දඩ්බ්බර ආදරේ...❤️ | Dadabbara Adare
❤️...දඩ්බ්බර ආදරේ...❤️
අයියේ හරි පුදුමයි නේද...මට හුගක් සතුටුයි.
එකනේ සුදු.. අද ඔයා මගේම උනානේ.. මටත් ඔයාටම වගේ සතුටුයි මැනික...
ඒ උනාට ඔයා මාව යාලු කරන් තිබ්බේ ඔට්ටුවකටනේ නේහ්.. එතකොට මුලින්ම ඔයා මට ආදරේ කරේ නැද්ද සුදු මහත්තයෝ..
ආ සුදුව එහේම හම්බුනාට.. දැන් මගේ පන ඔයානේ මැනික..
මතකද ඒ දවස.. අපේ සේට් එක එක්ක අල්ලපු ඔට්ටුවකට තමා.. මම ඔයාගේන් යාලුවේන්න ඇහුවේ..
එත් ඔයා කතා කරපු ගමන්ම.. මටත් වෙනසක් දැනුනා.. ඔයා මාව දන්න නිසාම.. මුකුත් නොකියා හිනා වේලා ගියා.. ඔව් එදා ඉදන්ම මම ඔයාට ආදරේ කරා මැනික..
ඔයානම් වොෂ් දැම්මා.. හම්.. මාත් වොශ් එකක් දාන් එන්නම්.. අදින් පස්සේ මේ දගකාරයා මගේනේ ඉතින් . හැමදාටම ම්..
හා හා වොශ් දාන් එන්න.. තව වැඩ ඉතිරුයි හොදේ..
අනේ මොඩයෝ යනවා යන්න.. එහේම කියලා එයා ගියා වොෂ් දාන්න..
මමත් ගියේ අපේ අතිතේට.. අපේ ජිවිතේ සතුටුම දවසේ..
ඔව් ඔව් මේ මගේ කතාව.. තාම අපි කව්ද කිවෙත් නැනේ නේ ම්.. අපේ කතාව පටන් ගන්නේ හරිම අහම්බේන්...
❤️❤️❤️❤️❤️
මම #_නිතිල_සුවහස්.. සාමනය පව්ලක පව්ලේ එකම කොල්ලා.. අම්මා, තාත්තයි දේන්නයි , මායි තමා ඉන්නේහ්.. පව්ලේ එක යකා තමා.. අම්මයි , තාත්තයි දේන්නම ගුරුවරු.. ඒ නිසාම.. අධයාපන වැඩ ටිකනම් කරගත්තා හොදටම.. නැත්නම් නඩු ගොඩයිනේ.. ස්කොලේ ගමනත් ඉවර කරලා .. ගෙදර ඉන්න කාලේ තමා මට එයාගේයි මගේයි කතාව පටන් ගන්නේ..
පටන් ගන්නවා කිවට .. මේක වෙන ලව් වගේ නැ.. මම ඔට්ටුවකට ඇහුවා.. පස්සේ ඉතින් කොල්ලා සිරා උනනේ..
එතකොට ඔයා..
#_අහිංසා_පාරමි.. නම වගේම ඔයත් අහිංකයි.. ඔයටනම්. සහෝදරයේක් ඉදියා. අයියා කෙනෙක් නැ නැ මගේ වේලාවට මල්ලි කෙනෙක්.. ඔයයි මල්ලි අම්මයි , තාත්තයි.. විතරයි ඔයාගේ පව්ලේ උන්නේහ්..
ඔයත් මගේ වයසමයි.. පාසල් ගමන ඉවර කරලා.. ඔයා කොර්ස් එකක් කරන ගමන් ඉදියේ.. මට ඔයාව හම්බුනේ ඒ කොර්ස් එක නිසානේ..
