❤️...අහිමි ප්‍රේමය...❤️ | Ahimi Premaya
❤️...අහිමි ප්‍රේමය...❤️
ඒ බන් සදුනා.. තක්ෂිලා නෙවේ මෙහා පැත්තේ ඉන්න සුදු කෙල්ල ටොක් කරපන් බන්...
සුදු ඒවා සේට් නැ කියලා උබ දන්නවනේ..
හරි හරි එහෙනම් උබේ කැමැත්තක්... මම තක්ෂිලා දන්නවා.. මම උබට දාලා දේන්නම්.. දැන් යමන් කන්න..
මේ මගුලේ ඉන්ටවල් නැ මහ ලොකුවට පංති පටන් ගනි...o/l මහ කරුමයක් නේහ් බන්...
කැවා ඇති තරුක යමන් $#තෝ..
හරි හරි යමන්.. එක නෙවේ සදුනා.. මට අර සුදු කෙල්ල ගැන හිතේනවා බන්.. මම උබට කිවට... උබ අරකිම කරපන්... මම මේ කෙල්ල සේට් කරගන්නවා...
බලපන් ඒ අහිංසක කම.. මටම මවලා වගේ බන්..
හරි හරි යමන් යකෝ.. කොල්ලෙක් ඉන්නවද දන්නේත් නැ.. හරියට කතා කරන්නෙත් නැනේ යකෝ.. උබ මෙතන හින මවනවා..
හරි යමන්කෝ ගිහින් බලමු...
කොහොම හරි ක්ලාස් ආවා. එනකොට සර් ක්ලාස් පටන් ඇරන්.. ශේප් එකේ ඇවිල්ලා දේන්නා ඉදගත්තතා..
මම ඉදියේ පාඩමට වඩා සුදුගේ සිහියේන්... කිවොත් හරි.. කතා කරන්න පොටක් මතක් කර ඉද්දි... මතක් උනේහ් පෙබරවාරි 14 අනින්දනේ.. ඔය තියේන්නේ පොටක්..
හේයි මේ ඔයාට අනින්දාට වැලන්ටයින් සමරන්න කෙනෙක් ඉන්නවද ආ? අහලා ඉවර වෙන්න උනේහ් නැ තක්ෂිලා මැදින් ඇඩ් දාන්න ගත්තා...
උබට මොකටද එක අෂිනිට කේනෙක් ඉන්නවා..
මම උබේන් ඇහුවේ නැනේ තක්ෂිලා.. උබ මේ සදුනා ගැන බලාන්.. මගේ කතා වලට ඇඩ් නොදා...
එකේනුත් හොදක් උනා.. නේම් එක හරි දැනගත්තනේ..
අෂිනි මම ඔයාගේන් දේයක් ඇහුවා.. එකට උත්තරයක්..
මට එහෙම කෙනෙක් නැ...
මම අහපු ලස්සනම වචන ටික.. ඒ කටහඩත් ඒ වගේමයි.. මොන පිස්සුව කෙලියත්.. එදා හිත හේල්ලුනා කිවොත් හරි..
හම් මම ක්ලාස් එකට ආවේ පරක්කු වෙලානේ මගේ නොට් එක ලියලා ටියුට් එකේ.. දැන් සර් නොට් දේන්නේත් නැනේ..
හරි කො දේන්න..
කියලා ඉවර වෙනකොට.. මම ටියුට් එක දිලාත් ඉවරයි.
ඔය අතරේ සදුනාත් පැනිය දාලා තක්ෂිලාව මු සේට් කරගන.. මට උදව් කරන්න දෙයක් නැ...
මගේ කරුමේට සර් මගේ ටියුට් එක ලියනවා දැක්කා. සර් ඇවිත් පල් එකක් දැම්මනේ..
දැන් තරුකගේ නොට් අෂිනි ලියන්නේ.. තාරුකට ලියන්න බැයිද..
එහෙම කියලා මගේ ටියුට් එකයි අශිනිගේ ටියුට් එකයි දිලා මට ලියාගන්න කිවා..
ඔහොම ක්ලාස් ඉවර උනා ..
❤️❤️❤️❤️❤️
ගෙදර ගියත් මතක් වේන්නේ එයාමයි..
