❤️...අදුරු ප්‍රේමය...❤️ | Aduru Premaya
❤️...අදුරු ප්‍රේමය...❤️
අනේ ඇයි අයියේ මට මෙහෙම කරන්නේ මම ඔයාට ආදරේ නැද්ද.. ඉටත් මාව එපා කියලා මගේ හොදම යාලුවාට ආදරේ කරන්නේ කොහොමද??
අනේ තමුසේට තියේන්නේ මොනවද ඔයි.. තමුසේ වගේද සකුනි... සල්ලි, ලස්සන හැමදේම අතින් තමුන්ට වඩා හොදයි...
අනේ ඇයි අයියේ මම ඔයාට මටත් වඩා ආදරේයි... ඔයාට එපානම් මම ආයේ වදයක් වේන් නැ ඔයාගේ ජිවිතේට.. මම නවතින්නම් අයියේ... ඔයා සකුනි එක්ක පරිස්සමේන් සතුටින් ඉන්න හැමදාම... බුදුසරණයි..
ආ ඇති ඇති ඔයි තමුසේගේ කන් කරච්චලේ තමුසේ කිව්වත් නැතත් අපි සතුටින් තමා...
එනම් ආයි වදයක් නැතුව ඉන්නවා.. බායි...
❤️❤️❤️❤️
ඔය තමා මගේ ආදර කතාව... මම #_අහිංසා_දම්සරනි... පව්ලේ එකම ළමයා.. ඒ වගේම මට ඉන්නේ අම්මා විතරයි.. මායි අම්මයි ජිවත් උනේහ් අම්මා රේදි මහලා කඩවල් වලට දාලා ගන්න සල්ලි වලින්...මට තිබ්බ එකම පිළිසරණ ඉගේනිම විතරක් උන නිසා හොදට ඉගේන ගත්තා... මොකද මම දන්නවා අම්මව සතුටින් බලාගන්නනම්... මම අනිවරේන් ඉගේන ගේන හොද තැනකට එන්න ඔනි කියලා....
❤️❤️❤️❤️
එතකොට ඔහු #_අශේන්_නිර්වාන් පව්ලේ එකම ළමයා ඔහු.. අපිට වගේ අග හිගකම් ඔහුන්ට තිබ්බේ නැ... ඔහු මට හමුවෙන්නේ උ/පේ වලින් පසු මම කරපු පාඨමාලාවකට යන අතර තුර.... ඔහුගේ පවුල සල්ලි කාර පවුලක් වූ නිසා...ඒ නිසාම ටිකක් සේල්ලක්කාර ජිවිතයක් තමා අශේන් ගතකලේ.. ඔය අතරේ මගේන් ආදරේ ඉල්ලා කරදර කරත් .. ඒ වෙද්දි මාත් ඔහුට හිතින් ආදරේ කලා... අපේ ගෙදර තත්වේ එක්ක මුලදි අකමැති උනත්... පස්සේ මම ඔහුට කැමත්ත ගැන කිවා... ඒදා ඉදන් අපේ ආදරේ අවුරුදු තුනක් ගේව්නා... ඔය අතරේ මගේ හොදම යාලුවා උන සකුනි සමග සම්බන්දයක් තියනවා කියලා.. ආරංචි ආවත්.. මට ඔහු ගැන තිබ්බ විශ්වාසය වගේම යාලුවා ගැන තිබ්බ විශ්වාසය නිසාත්.. කාගේවත් කතා මම පිලිගත්තේ නැ... හැබැයි මමයි වැරදි... ඔහු ඇත්ත්ටම මගේ හොදම යාලුවාටත් ආදාරේ කරලා.... ඔහුගේ මගෙයි ආදරේ නැවතුනා.. එකත් ඔහුට මගේ ආදරේ මගේ හොදම යාලුවට පරිතයාග කරලා...
❤️❤️❤️❤️
ඒදායින් පස්සේ මම ඇඩුවා , විදේව්වා මාස ගානක්... ඒදායින් පස්සේ අම්මත් මගේ වැඩ නිසා දුකින්.. කොම හරි මම මගේ ජිවිතේ හදාගන්න මම තිරණය කලා.. මගේ අම්මා වේනුවේන්... ඔය අතරේ උ/පේළ ප්‍රතිඵල ආවා... ප්‍රතිඵට බැලුවේන් පස්සේ ඉස්සෙල්ලාම අම්මට කිව දවස....
❤️❤️❤️❤️
අම්මේ අම්මේ...
මොකද සුදු මැනිකේ කැ ගහන්නේ මේ.. මම දවලට උයන්න හඩන්නේ...
අනේ අම්මේ .. උ/පේළ පතිපළ ඇවිත් මම බැලුවා.. මම ඉහලින්ම පාස් අම්මේ... කැම්පස් යන්න පුලුවන් අම්මේ මට...
