අසම්මත පෙම්😓 | Asammatha Pema
අසම්මත පෙම්😓
..............................
#අනාචරයේ_හැසිරුන_පියෙක්
#ගනිකාවකට_දාව_ඉපදුන_දරුවෙක්
......................................................................
"නුබත් උන්නානම් මම විතරක්ම පතන සැමියෙක්..........
මටත් තව කල් හුස්ම ගන්නට තිබුනා සතුටින්.............
කිරිසප්පයට දෙන්න උත්තර නැති අනාගතයක්.............
සමුදෙන්න අවසරද මට දැන් ජීවිතෙන්................"
සිතාරා කොලය මත තම ජීවිතේ අවසන් සටහන තැබුනේ තව දුරටත් ජීවත් වීමට තරම් හයියක් සිය ස්වමි පුරුශයා වු විමල් ඉතිරි නොකල හෙයින් ........ලස්සන මාලිගාවක් වගේ ගෙවල් හැදුවට ඇතුලේ ජිවිතේ කටු මැටි බිත්තිවලටත් වඩා තිත්තයි කියලා සිතාරා තේරුම් අරන් හිටියේ...ගෙයි බාල්කෙ එල්ලුන ලනුවක තමන්ගෙ අවසන් හුස්ම පොද තිබ්බ සිතාරා අවසන් ගමන් යන්නේ නිනැවති හඩන කිරිසප්පයාගෙ හැඩුමවත් මායිම් නොකර...මොකද ඒ තරමටම ජීවිතේ එ වන විටත් ඇයට තිත්ත වී වහ කදුරු ගානට වැටිලා තිබ්බෙ.........................................................
මහ උජාරුවට මගුල් කාලා ලොකූ ව්‍යාපාරිකයෙක් එක්ක ආව සිතාරා කසාදෙන් මාස කීපයකට පස්සෙයි මහත්තයගෙ මහත්තුරු කම් නැති වෙලා යන විදිහ තේරෙන්නෙ.................................................
රටෙ නම ගිය ගනිකාවොන්ගෙ දැහැන් සුව විදින විමල් තමන්ගෙ පතිනිය නොනිදා නොකා බලන් ඉද්දි විමල් වෛශ්‍යාවන්ගේ පහසින් මත් වී දිවා රෑ ගෙවන්නෙ සල්ලි කොල ඉදිරියේ සිය පතිනිය හැඩු කදුලින් තනිකරලා...................................................
ලෝකයාගෙන් නොයෙක් ගැරහුම් ඉදිරියෙ නිහඩවම දරාගත් ඇ නිතරම ආයලේ යන සැමියෙක් හා බැදි දීගය රැකගන්නට වෙහෙසුනේ වැදු අම්මා තාත්තාගෙ නම්බුව ගැන හිතලා....................
කාලය ටිකෙන් ටික ගෙවෙද්දි සිතාරා කුසට දරුවෙක් පිලිසිද ගද්දි ඈ හිතනවා දැන්වත් සිය ස්වාමි පුරුශයා සිය පව්ල ගැන සිතාවි කියා...............
නමුත් මාස 9කට පසුව දරු ප්‍රසූතිය මොහොතේවත් ඈ අසල නොමැති ඔහු ගැන දිනෙන් දින බුර බුරා කලකිරිමක් ඈ තුල ජනිත වූයෙ සංසාර චාරිකාව තුල කිසිදා විවාහයක් නොපතන තරමට වැටිලා.....................
දින සති ගෙවිලා යද්දි පුන්චි දියනියට අවුරුද්දකට කිට්ටු උනා.............සිය පියාගෙ රූපයවත් පහසවත් හරි හැටි නොවිදි ඈ ගැන සිතාරාගෙ හිතෙ තිබුනෙ අප්‍රමාන දුකක්........................
එදා මහ සැඩ සුලග ගේ දොර ජනෙල් ඩාං ඩාං..ගා වැදෙන්නට උනා..........මහා මුහසල කතාවක් ආරම්බ වෙලා කියලා මුලු පරිසරේම කිව්වෙ සිතාරාට මහා බයක් එක් කරලා..බයෙන් අඩන පුන්චි කෙල්ලව තුරුල් කර ගත්ත සිතාරා තනිවුන මහ රැ දුරකතනය නාද උනා...........................................................