මොනා උනත් තක්ෂිලාට මේසේජ් එකක් දාලා විස්තරයක් ඇහුවනම් හරි.. ඒත් මේසේජ් කරාම කිවේ ඉළග සතියේ ක්ලාස් වරේන් වැදගත් දේයක් කියන්න තියනවා කිවා.. දැන් ඉතින් තව දවස් හතරක් ඉවසපන්කෝ..
❤️❤️❤️❤️
ඉලග දවසේ ක්ලාස් ගියා.. තක්ෂිලා කිවේ එයා අපිට වඩා අවුරුද්දක් වැඩිමාල්.. කියලා.. මට ඒ දේ කොමත් අවුලක් නැ.. අනික අපිට තරම්වත් වයස පේන් නැ.. එයාට හම්... වේලාවට අද 4-6 ක්ලාස් ටයිම් ඔහොම ක්ලාස් ටයිම් එකත් ගෙව්නා.. ක්ල්ස් ඉවර උනා...
ක්ල්ස් ඉවර වේලා එද්දි අෂිනිගේන් නම්බර් එක ඉල්ලුවා මුකුත් කිවේ නැ..
මම පව්නේ නේහ්.. ආව ගමන්.. තක්ෂිලාට මේසේජ් කරලා කරලා.. නම් එක ඉල්ල ගත්තා... එකත් අම්මගේ කොල් එහෙම ගන්න එපා මේසේජ් කරපන් රිප්ලයි කරයි කියලා දුන්නේ... හම්
ඉට පස්සේ ඉතින් මේසේජ් එකක් දැම්මා..
👨💼 hi mama tharuka.. Me mge num eka..
විනාඩි 3කට පසු...
👩🔧 hm.. Kohenda mage num eka?
👨💼 oyage yluwagen.. Ithin mk m?
ඔන්න ඔහෝමයි අපේ කතාව පටන් ගන්නේ...
❤️❤️❤️❤️
කතාව කිවට මම ගැන කිව නැනේ ම්..
මම # තරුක සුවහස්.. හොදේ.. මට ඉන්නේහ් අම්මයි ,තාත්තයි ,නංගි සාමනය පවුලක වැඩිමලා.. මොන පිස්සුව කෙලියත් ඉගේන ගත්තා.. මේ මගේ සා/පෙළ කාලේ.. ඔහොම ජිවිතේ ගෙවේද්දි තමා සයන්ස් වලට ක්ලාස් ගිය මගේ ජිවිත වෙනස් වෙන්නේ.. ඔව් ඔව් එයාව හම්බවෙන්නේ..
ඒයා #_අශිනි නිම්සරා එයයි අම්මයි විතරයි එයාගේ පවුලේ... එයත් අපි වගේම සමානය පවුලක කෙනෙක්... එයාත් හොදට ඉගේන ගත්තා.. එයා පාසල් ගියේත් අපේ පාසල කිට්ටුම පාසලකට...
ඔන්න අපි දේන්න ගැනත් කිව්වා ඇ....
එයාට යාලුවේක් මට ජිවිතයක් වගේ පටන් ගත්ත බැදිම.. මම හිතේ තියන දේ කිවා.. හරියටම මැසේජ් කරන්න ඇරන් දවස් දහතුනකට පස්සේ...
මුලදි එයා එයා ගේ වයස .. එයාට ආදරයක් එපා කිවත්.. කොහොමින් හරි එයා කැමති උනා... එදා තමා ජිවිතේ හුගක් සතුටු උනු දවස...දුක් උනු දවස
❤️❤️❤️❤️
සතුටට හෙතුව එයාගේ උත්තරය උනාට.. එයා එයාගේ අම්මා එක්ක පානදුරේ.. මාමා කෙනෙක්ගෙ ගෙදර ගියා... සතුටට වඩා දුක වැඩි..
ආයි එයා ක්ල්ස් එන් නැ.. දකින්න වේන්නේහ් කලාතුරකින්.. ආයි මේහ් ආවොත් හරි මම එහේ ගියොත් හරි නිසා... ඒ උනාට හිත හදා ගත්තා.. ජිවිතේ බලාපොරොත්තු උන උත්තරය ලැබුනු නිසා...
