බිදුනු_පතිවත_සමග_සෙල්ලම් ...... | Bidunu Pathiwatha Samaga Sellam
#බිදුනු_පතිවත_සමග_සෙල්ලම් ......
………………………………
"ආදරෙත් හරියට මූසල හීනයක් වගේ නේද සදූ........."
ක්ශිතිජ අහස දෙස බලා හුස්මක් පිට කලේ ආදරය යන කුරිරු මතක පොත සදු ඉස්සරහා දිග අරිමින්...සදු කියන්නේ ටික කාලෙකින් හම්බෙලා හොදම ලගම යලුවෙක් උන කෙනෙක් ...
ඔහු අතීත ප්‍රේම වෘතාන්තය දිගහරින්නට වූයෙ සිය යෙහෙලිය වූ සදුගෙ ඉදිරියේ............
...................................
ක්ශිතිජ කියන්නෙ තනිවචනෙන් විස්තර කලොත් බයික් පිස්සෙක් ......කම්මැලි කම යාවා ගන්න fb එකෙ උඩට පහලට යන පුන්චි දඩබ්බරයෙක්...ඔන්න ඔතනදි දවසක් ඒ ලස්සන ඇස් හම්බෙනවා ක්ශිතිජට....ඔව් ඒ තමා සුබා......අහින්සක ලස්සනක් තිබුන සුබා අදුර ගන්න ලැබෙනවා.ඔව් මේ දෙන්නම එකම පලාතේ .......දෛවය මිනිස්සු එක්ක සෙල්ලම් කරන්නෙත් හරිම දරුනු විදිහට.....සුබා කියන්නේ හාර්ට් පේශන් කෙනෙක්...හොද කරන්න බැරි දරුනු හදවත් රෝගෙකින් සුබා පෙලෙනවා කියලා දැන දැනත් ක්ශිතිජ සුබාට මහ මෙරක් තරම් ආදරේ කරනවා...කාලේ හරි ලස්සනට ගෙවෙන්නේ එකි නෙකා මුන නොගැහුනත් හමුවෙලා ගෙවන ආදරේට වඩා මහා වටිනාකමක් ඒ ආදරේ ඇතුලේ තියාගෙන....................
ක්ශිතිජ නිතරම ඇහුව දෙයක් තමා
"සුදු බෙහෙත් බීවා නේද කියලා"
ඔව් හුගක් ආදරේ කලා ක්ශිතිජ ...සමාජ සම්මතයක් තිබුනත් ආදරේ තියෙන්නේ රාගය ඇතුලේ කියලා කවම කදාවත් ක්ශිතිජට කවම කව දාවත් ඒක අදාල උනේ නැ ....................
හුම් කාලෙ ගෙවිලා යද්දී මේ දෙන්නම එකම කෝස් එකකට යනවා.......ඔව් මේ දෙන්නගේ මුල්ම හමුවීම .......හරිම සුන්දර විදිහට කාලේ ගෙවුනා.......ඒත් කාලේ යද්දි ටිකෙන් ටික ක්ශිතිජට සුබා ගැන අහන්න ලැබෙන්නේ මෙච්චර ආදරයක් සෙනිහසක් පුදලත් හොද දේවල් නෙමේ...
"සුබා අපි ටිකක් කතා කරමුද"
"හුම්ම් කියන්න බබා"
"කෝ ඔයාගේ ෆොන් එක දෙන්නකෝ"
"ආ ඒ...... ඒ..... ඇයි"
"කෝ ඕක ගන්න මේහාට"
ක්ශිතිජ අනපේක්ෂිත විදිහට සුබාගෙ දුරකතනේ ගන්නේ සුබාටවත් හිතන්න වෙලාවක් ඉඩ නොතියා.........................................................................................
එකම දුරකන අන්කයකින් කෙටිපනිවිඩ ඇමතුම් ඇවිත් ........
"මොකක් සූබා මේ කවුද"
"ම්ම්ම්ම්ම්"
සුබා දුරකතනය ඇද දමමින් නිහඩවිය................
ඒත් ඒ වනවිටත් ක්ශිතිජ දුරකතන අන්කය සටහන් කරගන අවසානය..........
නිවසට ගිය පසු ක්ශිතිජ එයට ඇමතුමක් ගන්නවා...........හ්ම්ම් සුබාගේ පරන පෙම්වතා ඒ.....ලෝකයා සුබා ගැන කී සියල්ල ඔහුට ඔහුගේ ඇස් මායිමේ සානත වන්නේ
සුබා ක්ශිතිජව සිය ප්‍රථම ප්‍රේමය කී අවස්තාවක...
කෙල්ලෙක් ලෙස නොවා සුබා ගැහැනියක ලෙස නම් කල හැක ...ස්ත්‍රියක ලෙස සිය චරිත සහතිකම තද කලු පැල්ලම් මතින් ලියාගෙන සිටි ඈ අදටත් ඒ කතාව ලියමින් යන්නේ ක්ශිතිජට ප්‍රේම කල බයික් එක නැත්තන් යකඩ ගොඩ ස්ත්‍රියට වඩා හොදයි කියලා......................
ලෝකය කොච්චර දරුනුද හැදුන රෝගය පාවලා දීලා චරිත සහතික එක එක කතෘන් යටතේ ලියාගන්න ස්ත්‍රින් ඉන්නවද...ක්ශිතිජට ලෝකෙම එපා උනා...........................
..................................
සිය කතාවම වැමැරූ ක්ශිතිජ නැවත සිහිපත් කල දුක කදුලක දිය කර හරින්නේ සදුගේ ඉදිරියේ........................................................................................
සදු ක්ශිත්ජගේ උරහිසෙන් අත තියා ඔහු අස්වසාලන්නේ ආදරේ විරහා වේදනාව ඇයටද අමුතුවෙන් වටහා දිය යුතු නැති නිසා..........................
ඔව් ඒ අස්වසාලිමම ඔවුන් දෙදෙනාටම අලුත් ජීවිතයක් ගේන්න ඇති..හොදම මිතුරන් හොදම තේරුම් ගැනිමක් සමග දෛවයේ පහරකැම් පාඩමක් කරන් අලුත් පරිච්ඡේදයක් ලිය වේවි සදු හා ක්ශිතිජ නමින් සදා නොමැකෙන.................................................................................
පරසතු මල් ලොකේ ඔනේ තරම්...........
පිපි පරවී ගියත් ඇති වෙනකන් සෙල්ලම්..................
මැකි යන්නේ නැ බිදුනු වීදුරුවක පැල්ලම්...................
කලත් ලෝකයට ඇති තරම් රැවටුම්...............
එලිවෙනවාමයි ආත්මයම පාවදීම්.............
නමුත් අස්වසාලයි නුබ පැතුම් ............
හොදම කෙනාවිත් පුදමින් පෙම් උතුම්..............
නිමි...........