❤️... අහිමි ආඩම්බරකාරි ... ❤️ | Ahimi Adambarakari
❤️... අහිමි ආඩම්බරකාරි ... ❤️
#අවුරුද්දකට_පෙර..
පැංචි ඇයි මට හදිසියේම බිච් එකට එන්න කිවේ.. යන් රැල්ලවත් පාගාලා එමු.. පැංචි හුගක් ආසයිනේ..
සුද්දෝ අනේ අයියේ මම ආවේ ඔයත් එක්ක කතාකරන්න .. මට කතා කරන්න ඔනි...
හම් අපි පුරුදු බෙන්ච් එකේන් ඉදගේන කතා කරමු පැංචි.. අද මගේ දග කෙල්ල මැලවිලා මොක්ද ම්.. මම ඒ මුන දෝතට ඇරන් අහන්වත් එක්කම..
අනේ අයියේ.. මට සමාවේන්න .. මට අම්මා අප්පච්චිව අත අරින්න බැ.. මට ඉන්නේහ් එයාලා විතරනි... තාත්තා මට මනමාලයේක් බලලා..
මම අකමැති කිවාම.. තාත්තා මැරේනවා කිවා.. මම කොහොමද එහේම දේයක් වේනකම් බලන් ඉන්නෙහ්.. මම කැමති උනා අයියේ.. අද ආවේත් බලකරලා අන්තිම පාරට මට ඔය මුන බලලා යන්න... අනේ මට සමාවේන්න මගේ අයියේ...
❤️❤️❤️❤️
මගේ ඔලුවට එක පාරට අකුනක් ගැහැවා වගේ.. ඔව් මගේ මුලු ජිවිතේම කරන් ආදරේ කරපු පැංචි මාව තනිකරලා යන්න හදනවා...
පැංචි වැරදි නැ.. එයාට ඉන්නෙත් එයාගේ දේමාපියෝ විතරයි.. මම කොහොමද එයාගේ දේමාපියෝ නැති කරන්නේ.. දුක් වේලා බැ මම ඒ හිත හදන්න ඔනි.. ඒ නිසාම දුකක් නැතිව කතා කලා...
❤️❤️❤️❤️
පැංචි මේ අහන්නකෝ.. දේමාපියෝ වැරදි දේයක් කරන් නැ.. ඒ නිසා.. හොද පැංචි වගේ මැරි කරලා සතුටින් ඉන්න හොදද ම්...
ඔයාට පුලුවන්ද අයියේ ඔහොම කියන්න.. මට ආදරේ නැද්ද ආ..
ආදරේයි පැංචි මහ හුගක්...
ඒහේනම් අයියේ ඔයා මාව ඇයි මේහෙම දේන්න හදන්නේ.. ඔයා අද මාව ඔයාගේම කරගන්න.. අනේ අයියේ මට බැ වේන කෙනෙක්ගේ වේන්න..
❤️❤️❤️❤️
මගේ හිතත් පිච්චේනවා මහ හුගක්.. මොකද මගේ පැංචිව මගේ කරන් මම ජිවිතේ ගෙවන්න හින මැව්වා මහ හුගක් නිසාම.. එත් ඒ දේවල් වෙන්නේ නැ.. එත් මගේ පැංචිව මගේ කරගන්න බැ.. මෙහේම කොහොමත්.. ඒයා යන තැනක වචනයක් අහන් නැතිව අහන්න ඔනි නිසාම මම තෙරුම් කලා..
❤️❤️❤️❤️
පැංචි මේ අහන්න.. ඔයා කියන දේ මට තෙරේනවා.. ඔයා මගේ ලගට එනවට වඩා දුකක්. මේ දේවල් මෙහෙම වේලා ඔයා යන තැනට ඔයාට වචනයක් අහන්න මට දේන්න බැ පැංචි...
හම් අයියේ.. ඔයා වගේ කෙනෙක් නැති වේවි කවදාවත්.. මේ ආදරේ අමතක කරන්න බැරි වෙවි අයියේ.. මට අද ඔයා ලග ඉන්න දේන්න අයියේ.. ඔය උනුහුමේ..
හම් මැනික ඉන්න..
❤️❤️❤️❤️
පැංචි මගේ අත්ගොබේක මුන හන්ගන්.. ඉකිගගගහා ඇඩුවේ .. මේ හිතත් පුදුම විදිහට කැඩිලා බිදිලා යද්දි... පැංචිවත් සනසන්න බැරි තරමටම...
