ළමිස්සී | Lamissi
#ළමිස්සී
අනේ.....මේ පිස්සූදා ජයේ....
සල්ලී නෑ කියලා බෑ....කෙල්ලගේ මගුල නැතත් උත්සවෙ ගන්න ඕනේ ජයටම. ජයේ අපි ඉඩම උගස් කරමූ කෙල්ලගේ උත්සවෙන් හම්බෙන සල්ලි වලින් බේරගමු.....
දමයන්තී කීවේ ඉමහත් බලාපොරොත්තුවකිනී.
අනේ.......මේ ඔච්චර නටන්ඩ ඕනේ නෑ කෙල්ල නාවලා ගෙට ගමූ චාමේට කරලා දාමූ
ජයේ දමයන්තිට විරුද්ධ විය.
අනේ......මේ ඉන්නෙත් එකියක් තමුසෙට බැරිනම් ඉන්නවා මම මේක කරන්නම්.
දමයන්තී සැරෙන් වචන ටික කීවේ දැඩී අදිෂ්ඨානයෙනී.
ජයේගේ සහා දමයන්තීගේ එකම දුවණිය වූ නෙහන්සා ගැන හීන පුරවන් දෙදෙනාම සිටීයේ තම එකම දරැවා නීසාවෙනී.
නමය ශේණීයට පා තබද්දීම වැඩිහිටි ගැහැණූ දරැවේකූ වූ නෙහන්සාගේ කොටහලූ මගුල ජයටම ගැනීමට දමයන්තිට වුවමනා විය.ජයේගේ අකමැත්ත මැද දමයන්තී උත්සවය ජයටම සූදනම් කලේ තනී තීරණ මතය.ජයේට ඇට සහය වෙනවා හැරෙන්න අන් කිසිවක් කිරීමට නොහැකී විය.
ගමටම කීව්වා....මේ දවස් ටිකට ගොඩාක් මහන්සීයි අප්පා....මේ ජයේ ඔයා කොල්ලෝ ටිකට රෑ එන්න කියනවදා
දමයන්තී විඩා බර හඩින් තම සැමියාගෙන් යැද්ද ය.
ඕවා කොල්ලොන්ට කියනවද දමයන්තී පිස්සූදා ඔයාට ඕන් ඔය ගමේ එකාලට දවල් කෑම වේලාක් දිලා කෙල්ල ගෙට ගමූ......
අනේ....මේ ඔයාට බැරිනම් ඉන්න මම ඒකත් කරන්නම්.....
දමයන්තීගේ මුරණ්ඩූ වචන ඉදිරියේ ජයේ අසරණ විය.
දමයන්තී කී පරීදී තී රෝද රථ ගාලේ සියලූ තරැණයන්ට ආරධනා කල ඇය ඔහුන්ට රෑ සාදයක් සූදානම් කලේ ජයේගේ විරොධය මත ය .
දිනය උදා විය.....හිරැ කුමරාටද හොරෙන් දිය නෑවූ නෙහන්සා සියලූ චාරිත්‍ර සිදු කලා ය.
විකසිත වූ රොස මලක් මෙන් පිරිපුන් වූ සිරුරකට හා අහින්සක දෑසත් සමග සූන්දර නව යවුවනියක් බවට පත් නෙහන්සා දින කිහිපයකින් දුටූ තම පියා හා හුරතල් වුයේ පොඩි එකියක මේනී.
දමයන්තීගේ නෑසිය මිතුරන් හා එක්ව දමයන්තී බලාපොරොත්තු වූ ආකාරයටම ඉතා උත්කර්ෂවත් ආකාරයට උත්සවයේ කටයුතූ නිමා විය.
තමා වෙනුවෙන් පිළියෙළ කල තිබූ උත්සවය ගැන නෙහන්සට දැනූනේ පිළිකුලකූ.සෑම විටම ඈ වීඩා බර කරවූ උත්සවය නිමාව ඇට සැනසිල්ලක් විය.
