කන්‍යාභාවය⭕ | Kanyabawaya
⭕කන්‍යාභාවය⭕
පපුව හිර වෙලා ඇස් වලට කදුළු එන්න හදායිද බලාන්න.
ඇයි දෙයියො හැම දාම මේ විදිහට බිගෙන එන්නෙ ඉන්න සුදු මහාත්තයො මං අල්ල ගන්න අපි යමු කමරෙට.
අත ඇරප පට්ට බැල්ලි මගෙ ඇගෙන්.ඇ බොල බැල්ලියෙ මෙච්චර දුර අවේ තොගෙ කරට අත දගනද.
ඇයි සුදු මහාත්තයො මෙ විදිහට ජහා ජරව බිලා එන්නෙ ඉක්මනින් ජිවිතෙ නැති කර ගන්නද ඔනෙ.
ඔවු යකො මං මැරෙණවා
එතකොට මටයි මේ බඩෙ ඉන්න පුංචි පැටියටයි මොකද වෙන්නෙ ඇයි දෙයියො ඔහොම කියන්නෙ.
තො දන්නෙම නැ තොත්ත බබා එක එකත් එක්ක නටලා දරුවෙකුත් හදාගන මට දහසක් බලා පොරොත්තු දිලා හින මවලා මව රවට්ටලා කසාද බැන්දා.
කියපිය කියපිය ඔය දාරුවාගෙ තාත්තා කවුද කියලා.
අනෙ මහාත්තයො ගහාන්න එපා රිදෙනවා ගොඩක්.මං කත් එක්කවාත් නැටුවෙ නැ මේ දරුවාගෙ තාත්තා ඔයායි.
තො තාව බොරු කියන්න එනවාද මට
අනෙ මහාත්තයො මගේ කොන්ඩෙන් අත අරින්න.
සදළියි නුවනුයි මුලිම්ම මුන ගැහෙන්නෙ ක්ලස් එකකදි නුවන් කරෙ ක්ලස් වලට එන ළමායිගෙ කඩි ලකුනු කරපු එක.සදළි පස්සෙන් අපු කොල්ලෙක් නිසා සදළිට එපාම වෙලා තිබුනෙ කොච්චර කිවත් සදළිට එ කරදරෙන් නිදාහස් වෙන්න බැරි වුනා.එ නිසාම සදළි මේ ගැන නුවන්ට කියනවා.නුවන් සදළිත් එක්ක මිට පෙර දැන හැදුනුම් කමක් නොතිබුනත් සදළිගෙ වචනෙ අහක දාන්න බැරි කමට සදළිට උදවු කරනවා
ඔයා මං අදරෙ කරන කෙනා පස්සෙන් එනවාලු එයාට එක හිසරදයක් වෙලා.එයා ඔයාට කැමති නැ අදරෙ කියන දෙ බලෙන් ලබාගන්න බැ.එ දෙ ඉබෙටම ඇතිවන දෙයක්.මෙයාට ඉසරදෙ ඉවසන්න බැරිම තැන මට කිවේ මෙච්චර දවසක් මෙයා මට නොකියා හිටියෙ අපි දෙන්නා අතර කිසිම ප්‍රශ්නයක් එනවාට කැමති නැති නිසායි.
එදා නුවන් කිව වචනත් කරපු උදාවුවත් එක්ක සදළිගෙ එකම ගැලවුම් කරු නුවාන් කියලා සදළි හිතුවා.එදා එ දැන හැදුනුන් කම මත වැඩි දවස් නොගොස්ම එදා නුවන් එ කොල්ලාට කිව දෙ ඇත්තක් කරමි සදළිත් නුවනුත් අදරෙන් වෙලුනා.
නුවන් පුංචි කාලෙම නුවන්ගෙ තාත්තා නුවනුයි අම්මායි දාලා වෙන විවාහයක් කරගත්තා.නුවන්ගෙ තාත්තා එ විදිහට දලා යද්දි ජිවාත් විමට මර්ගයක් නැති වුන තැන.නුවන්ගෙ තාත්තාගෙ අම්මාට නුවාන් භාර කරලා නුවාන්ගෙ අනාගතෙ ගැන හිතලා නුවාන්ගෙ අම්මා විදෙස් ගත වෙනවා
එතන ඉදාන් නුවාන් හැදි වැඩුනෙ කිරි අම්මා ගව.නුවන් පොඩි කාලෙම අම්මායි තාත්තායි එහෙම දෙපැත්තකට වෙද්දි නුවාන් කිරි අම්මාගෙ අදරෙට ගොඩක් ඇල්ලුම් කරා.නුවන් අම්මා එනකන් ඇගිලි ගැන්නත් අම්මා අය ලංකාවට අවේ නැ නුවන් තරුණ ජිවිතෙට එනකම්ම.පස්සෙ තමයි නුවන් දැන ගත්තෙ අම්මත් රටින් වෙන විවාහයක් කරගන කියලා.
මෙ නිසාම නුවාන්ට අම්මා තාත්තා ගැන තිබුනෙ කල කිරිමක්.අම්මා වෙන විවාහයක් කර ගත්තාත් සල්ලි එවන එක අඩුවක් කරෙ නැ එ නිසාම නුවන්ටත් කිරි අම්මාටත් සල්ලි වලින් වැඩි අඩුවක් තිබුන්නැ.සමාන්‍ය පෙල දක්වා ඉගණ ගත් නුවන් සුලු රැකියාවාක් වශයෙන් තොර ගත්තෙ ක්ලාස් වල කාඩ් ලකුණු කරන එක,බැනර් ගහන එක.එ අතරෙ තමයි නුවන්ට සදළි හම්බෙන්නෙ.