නැ නැ.. අපි කොර්ස් වලට ගියේ නැ.. එත් මගේ යාලුවෝ සේට් එකගේම.. ප්‍රියම්බිකාවෝ ටික ඒ කොර්ස් එකට ගියා.. මාත් ඉතින් කෙල්ලෙක් නැ කියලා.. වටයක් නොදා ඉදිද.. යාලුවෝ එක්ක මාත් යනවා..
❤️❤️❤️❤️
ඔයාගේයි මගේයි පළමු හම්විම මෙමනි ම්..
ඒයි නිතිලයා.. උබට කැල්ලක් නැති එකේ.. අර අපි එක්ක ක්ලාස් ගියපු සුදු කෙල්ල පාරමි.. එකිත් මේ කොර්ස් එකට එනවා.. පුලුවන්නම් දාගේන පෙන්නපන්..
හරි කියක් ඔට්ටුද නිමා..
දාහක් ඔට්ටුයි නිතිල.. උබට බැ එකිව දාගන්න..
හරි බලමු නිමා.. මම එකිව දාගේන පෙන්නනම්. මේ අදම අහනවා..
හරි උබට සති 2ක් දේන්නම්..
හරි එහේනම් බලමු..
අන්න කොර්ස් එක ඉවරයි.. අන්න එකි එනවා.. උබ අහපන් ගිහින් පුලුවන්නම්..
❤️❤️❤️❤️
ඔව් මම ගියා උබ ලගට.. හිතට ෆුල් ගට් එක ඇරන්..
අහිංසා මට ඔයාත් එක්ක කතා කරන්න ඔනි.. මම නිතිල..
කියන්න නිතිල..
මම මේ දේ කියන්න ඉදියේ දවස් ගානක ඉදන් මම ඔයාට කැමති.. ඒ කියන්නෙහ් මම ඔයාට ආදරේයි..ඔයා හිතලා උත්තරයක් දේන්න.. මම ඉලග දවසේ බලාගේන ඉන්නවා..
මම එහේම කිවාම උබ හොල්මනක් දැක්කා වගේ ඇස් දේකත් ලොකු කරන් බලන් උන්නාහ්.. ඔව් උබට ඒ කතාව පිළිගන් නැතුව ඉන්නත් බැ.. මමත් හැමදාම අපේ සේට් එකත් එක්ක.. කෝර්ස් එක තිබුන තැනට එනවනි.. අරුන්ගේ කෙල්ලෝ බලන්න..
එහේම බලන් ඉදපු ඔයා හිනා වේලා.. ඒ හිනාවනම් හම්මෝ ම්.. කතා කරපු වචන ටිකත්.. මාව වේනස් කරලද මන්දා..
ඔවා මොන මගුලකටද කියලා ආයි හිතලා.. ගියා මන් සේට් එක පැත්තට..
හම්මෝ නිතිලයා.. උබ මාර එකානේ යකෝ.. මන් හිතුවේ නැ.. ඔට්ටුව ඇල්ලුවට උබ අහයි කියලා..
ආ එමේද නිමා.. අපි කිවොත් කිවා හරි.. ඔට්ටුනම් ඔට්ටු මල්ලි.. මට මගේ ගාන ඔනි.. වැඩේ උනාම..
හරි හරි.. උබ තාම දාගත්තේ නැනේ එකිව. ගාන සුවර් දේනවා.. දැන් යමන් මගේ එකත් ගියා මම ඒ පැත්තට යනවා.. උබ මොකද කරන්නේ.. මාත් එක්ක යනවද ගෙදර යනවද..
උබ යමන්.. මම ගෙදර යනවා බන් අද.. මම කැපුනා එනම්.. බුදුසරණයි...
හරි නිතිලායා.. එලම බුදුසරණයි...
❤️❤️❤️❤️
මම ගෙදර ආවා.. ඔට්ටුවකට එහේම කලත්.. අහිංසා එක්ක කතා කරපු වේලාව.. ඒ හිනාව.. මට වේනසක් කරලාදෝ කියලා හිතුනා..
