#අවාසනාවට_ඇත්ත_කතාවක් පළමුවන දිඟහැරුම | Awasanawata Aththa Kathawak 01 Kotasa
#අවාසනාවට_ඇත්ත_කතාවක් (කෙටි කතාවකි)
මෙහී එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ
මෙම කතාව සත්‍ය සීදුවීමක් පාදක කරමින් රචනා වේ...
පළමුවන දිඟහැරුම
**************************
සඳුනී...සඳුනී...මෙහෙට වරෙන්කෝ....
සඳුනීගේ මව කතා කරන්න විය,
කෑම පිසිමින් සිටී, සඳුනී රෙදී කෑල්ලක අත පිසිමින් සාලය වෙත ඇවිද ආවේය..
මොකද අම්මේ...?
කාරනාවක් තියෙනවා කතා කරන්න,..
ඇය සැටිය පෙන්වමින් වාඩීවෙනින්කෝ
යනුවෙන් කීවේය..., ඇය හනීක මව අසල වු
සැටීයෙන් වාඩී වුනේය...!
ඇගේ මව බුලත් විටක් හපන ගමන්...,
කතාවට වැටුණී...
උබ අර සතීශ් එක්ක තිබුන සම්බන්දේ
සහසුද්දෙන්ම නැවැත්තුවා නේද..?
ඔව් අම්මේ,
ඒ ගැන කහටක්වත් තියා ගන්න එපා,..
මම සහසුද්දෙන්ම සතීශ්ට කිව්වා,
අය ඒ ගැන කතා කරන්න එපා කියලා.
ඇය මව වෙත එක හෙලාම කීවේය.
ඒක හොදයී...
ඔකුන් ඔය පත්තරේ නම් ප්‍රසිද්ධ කරලා
අළුතෙන් නම් වාසගම් දා ගත්තට....?
මේ ගමේ ඔන එකේක්
දන්නවා උන්ගේ පැටිකිරිය මොකද්ද කියලා...
අැඟේ මව අමනාප ස්වරුපයෙන් තෙපලුවේය
හ්ම්ම්....
දැන් ඉතින් ඔවා කතා කරලා වැඩක් නැහ්...
මම දැනන් හිටියේ, වෙනස් කරලා දා ගත්තු
අළුත් වාසගම් මිසක් පරන වාසගම්,
නෙවෙයිනේ...?
සඳුනී දුක්බර ස්වරුපයෙන්,
ඒ ටික කතා කලේය..!
ඒක තමයී....
මම ඔය හුටපටය දැනගත්ත ගමන් තමයී
අපී උබට සිංහලේන් කීවේ....!
ඔක හරීයන මඟුලක් නෙවෙයී කියලා😒☝
ම්හ්ම්ම්.....
අම්මලා විතරක් නෙවේ,
ගමේ ගොඩක් අය කිව්වා,
සතීශ්ලා අපිට ගැලපෙන අය නෙවේ කියලා,..!
සඳරුවන්,
බින්න කසාදෙට එන්න ආවත්
ඌට හොද ජාතියක් ජන්මයක් තියෙන එකානේ...
ඒත් ඉතින්....?
මම කැමතී නැත්තේ
එයාගේ ඔය
අපිලිවෙලක් නැති වැඩ වලට..!
බලත් විට කොටපු වංගෙඩිය,
කනප්පුව මත තියා
මැණීකා නැගීට්ටේ ය...!
සඳුනී තව නොබෝ දිනකින්
කරකාර බන්ඳලා දෙන අළුත් මනමාලයා..,
ගැන කල්පනා කරන්න වුනා...!
*********************************
උබ මොකටද බං,
මම මෙහේ අඩගහන ආවේ....?
මගේ කොන්ඩේ කපන්න කිසිම අාසාවක්
නෑ....ඔ...න්
සඳරුවන් අමනාප ස්වරයෙන් කීවේය...!
ආසාවක් නෙවේ බං,
උබ හෙට අනිද්දා කසාඳ බඳීන්න
ඉන්න එකා....!