වයසට වඩා පිරිපුන් සූරෑපී බවකට හිමි කම් කී නෙහන්සා ගැන ජයේගෙ සිතෙහි බිය හොල්මන් කරන්නට විය.ඈ ගැන නිතරම සොයා බැලූ ඔහූ ඈ රැක ගත්තේ උතුරා යන සෙනෙහසිනි.
සුපුරුදු පරිදි තම ජීවිත ගමන නෙහන්සා ඇරඹූවේ පොඩි එකියක මෙනී.
..........................................................................
මොකො බන් උදේ පාන්දර කල්පනාව.....???
වෙනදා මෙන් තී රෝද රථ ගාලට එක් වූ මහෙශ් ඇතුලු පිරිස කදේට වැටුනි.
ඈ.....බන් අර දමයන්ති අක්කලාගෙ කෙල්ල ගමේද බන් හිටියේ.....??? මට වැඩිය ගානක් නෑ ඒකී පට්ට ලස්ස්න්ක්නේ යකො.....
කල්පනා ලෝකෙන් මිදුන මහෙශ් තම මිතුරන්ගේන් පශ්න කලේ ය.
ඔවූ...යකෝ ඒකි එදා උස්සවේ හිටියා මලක් වගේ දකිද්දිත් ඇගට ආතල් බන්...............
මාහෙශ්ගේ කතවට එකතු වූ දිමුතූ කීවේ නොහික්මුණූ සීනාවෙනී.
ඒදා ඒකි මට වදිද්දී අත ගෑවුණා මගේ ඇගේ ඒක් පට්ට ලල් එකක් යකෝ......
වෙනදාට දැක දැකත් නොදැක්ක ගානට වැටුනූ නෙහන්සා ගැන උත්සවයෙන් පසූ තරැණයන්ට ඈ විෂේශ වී පෙනුණී.
හා....හා මේ ඒවා වැඩක් නෑ හවසට වැව් පිටියෙදී සෙට් වෙමූ ආ.....
බීමටම උපන් ආකේශ් තම මිතුරන් උනන්දු කලේ ය.
...................................................................
අලුත පීදුනූ ගොයම් කරල්වල නැව්ම් සුවදා අවසරෙන් තොරව නාසය තුලට රින්ගන විට නෙහන්සාගෙ හිතට හිස් බවක් දැනූනී. බස් ජනලයෙන් පැන එක සුළග ඇට ඔච්චම් කරනා මෙන් ඇට දැනුනී. අතෙහී බැද තිබූ පුන්චී ඔරලෝසූ මුහුනතින් වේලාව 05.30 බව සදහන් වන විට වැහි වළා අහස් කුස වට කර තිබුණී. හමා ආ සිත සුළගට පාවී ආ නැවුම් සුවදාට ආශා කල නෙහන්සා එක විදගත්තේ හිස් හැගුමකනී.
උපකාරක් පන්ති රැදී සිට නෙහන්සා සිටියේ බස් රථය තුලය.
බසයෙන් බැස ගත් ඈ පාර අයිනෙහි දල්වා තිබූ විදුලී බුබුලු ආලෝකය වැටෙන තෙක් මානේ සිට ගන සිටියේ තම පියා එන තෙක් ය.
ලිපි කරුවෙකු වශයෙන් සේවය කල ඔහුට අත පසූ වූ වැඩ බොහොමයක් තිබුණී.සියල්ල අවසන් කරන විට බොහෝ සේ රෑ විය.නෙහන්සාව පාරට විත් කැටුව යන ලෙස දමයන්තීට දැන් වුවද ඈ අනුගමනය කලේ ජයේ නොසිතූ දෙයකී.
තී රෝද රථ ගාලෙහි මහෙශ්ට ඇමතුමක් ගත් දමයන්තී නෙහන්සා රැගෙන එන ලෙස ඇමතුමකින් දැන් විය.
වැහි අදුර සමග මලානික වූ අහස් තලය මත කුසිදු ආලෝකයක් නෝවීය. දසතින් නෙහන්සා වටා අදුර වට කර ගන්නා විට අදුර කපාගන ආ කොළ පැහෑ තී රෝද රථය ඈ ඉදිරියේ නතර වූයෙ ඈ තිගස්සමිනී.