සදළිගෙ පවුලෙ සදළි ඇරුනාම සදළිට බාල මල්ලි කෙනෙක් හිටියා.සදළිගෙ දෙමාවුපියන්ට යහාමි යමක් කමක් තිබුනාත්.සදළි වින්දෙ තරමක් කටුක ජිවිතයක්.සදළිගෙ තාත්තා තරමක් නිති රිති වලින් පිරිපුන් කෙනෙක් තල් ගහක් වුනාත් සදළිගෙ තාත්තා එක පොල් ගහාක් කිවොත් එක අනිවාරෙම්ම සදළිත් අම්මාත් පිළි ගන්නම ඔනෙ.නැත්තාන් වෙන්නෙ සදළිගෙ තාත්තාගෙ නිති දාහකට යට වෙලා ජිවත් වෙන්නයි.එ නිසාම සදළිගෙ අම්මා හරි හො වැරදි වෙවා තාත්තා කියන පදෙට හම් මිටි දුන්නා.
මෙ හෙතු නිසාම සදළි නුවන්ට දවසින් දවස ලන්වුනා.අම්මාගෙන් තාත්තාගෙන් හරි හැටි අදරයක් නොලබපු නුවන් සදළිට පණටත් වැඩිය අදරෙ කරන්න පටන් ගත්තා.
📲හෙලො මොකද මැට්ටො කරන්නෙ.
📞අම්මො කට හඩ අහාන්න තියන අමාරුවක් මොකද මේ එක පාරටම කතා කරන්න හිතුනෙ.
කතා කරන්නන හැම වෙලෙම හිතෙනවා රත්තරං එත් ඔයාට වගේ මට ගෙදර ඉද්දි කතා කරන්න අමාරුනෙ.
මං දන්නවා සුදු නොනා අම්මො ස්ම්ගෙ කරලාම මගේ ඇගිලි ගෙවිලා.
මං දන්නවා රන් මගෙත් ගෙවිලා තමයි තියෙන්නෙ.
ඇයි ගෙදර කවුරුත් නැද්ද සුදු නොනො.
නැ මගේ පණ අම්මා මේ ලග ගෙදරකට ගිහින් එන්න ගියපු ටිකෙ ගත්තෙ.තාත්තානම් එන්නෙ හවසනෙ.
ඔයා ක්ල්ස් එනකන් හදිස්සි පැට්ටො එතකන් අය කටහඩ අහන්න වෙන්නැනෙ.
තව දවස් තුනයිනෙ රන්.
මට ඔයා නැතුව ඉන්න ගොඩක් අමරුයි සුදු නොනා ඔයා ලගට පැනලා එන්න හිතෙනවා.
මටත් එහෙමයි රන් මදැයි කෙනෙක්ගෙන් උදවුවාක් ඉල්ලුවා එයා මගේ පණ වෙයි කියලා කවදාවත් හිතුවෙ නැ.
මදැයි කෙනෙක්ට උදවුවක් කරා එයා මගේ සුදු නොනා වෙයි කියලා කවදාවත් හිතුවෙ නැ..
රන් අම්මා අවාද කොහෙදො අපි ස්ම්ග් කරමු
හරි මගේ මැණික..
වතුර බිංදු බිංදු එකතු වෙලා මහා ජලස් කන්දයක් හැදෙනවා වගෙ සදළි නුවනුයි ටිකින් ටික දෙන්නාට මොහොතක්වත් නොදක ඉන්න බැරි තරම් අදරෙකට මුල පුරනවා.
අම්මො මගෙ සුදු නොනාගෙ මුන දකිනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ.
මටත් එහෙමයි සුදු මහාත්තයො.
මට වෙලාවකට හිතෙනවා ඔයා මට නැතිවෙයිදො කියලා මැණික.
කවදාවත් නැ රන් එහෙම වෙනවානම් මං මැරෙණ්න ඔනෙ.
අනෙ සුදු නොනා අය ඔය මැරෙණ කතාව කියන්න එපා.ඔයාට මොකුත් වෙන්නැ.කිරි අම්මා ඇරුනාම මේ ලොකෙ අදරෙ කරන්න ඉන්නෙ ඔයා විතරයි මට වෙන කවුරුත්ම නැ මේ ලොකෙ.
එ ගැන හිතලා දුක් වෙන්න එපා රන් මං ඉන්නවානෙ මහාත්තයො ඔයා ලග.
එත් සුදු නොනා ඔයාලගෙ ගෙදරින් අම්මා තාත්තා නැති හරි හම ජොබි එකාක් නැති කෙනෙක්ට කැමති වෙයිද.
මං දන්නවා රන් කවදාවත් කැමති වෙන්නැති බව.එ බව දැන දැනාමයි මං ඔයාට අදරෙ කරෙ.අපේ තාත්තා කියාන්නෙ හරි අමුතුම කෙනෙක් එයට කවුරු හරි එරෙහි වුනොත්.එයා කරන දෙ වැරදි කිවොත් එදාට දුක තමයි.අම්මා අපු දවසෙ ඉදාන් එ දුක විදිනවා අම්මා කවදාවත් තාත්තාට විරුද්ධව වචනයක් පිට කරන්නැ.
අනෙ මැණික ගෙදරින් අකමැති වෙනවා දැන දැනා අදරෙ කරාම දවසක අපිට වෙන් වෙන්න වෙයිනෙ.
කවදාවත් නැ රන් එහෙම අපි දෙන්නා ඇත් කරන්න අවොත් මං ඔයාට තව තවත් ලං වෙනවා ඇරෙන්න අපි ඇත් කරන්න කටවත් බැ.කොටින්ම කියනවානම් එහෙම කවුරු හරි ඇත් කරන්න හැදුවොත් මං එනවා මහාත්තයො ඔයා කියන ඔන තැනකට ලුනුයි බතුයි හරි කකා ඉන්න
ඔය ඇත්තමද සුදු නොනා.
ඔවු රන් මේ ඇත්තමයි.
මගේ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා කැටෙ
අහාකට වෙන්න මැට්ටො කවුරුවත් දකි.