යාළුවා ළහිරු සැලුන් එක ගාව හිඳ
ඔහුට හඬ තලන්න විය...!
මහා සෙනඟක් ආවේ නැතත් දෙපැත්තේ
නෑදෑයො ටික එකතු වුනාම කී දෙනෙක්ද බං..?
අය නෑයෝ ආවා කියලා කොන්ඩේ කපන්න
ඔනීද බං😢😢😢...?
මම මේක වවාගත්තේ බොහෝම අමාරුවෙන්
සඳරුවන් කොන්ඩේ අගිස්ස එකතු කර
ගුලීයක් සිටීන සේ ගැට ගසමින්, යන්න ගියේ
නොක්කාඩු ස්වරුපයෙන් යාළුවාට කියමිනී...!
ළහිරු ඔහූ පසු පස දිව ගියේය....?
ඇත්තටම බං උඹ ඔය නුවර කෙල්ල බැඳලා එහේ ගෙදර බින්න බහීනවාද බං...?
ඔව් ඉතිං,
අපේ ගෙදර ගෑනූ තලේ කෙල්ලක් ගෙනත්,
ඉන්න බෑ කියලනේ අපේ අම්මා කියන්නේ...
සඳරුවන් එසේ කීවේ ඔහුගේ,
සරම වළාපොටගසමිනී.....!
ඒ උනාට මචං ගෑනුන්ගේ ගෙවල්වල
විසිල්ල නම්, ඒ හැටී ලේසී වෙන්නේ නැහ්...
මහා දැන උගතෙක් වගේ අවධාරණයෙන්,
කීවේ මහා උජාරුවටය.....
😘😘දින කිහිපයකට පසු😘😘
සඳුනීගේ සහ සඳරුවන්ගේ විවාහය
මාතලේ පවන හොටලයේ,
ජයට පැවැත් වෙමින් තිබුණේය....!
ඒ අවටින් ඇසුණ Dj සංගීත රසය,
මා මඳුවිත පානය නිසා එය වෙඳ පප්පාගේ
අරිෂ්ඨේ බිව්වා වගේ හැගීමක්....
මට සිතුණී....
මා සෙනඟ තලේ හැප්පෙමින් නැටුවේය...!
ඒ තලේ අමුතු විධියේ ඉරී අවුවෙන්
නටමින් සිටී ළහිරු මම දැක්කේ...
භූමී තෙල් ඇඟට වැටුණූ ගැරඬියකු සේය...
ඔහු අගර ඳගර ගසමින් නැටුවේය....!
මට ක්ෂනිකවම හිනා පහල වුනේ,
ඔහු දැකීමෙනී.....!
*******2dys ago***********
සඳුනී...සඳුනී නිදා ගන්නේ නැද්ද...?
සඳරුවන් ඇසුවේය..
හරී නිදා ගමු මම මේ හම්බවුන,
සල්ලී ටික ගණන් කරලා,
අල්මාරීයට දාල එන්නම්..!
ඔක නම් ඉතිං කොයී වේලේ
ගණන් කරගන්න බැරීද.....?
ආයේ මොකෝ හොරු එනවා කියල යෑ....
ඒ ඉස්සර හොරු හිටීයේ, දැන් ඉන්නේ
කම්භ හොරු... එහෙම කීවේ ඔහු
සඳුනී හිනා ගස්සවන අටියෙනී....!
සඳරුවන් එසේ කියමින් යහනමත
දිගා වුනේය....
ඒ වුනාට මේවා මෙහෙම දාල නිඳා ගන්න
පුළුවන්ද...?
සඳරුවන්...
ඔයාට නිදීමත නම් නිදාගන්න...
එහෙම කීවේ සඳුනී නොක්කාඩුවෙනී...!
මට ඇතී නිදිමතක් නෑ... මම නිකන් කීවේ
සඳුනී එයට හිනාවෙන ගමන් එහෙනම් ඉන්ඩකෝ,
යනුවෙන් අදහස් කලේය....
