වෛශ්‍යාවකගේ උපත...😔😔 | Vayishyawakage Upatha
වෛශ්‍යාවකගේ උපත...😔😔
☠️☠️☠️☠️☠️☠️
සමාජයේ ගොඩක් අය නොදන්න හෝ දන්න නමුත් නොදන්නවා වගේ ඉන්න තිත්ත ඇත්ත.....
☠️☠️☠️☠️☠️☠️
සයුරංගනා කියන්නේ උසස් පෙල හදාරන රූපය උපතින්ම දායාද උන තරුනියක්...ඉගනීමට බොහෝ සෙයින් හපනියක වූ ඇය කලා විශය දාරාව තෝර ගන්නේ කෙසේ හෝ නීතී පීඨයට ඇතුල් වෙන්න...
සයුරංගනාට උපතින්ම දායද උන ලස්සන නාරි දේහයක් ලස්සන කේශ කලාපයක් ..පුදුම ලස්සන රුවක් හිමි....
..................................
හැදිච්ච කම ඉහ මුදුනින් සැලකූ ඈ ජීවිතේ කිසිම දාක පෙම් පහස විද තිබුනේ නෑ....
නමුත් හරි ඉක්මනින් ඇගේ ජීවිත කතාව අදුරු පැතිකඩක් ලියන්න ගන්නවා...
ඒ චින්තක ඇගේ දිවියට ලන් වනවා සමගයි...
ප්‍රථම ප්‍රේමය සයූගේ මෙසේ දිනෙන් දින හරි අපූරුවට ගලන් යනවා ..චින්තක කියන්නෙත් කලා විශය ධාරාව හදාරන කෙනෙක් ...එකම ටියුශන් පන්තියෙ එකම ලග ඉදන් අකුරු කරන්නට හුරු වන ඔවුන්ගේ ජිවිතේ හරිම ලස්සනට ගලන් යන්නේ උසස් පෙල විභාගයට අවුරුද්දක් වෙනකන් විතරයි.....මොකද ඔවුන් දැන් ප්‍රේමවන්තයෝ...
................................
සයුරංගනාට හොරාම ඇගේ සිතුවිලි හැගිම් දෝරේ ගලා යන්න ගන්නේ ...ඔව් ඔවුන්ට නැතුවම බැරි වෙනවා....
..................................
මෙහෙම යද්දි සයුරංගනා තමන්ගේ පෙම්වතාට පතිනියකගේ වටිනාම සම්පත බිත්ති 4ක් මැද ඔහුට පූජා කරන්නේ පුදුමාකර අප්‍රමාන ප්‍රේමයකින්...නමුත් කිසිවෙකුත් නොසිතන දෙයක් වෙන්න...කිසිදු පිරිමි ඇසුරක් ලබා නැති සයුරංගනා සිය පතිවත චින්තකට කුලුදුල්ව පූජා කලත් ඈ සර්වසම්පූර්න පරම පිවිතුරු තරුනියක වග චින්තක ඉදිරියේ පෙන්වීමට ඈ අපෝසත්...
චින්තක හැසිරෙන්නේ වියරුවෙන්...
"කියපන් යකෝ තෝ කා එක්කද නිදා ගත්තේ..කිවේනම් පලවෙනි ලව් එක කියලා..අනේ තොපි වගේ කෙල්ලො නොදකින් මම උබට පන ඇරලා ආදාරේ කලේ ..ශික් ලැජ්ජයි යකෝ...නොදකින් ආය තෝ මගේ දෑහැට පෙන්න එන්න එපා...මාව නේද බබා කරන්න හැදුවේ බලපන් උබට වෙන දේ"
දරුනු වචන හරබයකින් පසු චින්තක මුලු කාමරයම දෙදරා යන්න සයුරංගනාගේ කනට වැරෙන් පහරක් එල්ල කල ඇදුම් ඇග ලා පිටව යනවා .....
...................................
ඈ කිසිත් නොපවසා කදුලු සලයි ලෝකයාට මෙය කෙසේ මම කියන්නද...
.................................
පසු දා මලානික රුවෙන් ඈ සිංහල පන්තියට යන්නේ හිස් මනසින් ...සියල්ලන් ඈ දෙස බලා යමක් මුමුනයි...තවත් උන් හිනා වෙයි...