අනේ මගේ මැනික.. මට සතුට දරාගන්න බැ පුතේ... මගේ මැනික පාස් වේයි කියලා දන්නවා... අද මම මගේ කෙල්ලට කටට රහට කැම ටිකක් හදලා දේන්නම්කෝ.. ඔහේන් ටිකක් ඉදින්කෝ...
එදා තමා කාලේකට පස්සේ අපි ගෙදර ගොඩක්ම සතුටින් ඉදපු දවස....
❤️❤️❤️❤️
අවුරුදු හතකට පසු...
අද මට මගේම කියලා තැනක් මේ ලංකාව තුළ නිරමාණය කරන් ඉවරයි...ලංකාවේ විතරක් නෙවේ ලොකේම දන්න AD ගාර්මන්ට් AD ෆැෂන් බිස්නස් වල ඕනර් මම..
ඔව් ඔව් මේ අහිංසා දම්සරනි..
අද අපේ මේන් බ්‍රන්ච් එකට මැනජර් ඉන්ටවිව් කරන දවස.. මම උදේම කාර්යාලයට ගිහින්... ඉන්ටවිවි එක පටන් ගත්තා.. ටික වේලාවකිම් පසුව.. අද දවසට ඉන්ටවිව් කරන අන්තිම කෙනත් කැබින් එකට ආවා.. ආපු කේනා දැකලා මම වගේම එයත් පුදුම උනා... ඔව් මම හොදටම දැක්කා ඒ ඇස් ගැස්සෙනවා...
ආවේ වෙන කවුරුවත් නෙවේ අශෙන්...
❤️❤️❤️❤️
ද..හ..ම්..සා ඔයා... ඔයා මේහේද දහම්සා වැඩ කරන්නේ...
ඔව් අශේන් ... එන්න ඉදගන්න ... ඔයා ආවේ ඉන්නටවිව් එකට නෙද? ඉතින් කොහොමද අශේන් ... මට අශේන් ගැන දැනගන්න උවනාවක් තිබුන නිසාම එහේම ඇහුවා වෙනසක් නොකර.. මොකද ගෙවුන අවුරුදු හතටම...අශේන්වත් මතක් උන නිසා...
කියන්න තරම් හොදක් නැ අහිංසා...
ඒ ඇයි අශේන් දැන් මැරි කරලා එහේම ඇති නෙද.. සකුනි එහේම හොදින් ඉන්නවද අශේන්....
ඔව් මැරි කලා දහම්සා... හැබැයි සකුනි නෙවේ.. ගෙදරින් කතා කරපු කෙනෙක්..
සකුනි ඒ කාලේම තව බොයි කෙනෙක් එක්ක අෆේයාර් එකක් තිබිලා.. එයා ගියා ඒ බොයි එක්ක... මම ඉට පස්සේ බිවා.. මම තමා ගෙදර බිස්නස් බලාගත්තේ.. බිස්නස් එහෙමත් ප්‍රශ්න නිසා... ඉට පස්සේ ගෙදරින් මම දුක් විදිනවා බලන් ඉන්න බැරි කමට.. ගෙදරින් ගේනාපු යොජනවකට කැමති වේලා... මම මැරි කලා ඒයාව දහම්සා... ඉට පස්සේ ජොබ් කිහිපයක් කලා... අන්තිමට කරපු තැනත් ප්‍රෂ්නයක් වේලා මට ජොබ් එක නැති උනා...දැන් මේ ජොබ් එකක් නැතිව මේ ටිකේ ඉන්ටවිව් වලටම රස්තයාදු වේනවා.. අහිංසා...
එහේමද අශේන් මට කරන්න පුලුවන් උදව්ව.. මෙච්චරයි.. හෙට ඉදන් මේහේ ජොබ් එකට එන්න... හොදට ජිවත් වේන්න අශෙන් ...
එත් අහිංසා මෙක ඉන්ටවිව් එකක්නේ.. ඔයාගේ ජොබ් එකටත් මම නිසා ප්‍රශ්නයක් වෙව්නේ...
එහේම වේන් නැ අශේන් ... ඔයා හෙට ඉදන් ජොබ් එකට එන්න...
එත් එහම නොවේන්නේ ඇයි දහම්සා..
ඒක එහෙමයි අශේන් .. AD බිස්නස් එක මගේ අශේන්.. ඒ හින්දා.. ඔයා වැඩට එන්න.. හෙට ඉදන්... ඒ වගේම මම අද මෙතන ඉන්න ඔයත් හෙතුවක් අශේන් ....
ඒ...හේ...ම..ද අහිංසා... එත් මම හෙතුවක් උනේ කොමද අහිංසා....
මෙකයි අශේන්... ඔයා මගේ ජිවිතේන් ගියාට පස්සේ..
❤️❤️❤️
අවුරුදු හතකට පෙර..