ඒ විදිහට පැංචි ගෙව්නා හවස් වේනකම්ම මේ උනුහුමේ... හවස් උන නිසාමයි.. අකමැත්තේන් උනත් පැංචිව ඇත් කලේ මේ උනුහුමේන්.. වේනදා සතුටින් ගේවල් වලට යන අපි දේන්නා. ආයි නොයේන්න අද වේන් වෙනවා...
ඉදිරියට දැනහැදුකම්කමක් විතරක් ඉතිරිවන බැදිමකට මුල පුරමින්..
❤️❤️❤️❤️
පැංචි යන් දැන්.. ගෙදරින් හොයාවි ඔයාව පැය
තුන හතරක් විතරනේ දැන්...
හම් අයියේ.. යන්නම්.. ඔයා හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න හොදද.. ඒ වගේම ඔයා හැමදාම දියුනු වෙන්න ඔනා.. මම නැ කියලා නැ.. මේ හිතේ මගේ සුද්දාට හැමදාම ආශිර්වාදය තියේ මගේ...
මගේ පැංචිත්.. හම් යමු මගින් ඇරලවන්නම්..
හැමදාම මගේ පැංචි සතුටින් ඉන්න..
❤️❤️❤️❤️❤️
මම එදා පැංචිව ඇරලුවා.. ඒ දවසේ ඉදන් අදට අවුරුද්දක්.. අදත් අපි හම්බවුනු වේන්වුනු මේ මුහුදු වැල්ලේ අද මම.. තනියම.. අපි වේනුවේන් වෙන් උන බෙන්ච් එකෙ.. ඉදගේන... ඒ අමිහිරි මතකය වගේම මගේ ආදර කතාව හරිම සුන්දරයි...
මටත් නොදැනි මම ගියේ පැංචි හම්බුනු ඒ අතිතේට.. මේ හිත පාරවන.. නමුත් මම කැමතිම ඒ අතිතේට...
❤️❤️❤️❤️
මේ මල්ලි..මට කියන්නේ වැලිත් එක්ක ඉස්සො වඩේ කන්න කියලද ආ.. මේවා තමුසේම තියාගන්නවා ඔයි.. මට මගේ සල්ලි දේනවා..
අනේ නොනා කැගහන්න එපා.. මම වඩයක් විකුනලා ජිවත් වේන්නේ.. අනික මගේ කැම පිරිසිදුව තමයි දේන්නේ නොනා..
ආ එහේමද.. එහේනම් පිරිසිදුව කැම දේනව මනුස්සයෝ. මේවා කන්නේ සත්තු නෙවේනේ.. මම මේවා පිරිසිදුනම් .. මෙහෙන කියන් නැනේ.. හරි පිරිසිදු...වේන නැත්නම් ...
❤️❤️❤️❤️
ඔය තමා මගේ දඩබ්බර කෙල්ල දැක්ක පලවේනි දවස.. මේ අහිංසකයේක් අල්ලන් කැ ගහන එකට මට කෙන්ති ගියපු නිසාම මම එතනට ගිහින් කතා කලා.. මොකද මම ටුක් එකක් හයර් කරනවා.. මේ බැනුම් අහන්නේ අපිත් එදිනේදා කැම ගන්න.. වඩේ කරත්තේ මල්ලිට... ඒ නිසාමයි ගියේ.. මොක්ද කොල්ලා හෙන අහිංසකයා..
❤️❤️❤️❤️
මේ මැඩම් මාත් අහන් ඉදියේ.. මොකද මේ කොල්ල්ට කැ ගහන්නේ.. අපිත් මෙතනින් මේ කොල්ලගේන් තමා හැමදාම කැම ගන්නේ.. මිස් වදයක් නොවි යනවද...
මේ අනුන්ගේ සිනි කරන්න එපා ඔයි .. අනික හිගන්නෝන්ගෝ හැටිමනේ.. අනුන්ගේ දේවල් වලට පයින එකහ්...
මොකක්ද මිස් කිවේ..
ඇහුන දේ තමා...
මිස් මේ..අපි දුප්පත් තමයි. එත් මිස්ලා වගේ මේ මිනිස්සුන්ගේ බඩට පාර වදින්නකවදාවත් දේවල් කරන් නැ.. මිස්ට මේ දේවල් කන්න බැ වගේනම්.. වේන තැනකින් ගන්න.. අනික සල්ලි තියන මිනිස්සු ගාව නැති මනුස්සකම.. මේ වැල්ල එක්ක ජිවත් වේන අපි ගාව තියේ මිස්..