ආ.....නන්ගී දමයන්තී අක්කා කීවා ගෙදෙට්ට ඇරලවන්න කියලා නන්ගිව නගින්න.
මද සිනහවෙන් මහේශ් කීයන විට තම මව ගැන නෙහන්සාගේ හිතෙහි ඇති උනේ කළකිරීමකී.
තී රොද රථයට ගෝඩ වුන ඈ මහේශ් විමසූ සෑම පශ්නයකටම කෙටියෙන් පළිතුරි දි නිහඩ විය. තම මව ගැන කේන්තියෙන් පසු වුන ඈට හැඩෙන්නට මේන් විය.
මගදි නන්වා ගත් මහෙශ්ගෙ මිතුරන් තිදෙනෙකු සමග තී රොද රථය ගමන් ගන්නේ වැරදී මාවතක බව දැන ගත් නෙහන්සා බිය විය.
ආ....ආ යීයේ මේ....පාර..වැරදීනේ.....
යාන්තමින් ගොතා ගත් වචන ටික කිවූ නෙහන්සාට කලබලයෙන් වට පිට බැලුවදා අදුර මැදින් තමා ගමන් කරන මාර්ගය නිච්චිත කර ගැනීමට අපහසු වූ ඈ දෙනෙතින් හිමිට කදුළු බිදු හෙළුවේ මහත් භියෙනී.
නවත්තන්න....නවත්තන්න....
නෙහන්සා කෑ ගසමින් උත්සාහ කලේ තී රොදා රථයෙන් බැහැ ගැනිමට ය.
නමුත් බී මතින් සිටි තරුණයන් ගේ දෑත් වලින් ගැලවීනට නොහැකී විය.
ඈත් සමග වැව් පිටියට දාවනය වු තී රෝද රථය නතර වුයේ ඈ පුන්චී වන රොද තුල මත්ව සිටි තරැණයන් හතර දෙනෙක් සමගය.
අනේ.....අයීයේ මගේ තාත්තා පවු අයියේ....අනේ අයීයේ මාව අතාරින්නකෝ අනේ අයීයේ............
කෙතෙක් විලාප තියා යැද්දාදා ඈට ගැලවීමක් නොතිබුණී.
මේ....මෙයා අතාරින්ඩලූ......ඔයා හිතුවදා ඔයා වගේ චීස් කෑල්ලාක් අතාරින්න අපිට පිස්සූ කියලා බබා......
තිරසනුකූ මෙන් සිනාසී කී දිමුතු ඇගේ මුලු සිරූරම ස්පර්ශ කරේ පිස්සෙකූ මෙනී......
ඕ....බය වෙන්න එපා බබෝ....මන් ඉන්නවනේ...භියෙන් ගැසෙමින් සිටි නෙහන්සාගේ උඩු කය වැසි තුබු හැට්ටය ඇද ඉරා දැමූ මහේශ් රළු දෙතොලින් ඇගේ සියුම් තැනක්වත් අත් නොහැරියේ උම්මත්තකයකු ලෙසිණී.
කොතෙක් දැගලුවදා තරුණයන් හතර දෙනකුගේ ශක්තියෙන් ගැලවෙන්නට නෙහන්සා අසමත් විය.
වචනයක්වත් පිට කිරීමට නොහැකු වූ ඈ කාමාතුර මහසට ගොදුරු වූයේ තම දෑස් මත්තකයේ තම අනාගත ගුරුවරියක වීමේ හීනය හා තම ආදරණිය පියාගේ මුහුණ මැවි මැවි බොද යන සේයාවෙනී.
සුරාවෙන් හා රාගයෙන් මත් ව සිටි තරුණයන් හතර දෙනකුට එක පිට කෙළසුණු ඈ අවසන් හුස්ම හෙලීමට වැඩි කාලයක් නොගත්තා ය.
නීමී