"හෙලො........"
දැඩි තිගැස්මකින් සිතාර එම ඇමතුම ගත්තා
"අහ් මෙ මැඩම් සිතාරා වෙන්න ඇති...මිනිහා අවලමේ ගියානම් බඩට දුන්න දරුවටත් වගකියන්න කියනවා මිනිහට ..මොනිකා කතා කලා කියනවා "
දුරකතනය ඇගෙන ගිලිහුනේ අදහා ගත නොහැකි විදිහට......................
සිතාරා සියල්ල ගැන හොයන්න ගන්නවා..
මොනිකා නැමති අංක එකෙ ගනිකාවක් සින්නක්කරයට තියන් උන් සිය කෝටිපති සැමියා ඇයට අසම්මතයෙ දරු ගැබක් තිලින කර.........................
මෙතරම් කල් ඉවසන් සිය පව්ල් ජිවිතේ ගැන සිතු ඈ ජිවිතෙ කඩා වැටුනේ කුමන පවක් ඈ මත පිට උනිදැයි සිතමින්...................
................................
දින කීපයක් දුරකතනයවත් ක්‍රියා නොකල විමල් කාලෙකට පසු නිවසට එනවා...
මොනා කෝම උනත් පුංචි කිරිසප්පයගෙ තාත්තනෙ හිතලා ඇය කිසිවක් නොකියා හිනාවකින් ඔවුට සංග්‍රහ කලත් ඇ වෙත දික් වෙන්නෙ දික්කසාදයයි
.....................................................................
"ඉවසිම මගේ සිමාව වෙනකොට..........මම රැක්ක කසාදය.........මම දික් කරන්න ඔනේ කොලයක්............
උබ දික් කරද්දි...........ඇයි මම අඩන්නෙ.........මමටම උත්තර නැ"
සිතාරා ඇ ඇයටම කියාගන්නවා..............................................
දික්කසාදයයකින් විදවන්නෙ සිය දරුවාම නිසා ජීවිතයෙන් වන්දි දීමෙන් වෛශායවක් වුව ඒ කුස දරුවාටත් පියෙක් ලැබෙන නියාවෙන් ..තම දරුවාටත් අයුක්තියක් නොවේවායි පතා ඇ අවසන් ඇමතුම ගන්නෙ විමල් දික්කසාදය ලිපිය දිගු කොට අත්සන් තබන්නට කියා පිටව ගිය අවස්තාවෙ...............
....................................ඈ ජිවිතෙන් සමු දුන්නා ..නමුත් නීතියෙන් පුන්චි දියනිය හිමිවෙන්නෙ සිතාරාගෙ මව් පියන්ට ..ඒ මොකද ආනාචාරයෙ හැසිරි පුරුශයෙක් ලෙස විමල් නීතිය ඉදිරියෙ හංවඩු හැගෙනවා..................................................
මිනිස් ජීවිත සෙල්ලමක් වු මොනිකා ගනිකාවක් ලෙස නීතියෙ රැහැනට හසු වන්නෙ කුස සිටි අහිංසකයාද ගබ්සා කල වරද කාරියක් ලෙසයි................................................................................................................................
"දිනෙක විමසන විටදි සිතාරගෙ දියනි සමාරා........කොයි මගේ අම්මා තාත්තා කියා............
සිය අත්තම්මා සියාගෙන්.............
ඔවුන් නිහඩයි ගොලු වී................
ලොකයක් කල සරදමින්.................
දිනෙක ඈ බැට
කාවිදෝ..................
...................................
සමාජෙ තවත් එක් පැතිකඩක්
(දෙමාපියො ඇබුල් කෑවම දත් හිරි වැටුනෙ දරුවන්ගෙ)කතාවක් තිබුනා අහලා තිබුනද....
සමාජෙ හුගක් තැන් වල මිනිස්සු අසරන වෙනවා..සමජ විවරනයක්
පාරමි කවී