එක හොදයිනෙ මැට්ටියෙ.එතකොට අපි ඇත් කරන්න හැදුවොත් අදම ලුනුයි බතුයි කන්න යන්න පුලුවාන්නෙ.
අම්මෝ පෙනවාද මගෙ කපටි මැට්ටාගෙ තරම.
සදළිගෙයි නුවන්ගෙ අදරෙ එහෙම ගෙවිගෙන යද්දි සදළිගෙ තාත්තා වටින් ගොඩින් මේ ගැන දැන ගන්නවා.
සදළි පොඩ්ඩක් මෙහෙ එනවා
ඇයි තාත්තා
තමුන් මෙ ඇත්තද හිගන කොල්ලෙක් එක්ක රවුම් ගහනවා කියාන්නෙ.
තාත්තාට කවුද කිවේ.
කිව කෙනා වැඩක් නැ එ කතාව ඇත්තද කියලා විතරයි දැන ගන්න ඔනෙ.
තාත්තාට කවුරු හරි බොරු කියලා.
සදළි මට ඇත්ත කියනවා.
නැ තාත්තා එහෙම දෙයක්.
සදළි මට බොරු විතරක් කියන්න ලැස්ති වෙන්න එපා.
ඔවු මං අදරෙ කරනවා හිගන්නෙකුට මට එයා ගොඩක් අදරෙයි.මං කැමති නැ මගෙ අම්මාට වුන දෙ මට වෙනවාට.
සදළි උඹ ඔය කටද කතා කරන්නෙ.මේ ගෙදර ඔවා බැ.වුත් එක්ක යන්නවානම් පලයන් අය එන්න බැ.මෙ ගෙදර ඉන්න පුලුවාන් හැබැයි එ සම්බන්ධෙ නවාත්තන්න ඔනෙ.උඹ අය ක්ල්ස් යන්න ඔනෙ මත් එක්ක.
.මොන තරම් හිර කරත් මං එයාව අමතක කරන්නැ මට එයාව ඔන .
මෙකි කිසිම බයක් හැකාක් නැතුව කියන ලස්සන උඹට මම
සදළිගෙ තාත්තා ගහපු කනෙ පරට සදළි පැත්තකට විසික් වෙලා වැටුනා.අම්මා ඇවිත් සදළි නැගිට්ටෙවුවා.
ඔහෙ තමයි මුව නරක් කරන්නෙ.හැබැයි එකක් මතක තියා ගන්නවා එ හිගන්නත් එක්ක රවුම් ගහලා අරංචි වුනොත්. මං ඔහෙගෙ බෙල්ලෙන් තමයි අල්ල ගන්නෙ.
මොකක්ද දරුවො මෙ කරන්නෙ ඉගණ ගන්නවා කියලා ඔවාද කරන්නෙ දන්නවානෙ තාත්තාගෙ හැටි.දැන් හොදයිනෙ තිබුන නිදහසක් නැති කර ගත්තානෙ.
මොන නිදහස නැති වුනත් මං එයව අමතක කරන්නැ.
ඔච්චර මුරන්ඩු වෙන්න එපා ඔයා කරන වැඩ වලින් තැලෙන්න වෙන්නෙ මෙ අම්මාට කියලා මතක තියා ගන්න.
සදළිට ක්ලස් එකට යන්න වුනෙ අම්මාත් එක්ක හො තාත්තාත් එක්ක එ නිසා නුවන්ටයි සදළිටයි හම්බෙන්න පුලුවන් කමක් තිබුන්නැ.එත් සදළි නුවනුයි ෆෝන් එකෙන් දුක සැප බෙදා ගත්තා.
ඔය අතරෙ තමයි නුවන්ගෙ පිහිටට හිටපු කිරි අම්මත් නුවන්ව සදාහටම දලා යන්නෙ.කිරි අම්මා නැති වුනාම නුවන් ගොඩක් අසරණ වෙනවා.තමුන්ට කියලා සැපට දුකට ඉන්න එකම කෙනා දැන් සදළි විතරයි.එත් සදළිත් ඉස්සර වගේ හම්බෙන්න බැ.කතා බහා කරන්න බැ.මෙ නිසා නුවන් තවත් අසරණ වෙනවා.
මං ගොඩක් අසරණ වෙලා සුදු නොනා.මට මි පස්සෙ උයලා දෙන්නෙ කවුද ,මගෙ පුතා දැන් නැගිටින්න වෙලා ගිහින් කියාන්නෙ කවුද.මට දැන් මෙ ලොකෙ ඉන්න එකම කෙනා ඔයා එත් ඔයාත් මට ලැබෙයිද නොලබෙයිද දන්නැ ඔයාත් හිර වෙලා.ගොඩක් කලෙකින් කටහඩ ඇහුවෙත් නැ.ස්ම්ග් කරන්නත් බැරි වුනොත් මට කත් කවුරුත් නැ.
දුක් වෙන්න එපා සුදු මහාත්තයා මං ඔයාට උයලා දෙන්නම් උදෙට ඇහැරවන්නම්.
Sම්ග් වලින්ද සුදු නොනා.
නැ රත්තරං මං ඔයා ලගට එනවා මෙ වෙලෙ මං ඔයා ලගම ඉන්න ඔනෙ.
ඔය ඇත්තමද සුදු නොනා.
ඔවු රන් මං ඔයා ගවට එනවා.
මට එ තරම්ම අදරෙයිද පැටියො
ඔවු මගේ පණ මටත් වඩා. මං ඔයා වෙනුවෙන් මැරෙණ්න වුනත්.
අනෙ සුදු නොනා ඔය මැරෙණ කතානම් අය කියාන්න එපා.
නැ රත්තරං මං ඔයා දලා මැරෙණ්නැ.
ඔයා මං ගාවට එන්නෙ කවද්ද.