ඔව් ඉට පස්සේ මම කැම්පස් ගියා.. අම්මත් රැයක් දවාලක් නැතුව මහන්සි උනා.. මාත් මගේ උපරිමය මහන්සි වෙලා ඉගේන ගත්ත.. කැම්පස් යන අතර තුර මම ජොබ් එකක් කලා.. ඒ සල්ලි මම ඉතුරු කලා... ඔය විදිහට කැම්පස් අවුරුදු හතරත් ගේව්නා... මම ගමට ආවා .. එ වෙද්දි මම ලග සැහිමකට පත් මුදලක් තිබ්බා... ගමට ඇවිත් කොච්චර ජොබ් හෙව්වත්.. උපාධියක් තිබ්බත් ජොබ් එකක් හම්බුන් නැ...
මාත් පස්සේ අතේ තිබුන ගානත් දාලා.. මැෂින් හතරක් ඇරන්... මායි තව ගමේ නන්ගිලා තුන් දේනෙක් එක්ක මහන්න පටන් ගත්තා...අම්මා රෙදි ඔඩර් ගන්න තැනින්... වැඩිපුර ඔඩර් ටිකක් ඇරන්... ඉට පස්සේ ටික ටික ලබන ලාබ වලින් ඉතුරු කරලා... පොඩියට ගාර්මන්ට් එකක් පටන් ගත්තා... දැනට අවුරුදු තුනක් AD ෆැශන් පටන් ඇරන්...
❤️❤️❤️❤️
ඔයා හෙතුවක් කිවේ අශේන් ඔයා එදා දාලා නොගියනම් සමහරක් විට මම අද මෙතන ඉන්න නොතිබ්බා...
එහෙමද අහිංසා... මම කරපු දෙවල් වලට සමාව දේන්න බැ... එත් මට සමාවේන්න අහිංසා... ඔයාට කරපු දෙවල් මට පඩිසන් දුන්නා අහිංසා...
අනේ එහෙම කියන්න එපා අශේන් .. මම ඔයා එක්ක කිසි තරහක් නැ..
ඒ වගේම හෙට ඉදන් ජොබ් එකට එන්න.. ඇවිත් ජොබ් එක කරලා.. වයිෆ් එක්ක සතුටින් ඉන්න....
මට එහෙනම් වැඩ ටිකත් තියනවා... මම දැන් වැඩ ටිකට යනවා අශේන් .. යන් මම ඔයාවත් ඩ්‍රොප් කරන්නම්...
කමක් නැ අහිංසා.. මම යන්නම්..
හරි අශේන් එහෙනම් මම යනවා..
අශේන් අහිංසා යන දිහා බලන් ඉදියේ... තමන් කරපු වැරදි වලට පසු තැවේමින්...
❤️❤️❤️❤️
ඔන්න ඔහොමයි මගේ ජිවිතේ ගෙව්නේ.. අහම්බයක් උනත්... අශේන් ආයිම ජිවිතෙට ආවා... එයත් මැරි කරලා... කොහොමත් දැන් දැනහැදුකමකට එහා බැදිමක් ආයි කවදාවත් අපි අතර නැතිවේව්.. අනිවාරෙන්ම...
දුකක් නැ කිසිම... අම්මාව බලාගේන සතුටින් ඉන්නවා.. අද මටම කියලා අන්ග සම්පුර්න ගේවල්.. වගේම වාහන සල්ලි හැමදේම තියනවා..
ඒ වගේන් මගේ ආයතන වල දහස් ගනනක් සෙවකයෝ දහස් ගනන්ක් වැඩ.. ඒ අයටත්.. පුලුවන් උපරිරිමයේන් .. මම මගේ පැත්තේන් විය යුතු වගකිම් ඉටු කරනවා... මොකද කිසිම මනුස්සේක්ට අගහිකම් අඩුපාඩු දැනේන්න හොද නැති නිසා...
ඒ වගේම මේ වෙද්දි .. අම්මාගේ ආශිර්වාදය මත විවාහ විමට කෙනෙක් ඉන්නවා... ඉතින් හොද බිරිදක් , ලේලියේක් වේලා... අම්මවත් බලන් ජිවිතේ සතුටින් ඉන්න ඔනා නිසා...
ඉතින් දැන් කිසිම දුකක් නැ මේ හිතට.. තියෙන්නේ තමන් ආපු ගමන ගැන සියුම් ආඩම්බරයක්ම පමණි....
❤️❤️❤️❤️
ඉතින් ජිවිතේට එන යන අය ගැන හිතලා .. දුක් වේන්නේපා.. තමන්ගේ ජිවිතේ ගොඩ නගාගන්න.. කවදාහරි ගිය කෙනෙක් හමු උනොත්... එයා අනිවාරේනම පසුතැවේ....
කෙනෙක් ගැන හිතලා දුක් විදිනට වඩා.. තමන් ගැන හිතන අය සතුටින් තියන්න...
🙂🙂🙂🙂