත්තයෝ...
ඔන්න එතකොටයි හම්.. අපේ අතිතේන් මිදුනේ...
ඇයි සුදු ආ...
අපේ මහත්තයා මොනවද මේ අපේ පැංචත් තුරුල් කරන් කල්ප්නා කරේ...
අපේ ජිවිත ගේව්න විදින මට හරි පුදුමයි...
අනේ මහත්තයෝ.. ඔයා නිසා තමා මට මේ හැමදේම... ඔයාට ගොඩක් පින් මහත්තයෝ...
එහෙම කියන්න එපා.. ඔය දැන් අඩන්න වගේ කො එන්න ඔයත් දැන් නිදාගමු හොදද ම්..
නැ නැ අඩන් නැ.. මම හම් නිදාගමු එනම්...
කො එනවා ලගට එනම්...
අනේ මහත්තයෝ එපා.. පුතත් ඉන්නවා..
එක හරි වැඩක්නේ පුතා නිදිනේ.. මේකිගේ ලැජ්ජාව යකු.. හරි හරි මුකුත් නැ එනම් නිදි හොදේ..
හරි එනම් නිදියෝ.. එහේම කියලා ඇය පුතා එක්ක මගේ තුරලට වේලා නිදාගත්තා...
❤️❤️❤️❤️
ඉතින් මට තව මොනවද මේ ජිවිතේට අඩු.. මම හරි සතුටින් අපේ පව්ලේ අයත් එක්ක හැමදාම..
ඒ වගේම ඇයත් පතිනියකි මගේ ජිවිතේ සුන්දර කරපු....
❤️❤️❤️❤️❤️
ජිවිතේ ඇයත් කුසුමකි..
ජිවිතේ අරුතක් දේන්න කලින් කෙලසුන..
නමුත් ඇගේ ජිවිතේ සුන්දර වේන්න ලැබුනි ආදරයක් අහම්බේන් ..
ඉතින් ඇයට ඒ ආදරේ ඇය ජිවිතය කරගනු ඇත නිසැකවැම..
❤️❤️❤️❤️❤️
හිතට දැනුනු අදහස කියන් යන්න...
බුදු සරණයි...