හෙටම එනවා සුදු මහාත්තයා හෙට ක්ලස් එකෙන් කොහොම හරි අපි යමු ඉට පස්සෙ ඔයගෙම කරගන්න මං. මට අය මෙ ගෙදරටන එන්න හම්බෙන්නැ අම්මා ගැන දුකයි මට.අම්මත් අපි ගවට ගමු කොහොම හරි මෙ වගෙ හොද මහාත්තයෙක් හම්බෙලා ඉද්දි අම්මාත් අපිට කැමති වෙයි.
මටනම් මෙක අදහා ගන්නවාත් බැ සුදු නොනා.සතුටුයි ගොඩක් මට මගෙ සුදු නොනා මෙච්චර අදරෙ කරනවා කියාද්දි මෙච්චර අදරයක් මෙච්චර කැපවිමක්.
ඔවු මගෙ සුදු මහාත්තයා.අද රැ විතරක් මගෙ රන් ඉවසන්න හෙට ඉදන් මගෙ සුදු මහාත්තයා ගව මම.
මේ වගේ සතුටක් මම විදලාම නැ සුදු නොනා අම්මො මගේ පපුව ඉවසිල්ලක් නැ.
හෙට බදින්න ඔනි සුදු මහාත්තයා එතකොට අපි ඇත් කරන්න කටත් බැ පුලුවන්ද ලැස්ති කරන්න.
පුලුවන් සුදු නොනා.මං එ හැමදෙම ලැස්ති කරන්නම්.
සදළි හිතුවා නුවන් ගව ඉන්නම ඔන වෙලාව කියලා එ නිසා සදළි නුවන් එක්ක යන්න තිරණෙ කරනවා.සදළිට දුකයි අම්මායි මල්ලි ගැන.මොකද සදළි දාන්නවා අය කිසිම දවසක මෙ ගෙදරට එන්න බැරි විත්තිය.එ නිසා සදළිට එදා රැම නින්දාක් නැ හොදටම අඩනවා.මොකද අම්මා ගැන දුකයි සදළි ගියාට පස්සෙ අම්මා තමා වැරදි කරයා වෙන විත්තිය දන්න නිසා.එත් මෙ තැනදි නුවන් මග ඇරගත්තොත් නුවන් කොතනින් නවතිද.සමහාරක් විට ජිවිතෙත් නැති වෙන්න ඉඩ තියනවා.එ නිසා නුවන් එක්ක යනවාමයි කියලා සදළි තිරණෙ කරා.
සදළි ලිවුම් කඩදාසියක් ලියලා කමරෙ මෙස උඩින් තියලා.
දහසක් බලා පොරොත්තු පොදි බැදන් පහුවදා උදෙ ක්ලාස් එකෙන් පැනලා නුවනුයි සදළියි යනවා
සුදු නොනා මොකද මෙ ඇස් වල කදුළු.
මට අම්මාවයි මල්ලිවයි මතක් වුනා
හරි පැටියො අපි එ දෙන්නාම අපි ගවට ගමු.දැන් නඩා ඉනනකො.
තව ගොඩක් ඇතයිද මහාත්තයො ගෙදරට.
නැ මැණික ඉලග හොල්ට් එකෙන් බහිනවා.
නුවනුයි සදළි කෙලිම්ම ගියෙ රෙජිස්ට්‍රාර් කෙනෙක් ගවට යද්දි නුවන් ගෙ යළුවො එතෙන්ට ඇවිත් හිටියා.එදා රෙජිස්ට්‍රාර් ඉදිරියෙ සදළි නුවනියි පොරොන්දු වුනෙ සදා කල් දෙන්නත් එක්ක ඉන්නවා කියලා.නුවන්නාම් එදා හිටියෙ ඉහෙ මලක් පිපුනා වගෙ එත් සදළි හිටියෙ තරමක් තැති ගැනිමකින්.
ඔන්න අපෙ වැඩෙ හරි දෙන්නට සුභ මංගලම්.අපි දැන් මිත්‍රයාගෙ මෙ මංගල දවස සමරමු නෙද.
අපි දැන් කොහෙද මහාත්තයො යන්නෙ.
අපි දෙන්නාගෙ දුප්පත් පැලට.මං පුලුවන් හැටියට ඉයෙ රැම අපි දෙන්නාගෙ මංගල දවස සුදානම් කරා.
මගෙ රන් එතකොට ඉයෙ නිදියැවෙ නැද්ද.
නිදියාන්නෙ කොහොමද සුදු නොනා අපි දෙන්නාගෙ මංගල දවස අද වෙද්දි.නිදියැවත් නින්ද යන්නැ සතුට වැඩිකමට.
සදළි නුවන්ගෙ අත පටලව ගත්තෙ ඇස් වලින් කතා කරන ගමන්.අපි දෙන්නාට දැන් ඉන්නෙ අපි දෙන්නා කියක්නාක් මෙන්.
දහක් කම් කටොළු මැද අල්ල ගත්තු අත අත අරින්නැතුව සදහටම එ අතිනත ගන්න දවස දෙන්නෙක්ගෙ කොච්චර ලස්සන දවසක්ද.දෙමාවුපියාන්ගෙ අශිර්වාධය නැති වුනත් සදළි ගෙයි නුවන්ගෙයි සතුට යළුවොත් එක්ක සැමරුවා.
සුදු නොනා මොනවාද කල්පනා කරන්නෙ කමරෙට වෙලා.
මට අම්මා මතක් වුනා මහාත්තයො ගෙදර මොනවා වෙලාද දන්නැ.
බය වෙන්න එපා එහෙම මොකුත් වෙන්නැ මල්ලි ඉන්නවානෙ අපි අම්මා හම්බෙලා සමාව ගමු පැට්ටො.
කො ඔයාගෙ යළුවො ගියාද එයාලාටනම් බොන්ඩම බැ නෙද.
එයාලා ගියා අපි දෙන්නාට පඩුවෙ ඉන්න ඔනෙ කියලා.
මට තමත් හිතා ගන්න බැ සුදු නොන මං ලග කියලා.