ආ එහෙමද...
ඒ එක්කම වඩේ කරත්තේ මල්ලිත් කතා කලා..
අනේ සුද්දා අයියේ ඔයා යන්න..මම මේ මිස්ට සල්ලි දේන්නම්.. අයියා මේවට පැටලේන්න එපා...
හරි මල්ලි මම යන්නම්.. උබත් මේ සල්ලි ගස් වලින් බැනුම් අහන් නැතිව මේයාව යවපන්..
එගෙම කියනවත් එක්කම...ආඩම්බරකාරි අපි දේන්නටත් ගස්සගේන එතනින් ගියා...
මමත් එහේමම විල් එකට ආවත්.. අර ආඩම්බරකාරි.. මේ හිතත් ඇරන් ගිහින් වගේ ඒ නිසාව.. ටුක් එකත් ඇරන් මම
ගෙදර ආවා..
❤️❤️❤️❤️
ඒ ආවත් මතක් උනේහ් ඒ ආඩම්බරකාරිව.. එත් මගේ ගැන හිතනකොට.. මට කොයින්ද එහේම ආදරයක් ලබන්න පිනක්..
ඔව් මම. නමින් #සුදිර_නිර්නුවන්.. ාවුරුදු විසි හතරක් දැන්...පානදුරේ ටව්න් එක කිට්ටුව පුංචි ගේ කැල්ලක ජිවත් ගෙව්නේ.. මට ඉදියේ අම්මා විතරයි... මම හොදට ඉගේන ගත්තා.. නමුත් වැඩි දුර ඉගේන ගන්නවත්. ජොබ් එකක් හොයලා රස්තියාදුව නිසාම... මම විල් හයර් එකට දේන කෙනෙක්ගෙන් විල් එකක් ඇරන් හයර් දිව්වා.. ඔන්න ඔහොමයි මගේ ජිවතේ ගෙව්නේ...
ඔහොම දින සති ගෙව්නා.. මට ඒ ඇස් ඒ රුවනම් අමතක උනේම නැ..ඒ ආඩම්බර කාරි ආපහු අහම්බේන් හම්බවේනවා ඔව් එදා... කතා කරනවා.. ඇය කතා කරපු විදිහ ගැන මගේන් වගේම වඩේ කරත්තේ මල්ලිගේන් සමාව ගන්නවා.. මටත් පුදුමයි...
ඒදා මට ඒ ආඩම්බරකාරි ගැන හුගක් හිතුන දවසක්..
එදයින් පස්සේ.. ඒ ආඩ්ම්බරකාරි මුන ගැහුනා.. හුගක්.. ඒ වගේම දැනහැදුනුම්කම.. ආදරේකට පෙරලුනා අපිටත් නොදැනි...
ඒයා
#ශෙනායා_නිම්සදි පව්ලේ එකම ළමයා. අවුරුදු විසි දේකක පුංචි කෙල්ලෙක්..ඒ වගේම මුරන්ඩු දග මල්ලක්... අම්මයි ,තාත්තයි දේන්නම බිස්නස්මන්ලා..ඒ නිසාම ඒ ආදරේ නොලැබුන තරම්.. ඒ නිසාමදෝ.. ඒ ආදරේ මගේන් බලාපොරොත්තු උනා වගේ... මහ හුගක් මගේ ආදරේ වින්දා...
ඒ වගේම මගේ මුලු හිතත්... එයා වේනුවේන් ලියවිලා... ඒ වගේම අපේ පුංචි ගෙදරත්.. ආවා.. අපේ අම්මගේ හිතත් ආපු දවසේම දිනා ගේන... මේ කොල්ලට පාර වැදුනා..ඒ වගේම කෙල්ල මට කතා කලේ සුද්දෝ කියලා.. බාල උනත් අයියේ කියනවනම් හරි අඩුයි.. මාත් කැමතිම ඒ කොලම් වලට නිසා.. කවදාවත් ඒ හිතනම් රිද්දුවේ නැ... ඒ වගේම මගේ පැංචි උනේහ් ඒයා...
ඔහොම දින සති ගෙව්නා.. කෙල්ල මට ජොබ් එකක් හොයලා..