මොහොතකින් එතනට අවේ චින්තක ....
"ආ බඩුව......උබේ කෙරුවාව ඔක්කොම දැක්කා ...මට කෙලවන්නේ අවේ ..දැන් සැපද..."
ඊයේ දිනයේ අපි අතර වූ සියල්ල හැමොගෙම දුරකතනේ අද ශෙයා වෙන හිට්ම විඩියො එක වෙලා....
ඈ දිව ගියේ එක පිම්මේ බසයට....හඩමින් බසයෙ යකඩ කනුවක ඔලුව ගසා ගත් ඈ බැන වැදුනේ දෙවියන්ටයි..නොකල වරදකට මෙච්ච්ර දඩුවමක්..
.................................
සතියක් නිවසින් බැහැර නොවු සයුරංගනාට නිවසට මෙය ආරන්චි වීම වලක්වන්න නොහැකි වෙනවා...ඔව් සයුරංගනාගේ මව හදවත් රෝගියෙක් ..ඇයට ඉන්නේද මව පමනයි...මේ බව ආරන්චි වන සයුරංගනාගෙ මවට සිහිසුන් වෙනවා ..රෝහල් ගත,කල පසු ඈ පටාචාරවක් මෙන් විලාප දෙනවා..වෛද්‍යවරයා සයුරංගනා වෙත පැමින පවසන්නේ..
"පේශන්ට ලොකු කම්පනයක් ඇති වෙලා ..සියුම් කේශ නාලිවක් පුපුරලා..බට් එයා ජිවත් වෙනවා..නමුත් අන්ශබාග තත්වයක්.....
..................................
ඇයට සිටියේ මව පමනයි ...නීති සිහිනය පසෙකල මව රැකගැනීම සිතන ඈ පාසලට යන්නේ බොහෝ කලකට පසු අස්වීම ගැනීමට ..රැකියාවක් සදහා...
විදුහල්පති කාමරයට ඇතුල් වන ඈ....
"සර් මම ඇතුලට එන්නද"
"ආ එනවා එනවා පනිවිඩ කීයක් යැව්වද එන්න කියලා..තමුසෙලා වගේ ලමයි හින්දා ඉන්න අයවත් හදා ගන්න බෑ...ආරන්චි කෙරුවාව අහින්සකි වගේ ඉදලා...මේ ඔහෙව අස් කලා ඕන ඉස්කෝලෙකට යනවා "
විදුහල්පති තුමා අස් වීම මගේ මූනට දාමා විසි කලා...එය අහුලා පිටතට ගිය මා දුටුවෙ ඒ කොලය රතු පාටින් සටහන් වී ඇති බවයි...ඒ කියන්නේ මගේ රැකියා සිහිනයද ඉවරද......
..................................
මවට බෙහෙත් කිරීමට බොහෝ මුදලක් යයි ..එය පුන්චි රස්සාවකින් කල නොහැක..අස්වීම් සහතිකය නිසා රස්සවකට යාමටද නොහැක ...
අම්මත් රැගෙන කොලබට මම අවේ කොහොම හරි රස්සවක් හොයන් අම්මව බලාගන්න..
විසදුමක් නැතුව හිස් මනසින් රස්සාවක් හොයන් ආව මට මේකප් තැවරූ අවුරුදු 40ක විතර ගැහැනියක් මුනගැහුනා..
"හලො මම කාන්ති ඔයාට තියෙන්නේ මාර ෆිගර් එකක්නේ කෙල්ලේ"
ටිකෙන් ටික කතාවට් වැටුන මම මගෙ මුලු කතාවම ඇයට දිග ඇරියා...කාන්ති මොහොතින් මොහොත මගේ හිත වෙනස් කලා...
ඇගෙ රැකියාව කාන්තාවන් අලෙවි කිරිම ..පිටතින් නම ගිය සැලෝන් එකක් හිමි ඈ රටෙ නම් ලත් පිරිමින්ට සුන්දර යුවතියන් අලෙවි කරයි...