ඔවු මහාත්තයා මං ඔයා ලගමයි මින් පස්සෙ හැම දාම.
මොන ප්‍රශ්නෙ ආවත්.
ඔවු සුදු මහාත්‍තයො මොන ප්‍රශ්නෙ ආවාත්.
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මගේ මැණික අදරෙයි මගේ පණ ගොඩක්
නුවන් සදළිගෙ දෙතොල් සිප ගත්තෙ මං ඔයාට කවදවක් දුකාක් දෙන්නැ කියන හැගිම ඇස් වලින් ඉගි කරන ගමන්.දෙන්නගෙ හද පතුලෙන් අපු සොරය බිත්ති හතර පුරා රැවු පිලි රවු දුන්නා එත් එත්.කවදාවත් හිණෙකින්වත් නොහිතපු දෙයක්
මොකද මහාත්තයො කල්පනා කරන්නෙ.
මොකුත් නැ ඔයා නිදා ගන්න
අනෙ මහාත්තයො ඇයි මේ
ඔයා මට කලින් මේ විදිහට හිටියෙ කාත් එක්කද.
අනෙ කාත් එක්කවාත් නැ මහාත්තයො ඔයාත් එක්ක විතරයි.
එහෙනම් මෙහෙම වුනෙ කොහොමද.
අනෙ මං දන්නැ දෙයියො.
ඔයා නොදාන්නෙ කොහොමද ඔයා මට බොරු කියනවා.
අනෙ නැ රන් මෙ ඇත්තමයි කියාන්නෙ.
මංගල රත්‍රිය කියන්නෙ දෙන්නෙක්ගෙ කොච්චර ලස්සන දවසක්ද.එත් නුවන්ටයි සදළිටයි එක ලස්සන දවසක් වුන්නැ.පළවෙනි දවසෙම ජිවිතෙම කනපිට හැරෙන්නෙ දෛවයෙ සරදමක් ලෙසින්.
දවසින් දවස ගෙවිලා ගියත් නුවන් සදළිත් එක්ක කතාවක් නැ වචනෙට වචනෙ විතරයි.
අනෙ මහාත්තයො ඔය විදිහට කතා නොකර අහක බලාන් ඉන්න එපා කතා කරන්නකො.
එහෙනම් මට කියන්න කාත් එක්කද ඔයා මිට කලින් හිටියෙ.
අනෙ රත්තරං මහාත්තයො මං කත් එක්කවත් හිටියෙ නැ ඔයා විතරයි මගෙ ජිවිතෙම වුනෙ.
සදළි පුන පුනා කිවත් නුවන් එ කිසි දෙයක් විශ්වාස කරෙ නැ එන්න එන්නම සදළි ගැන සැක කරා ඇරෙන්න.නුවන්ට සදළි මුළිම් මුන ගැහුන විදිහත් කවදාවත් වචනයක්වත් කතා කරලා නැතුව උදවු ඉල්ලපු එකත් හැමදෙම අත ඇරලා නුවන් ගවට අපු එකත් මෙ හැම දෙම නුවන්ගෙ හිතට එ වෙනකොට සැකයක් වෙලායි තිබුනෙ.
නුවන් එක්ක අවත් හරි සදළි හරියට කැමක් බිමක් නැ.නුවන් එක්ක කතා කරන්න හැදුවත් එ හැම වෙලෙකම කිවෙ කාත් එක්කද ගියෙ ඇයි රැවැට්ටුවෙ කියලා.නුවන් එන්න එන්නම සදළිට වෙනස්කම් කරන්න ගත්තා.
මහාත්තයො අපි කොහෙ හරි යමුකො අව දවසෙ ඉදන් මෙ ගෙදරටම හිරවෙලානෙ.ඔයා වැඩට ගියාට පස්සෙ තනියෙන් ඉන්නෙ එපා වෙලා.
ඇයි අර නඩක නටපු එකා ගෙන්න ගනි
මෙ ඔයාමද මහාත්තයො කතා කරන්නෙ මට එහෙම කවුරුත් නැ දෙයියනෙ.
නැත්තම් ඔය කරගන තියෙන්නෙ කවුරුත් නැති තැන අවා මගෙ ඇගෙ එල්ලෙන්න.
අනෙ රත්තරං මහාත්තයො මං කාගවටවත් ගිහින් අපිරිසිදු වුන්නැ.මං එහෙම දෙයක් දැනන් හිටියෙ නැ.
ඇති ඇති තොගෙ ඔය බොරු නවත්ත ගනින්.
නුවන් මුලින් මුලින් බැන්නෙ නැති වුනත් සදළිට ට්කින් ටික බනින්නත් ගත්තා.ගෙදර එන්නෙත් රැ වෙලා.සදළි අවාත් හරි කිසිම සතුටක් වින්දෙ නැ.
දවසක්
මෙ දොර අරිනවාද නැත්තාන් මං දොර කඩන්නද යකො මගෙ ගෙදර මට ඔන වෙලාවට දොර ඇරෙන්නැත්ත වැඩක් නැනෙ.
ඉන්න මහාත්තයො මෙ එනවා.
ඇ බොල මෙච්චර වෙලා දොර අරින්නැතුව කොහෙද හිටියෙ.
මං කුස්සියෙ හිටියෙ මං මහාත්තයාට රස කැමක් හැදුවා.
අනෙ දාපිය තොගෙ කැම බල්ලන්ට.
ඔයා මට බැන්නට මං තරහා නැ රන් මෙක මගෙ පුරුවෙ කරුමයක්.
තොගෙ නෙමෙ මගෙයි කරුමෙ තො වගෙ එකාක් පට්ටල් කර ගත්තාට.
සදළි එක පාරටම ඉකි ගගහා අඩන්න වුනා.
අනෙ මෙ තොගෙ ඔය විරිත්තිල්ල නවත්තපිය.