මගේ ජිවතේ පිලිවලක් කරා.. ඒ වගේම මට ඒ හැමදේටම සල්ලි මදි අඩු පාඩු උනත්.. දුන්නේ මගේ පැංචි... මාව අසරණයි කියලා කවදාවත් දැනේන්න දුන් නැ...
දිනෙන් දින දියණු වේන මගේ අනාගතේ දැකලා සතුටු උනා මග හුගක්... ඒ වගේම අපේ පුංචි ගේ කැල්ල... අමුතුවේන්ම හැදුවා.. මේ හැමදේටන හෙවනැල්ලක්.. වගේ ඉදියේ මගේ පැංචි...
ඔය අතරදි මගේ අම්මා මාව සදහටම දාලා යනවා...ඒ දුකත් හිතේ පැලබැදියම් වෙද්දි.. මේ හිත මගේ පැංචි හදනවා හරි අපුරුවට..
ඔහොම දින සති ගේවනවා.. මගේ ගේ එක පැත්තකින් ගොඩ නැගේද්දි... මම අපි හම්බුන වාහනේ.. ඔව් ටුක් එකක් ගත්තා මගේම කියලා..ජොබ් එකේන් පස්සේ.. හයර් දුවන්න..
ඔහොම අපේ ආදරේත් එක්ක මගේ ජිවිතේ දියුණුව දැකලා.. මගේ පැංචි සතුටු උනා මහ හුගක්..
ඔය අතරේදි අපේ ආදරේට කන කොකා හැඩුවා.. පැංචිගේ ගෙදරින් දැනගත්තා.. ඔව් එදායින් පස්සේ.. අපේ ජිවිත ගෙව්නේ.. අහ්ම්බේන් හම්බවේලා.. අපේ ආදරේ වේනුවේන් කදුලු හෙලන්න විතරයි...
ඔව් ඒහෙම දින සති ගෙවුනා.. ඔය අතරේ අපේ ජිවිත වල අමිහිරිම දවස ආවා.. මම මතක් කරපු අපේ ජිවිතේ අපි වේනුවේන් අපි අපේ ආදරේ වින්ද අන්තිම දවස...
ඉට මාස තුනකට පස්සේ.. එයත් මනමාලියක් උනාහ්.. පැංචිත් අලුත් ජිවිතේකට මුල පුරන්න...
❤️❤️❤️❤️
ාවුරුද්දක් ගෙවිලත්
ඔව් ඒ අතිතේන් මිදේද්දි මටත් නොදැනි ගෙවිලා.. වරුවක්.. හුගක් හවස් වේලා.. ඉතින් අද මගේ පැංචි නැතිවත්.. අපේ ආදරේ මේ මුහුද අද්දර මම ඒ අතිතේ එක්ක...
❤️❤️❤️❤️
නමුත්...
මම පොරොන්දු උන විදිහටම මම දියුනු උනා.. පැංචි එක්ක ඉන්න මවපු මගේ හින මාලිගාව... ඔව් මගෙ ගෙදර මම හැදුවා.. ජොබ් එකේත්.. මට පුලුවන් උපරිම තැනට යනවා.. ඔව් මගේ පැංචි වේනුවේන් ඒ හැමදේම කරනවා...
නමුත්
මට ඔනි හැමදාම මගේ පැංචි මගේ නොවුනත්... ඉන්න තැනක සතුටින් ජිවත් වෙන්න...
මගේ පැංචි ලබපු කේනා හරි වාසාවන්නතයි... ඒ කෙනාගේ ජිවතේ හරි ලස්සන වෙවි.. මොකද මගේ පැංචිට පුලුවන්.. ඔනිම හිතක්.. සනසවන්න.. දෙයක් තෙරුම් කරන්න...
ඒ වගේ ආදරයක් ලබන්න.. මට වාසනාව නැති උනාට.. ඒ හිතේ මගේ මතකත් මේ හිතේ වගේම ඒ හිතත් ඇති.. නමුත් මම කවදත් පතන්නේ මාව අමතක වේන තරමට .. පැංචිට අයිතිකාරයා.. ආදරය කරන්න කියලා.. මගේ මතක එක්ක ඒ හිත කවදාවත් දුකක් දැනේන්න හොද නැති නිසා...
ඉතින් හැමදාම මගේ පැතුම.. මගේ පැංචිගේ සතුට වගේම..
කිසිම ආදරයක් දෛවය විසින් වේන් නොකෙරේවා යන වග...
❤️❤️❤️❤️