❤️❤️❤️❤️
එහේම පටන් ගත්ත අපේ ආදරේ.. හරි ලස්සනට ගෙව්නා.. මුලු රැයම කොල් මේසෙජ් වලින් ගේව්නේ... ඒ කරලා ඉස්කොලේත් යනවා... එන්නේහ් මේසේජ් එකක් බලාපොත්තුවේන් ගෙදර... ඔය අතර බාල්දි අනත්ත්වත් ආවා.. මුලදි මුලදි මාමගේ දුව ඒ අක්කාගේ කෙලම් නිසා.. මුලදි කතා කරන මැසේජ් කරන එක අඩු කරන්න උනා...
පස්සේ ඒ ගෙදර අම්මටයි එයාටයි දේන්නවම මාමලට බලාගන්න බැරි නිසා.. අෂිනි ගේ අම්මා ජොබ් එකක් කරන්න පටන් ගත්තා..
එදායින් පස්සේ තමා ජිවිත නරකම කාලේ උදා උනේහ්.. කතා කරන්න කරන්න උනේහ් මාසේකට සැරයක් වගේ .. හම්බුනේහ් එයා මෙහේ ගෙදර ආවම.. එකත් ඉටත් මාස දේකකට පස්සේ නැවතුනා..
ඉට පස්සේ සා/පේළ ඔය අතර ඉවර උනා.. රිසාල්ට් ආවා.. අප්‍රේල් මාසේත් ආවා.. ඒ මාසේ ආයිම කතා කරන්න හම්බවේන්න පුලුවන් උනා...
ඉට පස්සේ ආයිම අෂිනි උ/පෙළ ආයිම පානදුරේ ගියා.. ඒ වගේම එයාගේ අම්මා වැඩ කරන්න ගත්තා.. නමුත් අම්මා ඒයාව බලන්න ආවම විතරයි කතා කරන්න හම්බුනේ.. ගෙදර ආවොත් විතරයි හම්බවේන්න දකින්න පුලුවන් උනේහ්...
මේ මොන දේ උනත්... අපේ ආදරේනම් වෙනසක් උනේ නැහැ... එයා වගේම මමත් බලන් උන්නේහ් .. කතා කරන්න දවසක් උදාවෙනකම්...
ඔය අතරේ උ/පෙළ ඉවර උනා... ඉට පස්සේ ..
එයාව හම්බවේන්නේ එක පාරයි... ඒත් අහන්න ලැබේන්නේ හොද දෙයක් නම් නෙවේ...එයාව පවුලේ අය එක්කහු වේලා මැරි කරන්න කෙනෙක් ප්‍රපොස් කරලා කියලා..
❤️❤️❤️❤️
අපේ ආදරේ ජිවිතේ නරකම කාලේ උදාවුනේහ් කිවොත් හරි.. උ/පෙළ පසුව මාමලගේ කිමට ඒයලගේ අම්මා කැමති වේලා තිබ්බා.. ඔව් මාමාලා මැරි කරන්න කෙනෙක් කතා කරලා තිබ්බ නිසා...අපේ ජිවිත වෙනස් උනේහ් ඔය සිද්දිය එක්ක... එයාගේ අකමැත්තෙන් උනත් අන්තිමට කතා කරලා තිබ්බ කේනා බදින්න උනා... මට එයාගේ ජිවිතේන් අයින් වෙන්න උනා...
මම මොන පවක් කලාද කියලානම් දන්නේ නැත... ඒයාගේ ජිවිතේ ඒහේම වෙනස් උනත්.. මේ හිත තවම පිලිගැනිමට අකමැතිය ඇය වේන් උන බවක් ...
❤️❤️❤️❤️
ඒ සිදුවිමේන් පස්සේ ඉද හිට කොල් එකකින් සැප දුක ඇහුවා පමණක් ආදරේ සිමා උනා... ඔව් දැන් බැදිමක් නැත.. ඇත්තේ සිමා සහිත.. ඇදුනුම් කමකි... නමුත් තවම මේ හිත තවමත් ඇයව බලාපොත්තුවේන්ය...