ඇයි මහාත්තයො මට මෙහෙම කරන්නෙ
කරන්නෙද තො මව රවට්ටපු හින්දා.
මොනවද පට්ට බැල්ලි මෙ කැම ආ
ගහානවා මෙ ඔක්කොම අල්ල පොළවෙ.
තොට නස්ති කරන්න මං හම්බ කරන්නැ. මෙ බලපිය
අනෙ ඇයි දෙයියො ඔවාට ලුණු දාලා නැ. දැන් ලිපෙ තිබ්බ විතරනෙ.
නුවන් ට්කින් ට්ක බොන්න පුරුදු වුනා.එ බිලා එන හැම දවසකම වුනෙ සදළිට හොදට ගුටිකන්න වුන එක.ඔහොම කලෙ ගෙවිගෙන යද්දි තමා සදළි අම්මා කෙනෙක් වෙන්න ලකුණු පහාල වෙන්නෙ.සදළි හිතනවා දරුවා ගැන හිතලවත් නුවන් අය වෙනස්කම් නොකරයි කියලා.එත් වුනෙ ඉටත් වඩා කරද විදින්න වුන එක.
සදළි සදළි ඔය දොර ඇරපන්
එනවා මහාත්තයො.
අනෙ මහාත්තයො දැන්වත් ඔය බිම අඩු කරන්න වෙයි.
සක්කරයාටවත් මෙ බිම නවත්තන්න බැ.
ඔයාට සතුටු දායක දෙයක් කියාන්න තියනවා රන්.
මට සතුටු දායක දෙයක්.උඹෙයි මගෙයි අතර කොහෙද සතුටු දායක දෙවාල් හා කියපන් බලාන්න ඔච්චර සතුටු දායක දෙ.
ඔයා
ඉතින්
ඔයා
අනෙ මෙ අදින්නැතුව කියපිය මට තොත් එක්ක හුරතල් වෙන්න බැ.
හුරතල් කරන්න වෙනවා පැටියො.
මොකක්ද එ හතර බිරි කතාව.
ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ මහාත්තයො.මට අද කලන්තෙ වමනෙ යන්න අවා.ඉන්නම බැ ඉට පස්සෙ මං බැරි බැරි ගාතෙ හොස්පිටල් එකට ගියා ඉට පස්සෙ දැන ගත්තෙ මං අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා.
මොකක්ද පට්ට බැල්ලියෙ කිවෙ තො මං නැති අතරෙ එළියට ගියා.අර බුදිය ගත්ත එකත් එක්කද ගියෙ උට කියලා දරුවෙකුත් හදාගන මගෙන් උප්පැන්න ගන්න නෙද.
අනෙ මගේ මහාත්තයො මොනවාද මෙ කියන ජාරා කතා.ජරා වැඩ කරනකොට හොදයි අහනකොට හොද නැ .තො මං තව රවට්ටන්න එනවාද තොට මං.
අයි අයි මහාත්තායො මට ගහාන්න එපා ඔයාට දුක නැද්ද රත්තරං මට මෙහෙම කරන්න.
තොට මව රවට්ටලා දැලෙ දාගද්දි දුකාක් දැනුනෙ නැද්ද.
නුවාන් තනිවෙලා ඉන්න වෙලෙ නුවන් එක්ක එන්න ඔනෙ කියලා නුවන් ගවට අපු සදළිට වුනෙ අන්තිමකට මැරි මැරි ජිවත් වෙන්න.සදළිගෙ මෙ දුක කියන්න කවුරුත් හිටියෙ නැ.නුවන් එක්ක අපු දවසෙ ඉදන් වුනෙ හිගන්නියක් වගෙ ජිවත් වෙන්න.නුවන් මොනදෙ කරත් සදළි නුවන්ට වචනෙකින්වත් හිත රිදෙවුවෙනැ දසමෙකින්වත් කරපු අදරෙ වෙනසක් කරෙත් නැ.නුවන්ගෙන් ගුටි කලාම නුවන්ගෙ ගුටි වලට එ ඇග හුරුවෙලා.
දවසින් දවස සදළිගෙ ඇගෙ ඉන්න දරුවා මොරණවා.එත් සදළිට නුවන්ගෙන් කිසිම සරණක් නැ.කන්න අසා කැම කොච්චර තිබුනාත් සදළිට නුවන්ට කියන්න බැ.නුවන් ගෙදරට ගෙනත් දෙන දෙයාක් වුයාගන කාලා ඉන්නවා ඇරෙන්න.සමහාර දවසට වතුර විතරයි එත් සදළි නුවන් ගැන හිණෙකින්වත් වරදක් හිතාන්නැ.
ඇබොල ඇයි අද දොරත් ඇරලා දාලා නිදි.මොකෙක් හරි ගෙට රිගුවාද.අනෙ නැ මහාත්තයො මගෙ ඇගට පණ නැ.අද කැම ඉතුරු වුන්නැ.තිබුනු ටික මහාත්තයාට උදෙ බෙදලා දුන්නා.
ඔ එහෙමද මං හොද වෙලාවට බයිට් එකට කලා ඉතුරු වුන කොත්තුව ගෙනාවෙ ආ මෙක කප.උඹ නොකා මැරුණොත් එකටත් මං වග කියාන්න එපාය.
එතකොට මහාත්තයාට මං ගැන හිතුවානෙ මිට කලින්.අනෙ මෙ ගුටි නොකා කනවානම් මෙක කප නැත්තන් ගුටි කප.
සදළි එක හුස්මට තිබුන බඩ ගිණ්නට කාගන ගගන යනවා.නුවන්ට සදළි ගැන කිසිම කැක්කුමක් නැ තිරිසන් සතෙකුටත් එහා සැලකුවෙ.සදළි පුලුවන් තරම් අඩ අඩ නුවන්ගෙන් අදරෙ ඉල්ලුවත් කිසිම දවසක් නුවන්ගෙ රුකුලක් ලැබුන්නැ.හැමදාම කරෙ කට ගොන්නක් බිගෙන ඇවිත් සදළිත් එක්ක පැටලුන එක.