ඔහොම හරි ඉකමනට දවස් ගේව්නා.. ඉලග කොර්ස් එක තිබුනු දවසේ මම ගිහින් ඔයාට නම්බර් එක දුන්නා.. ඔව් ඔයත් ඒදා රැ වේලා මැසේජ් කරා.. එහේම පටන් ගත්ත අදුනුම් කම.. මට මගේ ඔට්ටුව දිනාගන්න ඔනි නිසාම මම ඔයාගේන් වචනයක් ගත්තා.. ඔව් ඔට්ටුවට හරි ඔයාගේන් ආදරේයි කියලා අහගත්තා.. ඔයා මට ඔය හිතේ තියන මගේ ප්‍රෂ්නේට උත්තරේ කිවේත් මැසේජ් එකකින්..
ඒ මසේජ් එක මට සතුටක් දැනුනා.. ඒ ඔට්ටුව දින්නට කියා.. නැ.. මේ හිතත් ඔයාට ආදරේ කරන්න පටන් ඇරන් මටත් නොදේනි..
❤️❤️❤️❤️❤️
ඉට පහුවදාම ගිහින් .. කොල්ලො ටික එක්ක සේට් උනා ..නිමාට උන දේ කිවා..
අඩේ සිරා උබ එනම් සති දේක යන්න කලින් ගොඩ දැම්මා. නේහ් මේන්න උබේ ගාන ..
ඔකත් දාලා . අද මන් ගානේ උබලට පාර්ටි හරි..
අඩේ ඒ මොකද නිතිලියා.. නිමාගේ වගේම අනික් උන්ගේත් ප්‍රෂ්නේ උනේහ් එක..
මම දන් නැ.. බන් මම අහිංසට ආදරේයි.. මම ඒ කෙල්ලව අතරින් නැ බන්..
හම්මෝ මේන්න අපේ නිතිලයා කැල්ලක් කරනවලු.. කොල්ලෝ සේට් එක හුවක් තියලා.. පාච්චල් කලා..
එත් අපි සැලේනොද .. කොල්ලෝ ටිකත් එක්ක පාර්ටියක් හිනියට දාලා.. මම ගෙදර ආවා..
ඔන්න ඔහොමයි අපේ ආදරේ පටන් ගන්නේ..
❤️❤️❤️❤️
ඉට පස්සේ මන් අහිංසාට ඇත්ත කිවා.. එයාගේන් අහපු දේ.. අහපු විදිහ.. මට ඒ දේ හුගක් හිතට වදදුන්නා..
එයා දුක් උනත්.. මම ඇයට ඇත්තටම ආදරේ කරනවා කිවා.. ඔව් ඇය තෙරුම් ගත්තා..පිලිගත්තා මගේ ආදරේ..
එහේම පටන් ගත්ත අපේ ආදරේ හරි ලස්සනට පොඩි පොඩි රන්ඩු මැද්දේ අවුරුදු පහක් ගේව්නා..
ඔය අවුරුදු පහට මම මගේ ජිවිතේ ගොඩක් වේනස් උනාහ්.. යාලුවෝ එක්ක රස්තියාදු ගගහා ඉදපු මම ජොබ් එකක් කලා.. දේමාපියෝ ගැන හොයලා බැලුවා.. මම හම්බකරපු සල්ලි වලින් වහනයක් හදලා.. ගේත් තව අලුත් වැඩියා කලා.. යාලුවෝ ආස්‍රය කලා.. මොකද මට බැදිම් වලට තහනමක් තිබුන් නැ.. කවදාවත්.. එයා තෙරුම් ගත්තා මාව හුගක්..
ඒ නිසාම.. අපේ ආදරේ අවුරුදු පහකට පස්සේ.. තවත් අලුතින් ජිවතේ පටන් ගන්න අවස්ථාව ලැබුනා...