❤️❤️❤️❤️
මම වගේම සුදු මැණිකත් කතා කිය්වන්න හරි ආසයි. උබත් කවදාහරි මේ කතාව කියේව්වොත්... සත්තයි උබ නවතිනවා.. අපේ මතක අතර....
ඉතින් මේ හිතේ තියේන්නේ මෙච්චරයි මැනික...
උබව මේ හිතට අහිමි උන එකට දුකක් නැ කිවොත්.. එක බොරුවක්..මැරෙන්න හිතුන වාර අනන්තයි..
ඒත් මගේ කරුමේකට මගේ ජිවිතේ අබ්බගාතයේක් වේලා නැවතුනොත්... ගෙදර මිනිස්සු පව් බන්... ඒ හින්දා ජිවත් වේනවා ඔව් මගේ පව්ල අය වේනුවේන්...
මම දන්නවා අදටත් මට වගේම උබේ හිතෙත් උඩම ඇති.. මගේ මතක එක්ක ඉන්න මම..
දන්නවද සුදු උබට මම හරි ආදරේයි බන් එදා වගේම... අදටත්.. ආදරේට සුදු වගේම.. මම ගේම්බි කියනවා උබ තරහා උනාම.. අන්තිමට සුදු උබට ගෙම්බිම කියන්න ගත්තා.. මතකද අන්තිමට මට මුකුට් කිවේ නැ.. එත් උබ මට මගේ සුදු මයි... දැන් මට ඒ විදිහට කතා කරන්න අවසරයක් නැතුව ඇති... එත් එහෙම කරන්න හිත හදාගන්නේ කොහොමද මැනික..
ඉතින් ඉන්න තැනක හොදින් ඉදපන් මැනික.. මම දන්නවා උබ ඉන්න තැනක ඉන්න කෙනෙක්ට කවදාවත් වරදින්න දේන් නැ කියලා... උබ ඒ තරමටම හොදයි සුදු...
ලේඩනම් වෙන්න එපා බන්.. පරිස්සම් වෙයන් හුගක් මොකද.. මම දන්නවා උබ බෙහෙත් බොන්න පොඩ්ඩක්වත් ආස නැ... බිව්වත් ඒ ටික බොන්නේ උබ දහ සැරකටත්.. ඒ තරමට බෙහෙත් අප්පිරියයි....
ඒ වගේම වේලාවට කැම බිම ගන්න මැනික... උබ හරි හොරයි කන්න.. ගැස්ටික් හදාගේන නැවතුනේ උබ කොච්චර කිවත්.. ඒ හින්දා දැන් පවුලක් බලාගන්න ඔනි බන්.. ඒ හින්දා හොදට කාලා බිලා ඉන්න මැනික...
ඉතින් මම එක්ක උබට කියලා මවපු මගේ හින මම නැතුව හරි උබ පාට කරපන් මැණික..
සුදු හොදටම දන්නවා .. මම වැඩිපුරම ආස ඔයා වගේම දෝණි කෙනෙක්ට කියලා... ඒ හිනේත් පාට කරපන්.. මම තරහක් නැ.. මොකද උබට උබේ ජිවිතේ ලස්සන වෙන්න සතුටින් ඉන්න ඔනි නිසා...
ඉතින් රැකපන් පවුල .. මම දන්නවා උබ ඒ දේ කරනවා.. මට විශ්වාසයි.. උබට පුලුවන් ඔනි දෙයක් හරි ආදරේන් කියා දේන්න.. ඒ වගේම මම පතනවා.. උබේ උන කේනා උබට ගොඩක් ආදරේ කරයි කියලා... මොකද උබ ආදරේට හරි ලොබ නිසා...
උබව ලැබුනු කේනා හරි වාසවන්තයි බන්..
මගේ ජිවිතේට කවමදාවත් උබ වගේ කෙනෙක් ලැබේන් නැ එකනම්
මට විශ්වාසය...
ඉතින් අවසරයි මැණික .. මට උබේ මතක එක්ක තනිවෙන්න හැමදාම...
මම පතන්නේ උබේ සතුට විතරමයි...
❤️❤️❤️❤️❤️
හිතට ආව අදහසක් අකුරු කරා.. අදහස් කියන් යන්න...
නැවත කතාවකින් හමුවේනතුරු...
බුදුසරණයි..