සදළි මෙ දොර ඇරප ඉක්මනින්.
මෙ එනවා මහාත්තයො.
ආ මොකද මෙ පිගානකුත් වුස්සගන අපු ගමන් කවන්නද.
කවන්නද මහාත්තයො අහාකට ගනින් උඹෙ ඔය වල් කැම.
බඩගිණ්නක් අවා මහාත්තයො දෙන්නෙකුට දැන් කන්නත් ඔනැනෙ.
ආ දෙන්නෙකුට කන්න ඔනැද
මං කවන්නම් දෙන්නෙකුට.
නුවන් පැනපු ගමන් සදළි කකා හිටපු පිගාන උදුරලා අරන් පොළවෙ ගහාලා සදළිට කනෙ පරක් ගැහුවා.ගහපු පරට සදළි මුනින් අතට බිම වැටුනත් නුවන් නැවතුන්නැ බිම වැටිලා හිටපු සදළිගෙ බඩට තව තවත් ගැහුවා.
ඇ බොළ මෙ බඩෙ ඉන්න අනුගෙ දරුවාටද මෙ හරි හම්බ කරන දෙවල් කවාන්නෙ.
අනෙ මහාත්තයො බඩට ගහාන්න එපා දරුවාට රිදෙයි පවු අපෙ පැටියා එ නොදරුවා මොනවා කරන්නද
කොහෙවත් යන එකාලාගෙ දරුවො මෙ ගෙදරට වද්ද ගන්න එපා මං ඔයා දරුවාව මරලා දනවා
අනෙ රත්තරනෙ සුදු නොනාට රිදෙනවා ගහාන්න එපා.
සදළි නුවන්ගෙන් කොහොම හරි බෙරිලා බැරි බැරි ගතෙ එළියට දුවනවා.
අන්න හොද වැඩෙ අද දවසම තො එළියෙ ඉදපිය
නුවන් සදළිව එළියට දාලා කන මදයා වගෙ ඇදට ගිහින් වැටෙනවා සදළි කට්ට කරුවලෙ බිත්තියට හෙත්තු වෙලා අඩනවා.
කමක්නැ රත්තරනෙ මෙක මගෙ දෛවය වෙන්න ඇති මං තරහා නැ සුදු මහතයො ඔයාත් එක්ක.ඔයා වෙනුවෙන් මට දුක වුහුලන්න පුලුවන්.ඔකන ඔයාගෙ සතුට රත්තරං
ඔයාගෙ සුදු නොනා අදුරට ගොඩක් බයයි මහාත්තයො ගොඩක් බය දැනෙනවා මට.එහෙන් ගොඩක් සිතලයි සදළි ගෙ දුකට බිත්‍තිය තුරුල් කරන් ඔහෙ කියවනව.මං ඔයාගෙ සතුට වෙනුවෙන් තිරනයක් ගන්නවා මහාත්තයො.තිරනයක් ගන්නවා.සදළි වෙවුල වෙවුලා තමුන්ටම කියා ගනිමින් මුලු රැම ගත කරනවා.
ආ නොනා ඉයෙ නිදි නැතුව ඇති නෙද.මං එනකන් දඩුවම ඉවරයි දැ නිදිය ගන්න පුලුවන් ගෙ ඇතුලට ගිහින්.
සුදු මහාත්තයො ඔහොම ඉන්න.
ඇයි මොකද.
මට සමා වෙන්න රන් මන් අතින් වුන වැරදි වලට.මගෙ සුදු මහාත්තයාට වරදින්නැ.පරිස්සමින් ගිහින් එන්න.සදළි එහෙම කිවෙ නුවන්ගෙ ඔලුව අත ගාන ගමන්.
අනෙ මෙ තොගෙ ඔය බොරු අදරෙ බල්ලාට දලා අත අහාකට ගනින් මට යන්න ඔනෙ.
සුදු මහාත්තයො මං කියන එක අහාන්නකො.
මට මොකුත් අහාන්න ඔන නැ උඹෙන් උඹ මගෙ ඇස් දෙකටවත් පෙන්නාන්න බැ.
අනෙ සුදු මහාත්තයො ඔයාගෙ මුණ දිහා බලාන් ඉන්න ඔනෙ ඉස්සර වගෙ ප්ල්z.
ඇයි උඹ මෙච්චර කල් මගෙ මුණ දැක්කෙ නැද්ද.කොහෙ දකින්නද බුදිය ගත්‍තු එකාගෙ මුණ මැවිලා පෙද්දි නෙද.අහාකට වෙය බැල්ලි.
නුවන් සදළිව තල්ලු කරපු පාරට සදළි බිම වැටුනාත් නුවන් හැරිලාවත් බලන්නැතුව යන්න ගියා.
සදළි පොළව බදගන ගොඩක් වෙලා අඩලා පිස්සියක් වගෙ ගෙ ඇතුලට යනවා.
නුවන් වෙනදා වගෙ කට ගොන්නක් බිගෙන එනවා සදළිත් එක්ක මොකක් හරි අල්ලලා පැටලෙන්න.
අදත් මෙකි දොර ඇරලා දාලා.මෙහෙ වරෙ උඹෙ දඩුවම් විදින්න ඔන වෙලාව ඇවිත් තියෙන්නෙ මෙහෙ වරෙන්.තොට එන්න නෙද කිවෙ මෙහෙ වරෙන්. එන්නැ නෙද එහෙනම් ඉදපිය මං එනකන් එහෙනම්.
ආ සැපට නිදි කමරෙට වෙලා.
නුවන් පැනපු ගමන් සදළිට ගහාගන ගියාත් වෙනදා වගෙ කිසි සද්දයක් නැ.නුවාන් එත්කොට තමා දැක්කෙ සදළිගෙ කටින් සෙම දලා තියනවා.නුවන් කොච්චර කතා කරත් සදළි නැගිට්ටෙ නැ.