ඔව් ඔව් අපි මැරි කරා.. ගේවල් වල දේමාපිය ආශිර්වාදයත් සමගම.. අහිංසා මගේ උනාහ්. ඔව් අද මම හුගක් සතුටින්.. මොකද ජිවිතේ වටිනම තිරනේ.. අහම්බේකින් ගන්න උනත්.. වැරදුන් නැති එක ගැන...
මම ආපහු සිහියට ආවේ අපේ අතිතේන් අහිංසාගේ කටහඩින්...
❤️❤️❤️❤️
මොනවද සුදු මහත්තයෝ මේ කල්පනා කලේ ආ... මම ආවත් ගානක් උනේ නැනේ.. මගේ කොල්ලට ආ...
අපේ අතිතේ මතක් උනාහ් සුදු.. ඔයාව හම්බුන.. මගේ ජිවිතේ වෙනස් උන විදිහ.. මේ හැමදේම.. ආ දැන් කොල්ලා නෙවේ.. හස්බන්ලු හොදේ..
හාකෝ හස්බන්ද ම්ම්.
ඔයා උන දේවල් වලට සතුටින් නේද මහත්තයෝ...
ඔව් හුගක් සතුටින් මැනික.. කො එන්නකෝ..
අනේ මාව අතඅරින්න මහත්තයෝ ම්..
අතාරින්න හික්ස්.. මෙච්චර කල් ඉවසුවේ එකටද ම් .. ආ
ඔයා හරි නරකයි මොඩයෝ..
හම්.. නරක මගේ තරම බලාගන්නකෝ..
ඉට පස්සේ කොටු කොටු කොටු කොටු තමාහ් ම්...
❤️❤️❤️❤️
අවුරුදු පහකට පසු...
තාත්ති තාත්ති.. එන්නකෝ මා එක්ක බුම් පදින්න.. අම්මිත් එනෝ කිවා තාත්තිව්ත් එන්නෝ..
ඒ
#මිතිල_සුවහස්...
මේ...
මගේයි ,අහිංසාගේ චුටි පුතා.. ඉතින් දැන් ජිවිතේ හුගක් සතුටින් ගෙවේනවා.. අපේ දගයා එක්ක... අහිංසා ගැන ජිවිතේට අහම්බේන් හමූවුනත්.. මම ජිවිතේ ගත්ත ඒ හොදම තිරනේ කියලා හැමදාම හිතේනවා.. මගේ දේමාපියෝ කවදත් ඇගේ දේමාපියන් මේන් බලාගන්නවා.. මගේ අපේ පැංචාගේ.. ගෙදර මේ හැමදේම බලනවා කිසිම අඩුවක් නැතිවා... ඒ වගේම.. ඇගේ ආදරේ අදටත් වෙනසක් නැතිව දැනේනවා හුගක්...
ඉතින් මගේ ජිවිතේට තවත් මොනවද.. සිද්ද උනේහ් ජිවිතේ හොදම දේ කියා.. හැමදාම හිතේනවා.. ඔව් මම අපේ පව්ලේ අය එක්ක හුගක් සතුටින්...
මේ තමා මගේ කතාව ම්ම්...
❤️❤️❤️❤️
සුදුවකට මේන් ඇල්ලු ඔට්ටුවකට
අසූන නුබ මටත් නොදැනි ..
මගේ ජිවිතේ උනා හරි අපුරුවට...
ජිවිතේ ගේව්න නිමිෂයක් පාසා..
ඔබව වුවා මේ හිතේ සැනසිමට...
අපි අපේ වුවා ජිවිතේ අපි පැතු ලෙසින්..
ඔබත් පතිනියක් ලෙසින්
හැම දින මේ දිවියට සවියක්..
ජිවිතේ මගේ සතුට ගේනා...
හිමිකාරියා ඔබයි හැමදින..
ආදරේයි හුගක් මගේ මැනිකට..
~නිතිල~
❤️❤️❤️❤️