මා අසරනය ..කල හැකි දෙයක් නැත...අවසානයේ මසකට රුපියක් 100000ක වැටුපකට මා ඈ කැමති කරගන්නෙ මගේ අසරන කම ප්‍රයෝජනයට ගෙන...
දැන් අවුරුදු 5ක් ගිහින්...කොලබ නගරයේ සයූ යනු නම ගිය ගනිකාවක්
..මවගේ බෙහෙත් වලට සයූට 75000ක්ට අසන්න වියදමක් දරයි...
රටේ නම ගිය පුරුශන්ගේ අතින් අතිට හුවමාරු වන ඈ මේ ජිවිතේ ගැන තෘප්තියක් නෑ...නමුත් වෙන කිසිදු රැකියාවකින් මවට බෙහෙත් කොට ජිවිත් වීමට මේ තරම් මුදල් නොමැත.....
සයුරංගනාගේ ජීවිතය මෙසේ වෙනස් වෙද්දි.. චින්තක විවාහා වනවා..පෙර ගැටලුවම ඔහුගේ ජීවිතයේ පැනනගිද්දී ඔවුන් විවාව වී මාසයක් යන විට දික්කසාදයකට සූදානම් ...
...................................නිතියෙන් චින්තකව වගේම ඔහුගේ බිරිදව වෛද්‍යවරයකු වෙත යොමු කරනවා..
"චින්තක මට ඔයා එක්ක තනියම කතා කරන්න ඔනේ"
"ඔව් ඩොක්ටර් කියන්න .."
"ඔයාලා මේ ඇත්තටම සමාජේ ගැන තේරුමක් නෑ ඒකයි ප්‍රශ්නේ ..දන්නවද කාන්තාවකගේ කන්‍යාබාවය අද කාලේ ඇත්තටම හොයන්න බෑ...උපතින්ම පිරිසකගේ පිහිටන්නේ නෑ...එයාල කරන ක්‍රියා කාරකම් නිසා කෑම බීම නිසා..එයාලගේ අර්තවයත් එක්ක කන්‍යාබාවය නැති වෙනවා..ඇත්තටම චින්තක ඉතාම සුලු පිරිසකට විතරයි දැන් කන්‍යාබවය පිහිටන්නේ..අනික අනාචාරයේ හැසිරෙන සමහරු ව්‍යාජ විදිහට තමන්ගේ පතිවත හදා ගන්නවා ...ආ යූ අන්ඩස්රෑන්ඩ්"
චින්තකගේ දෙලොව රත් වෙනවා ඔහු යන්නේ සිය බිරිදවත් පසෙකලා සයුරංගනා හොයන් ...චින්තකට ආරන්චි වෙනවා සයුරන්ගනා කොලබ කියලා..කොලබ පීරන ඔහුට ඈ ගැන දැන ගන්න වෙලා යන්නේ නෑ..කෙලින්ම ඔහු දුවන්නේ සැලූන් එකට....ඉස්සර ලස්සනට චිත්ත ගවුම ඇග ලා සිටි සයූ අද අඩ නිරුවත් ඇදුමින්...
ඔහු සයුගේ දෙපා මුල හඩා සියල්ල පවසනවා......
මොහොතකට නිහඩ වන සයූ හඩ අවදි වෙනවා..
"මම දැන් අම්ම බාලාගෙන ඉන්නවා චින්තක..මගේ ජිවිතේට තව වෙන්න දෙයක් නෑ..තවත් ගෑනියෙක්ට මේක වෙන්න දෙන්න එපා....ඔයාගේ නෝනා ලගට යන්න..ආය මාව හොයන් එන්න එපා..බායි..."
සයුරංගනා එසේ පවසා ඇගේ කාමරය වෙත යනවා...
................................
නමුත් චින්තකට කිසිම දිනෙක හෘදසක්ශියෙන් ගැලවෙන්න බෑ...
................................
ජීවිතේ ගැහැනියකගේ පතිවත.....
මනින බොහෝ පිරිමින්ට.......
හැකිවුනාද ඔප්පු කරන්න සිය පතිවත ලෝකයට....
ගැහැනිය කිසිදිනෙක විමසුවාදා...
පෙන්නපන් කියා උබෙ පතිවත...
සිතන්නට යමක්...
නිමි..