ඔයා මට විහිලු කරනවාද නැගිටින්නකො.මං ඔයාට මොකුත් කරන්නැ මෙ ඇත්තමයි.අනෙ ඉතින් ඔයා මව බය කරන්නද හදන්නෙ.
නුවන්ගෙ වෙරි හිදුනෙ සදළි සදහාටම යන්න ගිහින් කියලා දැනගත්තාම.සදළිගෙ නිසල දෙහය අසල තිබුන කඩදාසිය දුටු නුවන් එය දිග ඇර කියවන්න වුනා.
මගේ සුදු මහාත්තයො මං යනවා රන් ඔයාගෙන් ගොඩක් ඇතට අය නොයෙන්නම.මගෙ සුදු මහාත්තයා මට ගැහුවාට බැන්නාට මං හිනෙකින්වත් තරහාක් නැ වස්තුවෙ.මෙක මගෙ පෙරකරපු පාපයාක්.මං ඉයෙ රැ පුරාවටම ගොඩක් කල්පනා කරලා මෙ තිරණෙ ගත්තෙ රන්.මං තවදුරටත් හිටියොත් මගේ සුදු මහාත්තයාගෙ ජිවිතෙ නස්ති වෙනවා.මෙ කලකන්නි ගැනිගෙ මුන දකින්න දකින්න ඔයාට තරහා යනවා.මං කොහොමද තවදුරටත් ඔයාට පවු දෙන්නෙ.
මෙ බඩෙ ඉන්න දරුවාගෙ තාත්තා වෙන කවුරුත් නෙමෙයි ඔයායි මහාත්තයො මං ඇත්ත කියාන්නෙ.මං ඔයාට බොරු කියලා දැ මොනවා ලබාගන්නද ඔයා මෙ ලිවුම දාකිද්දි මං මෙ ලොකෙන් යන්නටම යන්න ගිහින්.මං වෙන කවුරුත් ගවට ගියෙ නැ මගේ දෙයියො.මං ඉපදෙද්දිම අපිරිසිදු වෙලා ඉපදෙන්න ඇති.මං කලින් එ බවක් දැනන් හිටියානම් මං මගේ මහාත්තයා ගවට කවදාවත් එන්නැ.මෙ බඩෙ ඉන්න පැටියාට පවු මහාත්තයො.එත් මං කියලා මොනවා කරන්නද.මෙ පැටියා මෙ ලොකෙ එළිය දකින්න හිටියනම් එ දවසෙ ඉදන් දුක් විදි.ඔයාගෙ දරුවෙක් කියලා ඔයා කවදාවත් පිළිනොගනි.අපෙ හැම මතකයක්ම මත් එක්කම වැලලිලා යන්න දෙන්න මහාත්තයො.ඔයා හොද ලස්සන නොනාකෙනෙක් ගෙනත් සතුටි ඉන්න මං කොහෙ හරි ඇතට වෙලා ඔයාගෙ සතුට දිහා බලලා සතුටු වෙන්න රන්.අනෙ මගේ දෙයියො දැන්වත් ඔය බොන එක නවත්තන්න තව දුරටත් මෙ කලකන්නි ගැනිත් නැනෙ.
මං බත් බෙදලා ඇති කන්න බඩගිණ්නෙ ඉන්න එපා.තව ලිවුමක් මෙස උඩ ඇති එක මං ගැන දැන ගන්න අයට පෙන්නාන්න.එතකොට ඔයාට කවුරුත් මොකුත් කියාන්නැ මං ගැන වැරදි කියලා මං මැරුණ එක හොදයි කියායි.මෙස උඩම ඇති මගේ කරබු දෙකයි මලෙයි එක ඔයා විකුනලා සල්ලි ගන්න සුදු මහාත්තායො.කවදාවත් මගේ අම්මට මං ගැන දැනගන්න තියාන්න එපා මහාත්තායො.එ දෙ විතරක් මෙ කලකන්නි ගැණි වෙනුවෙන් කරන්න.මම එහෙනම් නවතිමි මහාත්තයො අද ඉදන් හිනාවෙලා සතුටින් ඉන්න මගෙ රන් .මං මගේ සුදු මහාත්තයාට ගොඩක්ම ගොඩක් අදරෙයි.ඔයාගෙ සුදු නොනා කොහෙ හරි ඇතක ඉදන් ඔයාට නොපෙනි බලන් ඉන්නවා.එ නිසා අය බොන්න එපා සුදු නොනාට ගොඩක් දුක හිතෙයි😪😰😰
මගේ සුදු මහාත්තයාට රත්නත්තරෙ පිහිටයි.
ලිවුම කියවලා ඉවර වෙද්දි නුවන්ගෙ මුලු ඇගම කදුළු වලුන් තෙත් වෙලාතිබුනෙ.සදළිගෙ නිසල දෙහය ඉස්සරහා ඔලුව අතගාගා විනාඩියක් විතර බලන් හිටපු නුවාන් මාහා හයියෙන් කැ ගහන්න වුනා.
අනෙ මගේ සුදු නොනා මං ඔයාව මරාගත්තා නෙද දෙයියනෙ.මං ඔයාට කොච්චර වද දුන්නද වෙනස්කම් කරාද.මට තෙරෙද්දි ඔයා මගෙන් ගොඩක් ඇතට ගිහින්.මං කොහොමද මෙ දුක වුහුලගන තව දුර ජිවත් වෙන්නෙ මත් එනවා සුදු නොනා ඔයා ලගට.මට සමාව දෙනවා නෙද මගෙ සුදු මැණික මං එනවා ඔයා ගවට.
නුවන් සදළි බදාගන ගොඩක් වෙලා අඩලා අන්තිමට සදළි ගාවම බෙල්ලෙ වැලදාගන ජිවිතෙන් සදහාටම යන්න යනවා.
නිමි.