කසාඳ බැන්ඳට අපිට කතා කරන්න බැරී වුනනේ...!
කොහේද ඉතින් නෑදෑ ගෙවල් වල ගිහින්
පන ගියානේ.....!
එදා wedding එකට සෑහෙන්න සෙනඟ ආවා නේහ්...?
ඇය හ්ම්ම්ම් කීවේ එය අනුමත කිරීමටය..
මම ඔයාට දෙයක් කීයන්නද සඳරු...?
හුම් කියන්නකෝ...
මේ ගමේ මිනිසුත් එක්ක වැඩිය කතාවට
යන්ඩ එපා...
මේ... ගමේ ඉන්නේ ඊරීසියා කාරයෝ
සඳුනී එහෙම කීවේ කලකීරීනූ හඩිනී....?
මම මොකටද ගමේ ඈයෝ එක්ක කතා කරන්නේ...?මම ඉන්නවා මගේ පාඩූවේ
එහෙම කියපූ සඳරුවන්ට ඇඳේ වැතිරීලා හටපු...ඉරීයවුවෙන්ම නින්ද ගියා....!
සඳුනී ලිවුම් කවර කඩ කඩා සෑහෙන වෙලාවක්, යනකම් සල්ලී ගණන් කලා.....!
එහෙත් එතන ලක්ෂ 8කට වැඩී මුදලක්
එහී නොවීය........!
*********************
දැන් ඉතින් විස්තොපෙන් ඉන්ඩ ඔනී නෑ
ශතීෂෝ.... ගිය දේ ගියා....
රටේ කෙල්ලෝ ඉන්නේ ඔච්චර යෑ...?
එහෙම කිව්වේ ශතීෂ් ගේ මිතුරා දිල්කය..!
(ශතීෂ් කීවේ සඳුනීගේ කලීන් Boy friend)
ඒකීට මගේ ආදරේ මදිවුනා,
බලමුකෝ පවුල් කන හැටී...?
මට හිතුනා එදා මඟුල දවසේ නෑදෑ සනුහරේ ඉස්සරහා.... ඔකී මගෙත් එක්ක නටපු නාඩගම් ටික කියන්න.....?
ඔය වන්සේ කබල් ගෑවිලාම යන්ඩ...?
ඒත් මම ඉවසුවා බං....?
සතීශ් තම කේන්තියෙන් එහෙම කීවත් ඒ කේන්තිය ඇතුලේ තිබුණ ඇත්ත දුක...
සතීශ්ගේ මිතුරා වු දිල්කට තේරුම් ගන්න පුළුවන් වුනා......!
උබ ඉවසුව එක හොඳයී....!
දැං උබට තියෙන්නේ, ඔකීට රිදෙන්නත් එක්ක
මන්ත්‍රීතුමා ගාව වැඩ කරලා
රජේ රස්සාවක් ඉල්ලන එක....?
එහෙම කීවේ තම මිතුරා වු දිල්ක ඇත්ත ඇති සැටියෙන් දන්න නිසාවෙනී....!
මම රස්සාවකුත් හොයා ගන්නවා,
ඒ කරලා මම හොද තැනකින් කසාදෙකුත්
කර ගන්නවා...!
සතීශ් එහෙම කීවේ තම මිතුරා සමඟ දැඩී අධිෂ්ඨානයෙන් සහ තරහා පිට කරමිනී....
අන්න හොදයී මචං, ඒක තමයී වෙන්ඩෝන...!
සඳුනීලා වන්සේ කබල්ලෑවට ඇති මඟුලක් නෑනේ බං....? එහෙම කීවේ දිල්ක මිතුරා දිරිමත් කරන අටියෙනී....!
මේ යමන්කෝ.....??????????
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
හෙට දිනයේ 2 වන වෙළුමෙන් හමුවෙනකම්,
ඔයාලාට බුදු සරණයී....! පරීස්සමෙන් ඉන්න
හොඳ නරක පහලින් කමෙන්ට්ස් කරන්න, ලීයීක් කරන්න....
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
