දික්කසාදය 💔 | Dikkasadaya


දික්කසාදය 💔

කතා ඇති ඇති අත්සන් කරපන් ගැනියේ මේ කොලෙට....ඒ සන්ජය හැමොම කියනවා වගේ මේ මොහොත වෙනකන් මගේ කසාද මිනිහා...වෙන කිසිම දෙකට නෙමෙ ඔහු මේ අත්සන් ඉල්ලන්නේ අපේ දික්කසාදයට ..

මේ දෙවල් වෙන්න අරන් වැඩි කාලයක් නෑ..දැන් මාස 2ක් ඇති ඔන්නම්..පතිනියකගෙන් වෙන්න ඔන හැම යුතුකමම කලත් ඇයි සන්ජය මට මෙම සලකන්නෙ..අපි බැදපු අලුත කොච්චර හොදට හිටියද..ඔක්කොම පටන් ගත්තේ ඔයා job එකේ මාරු වීම හදා ගත්තට පස්සේ තමයි....ශෙරින් නිතරම office එකේ වැඩ වලට ගෙදරට එද්දිම මට හිතුනා මෙම වෙයි කියලා මගේ මහත්තයෝ...මම දන්නවා මගේ රත්තරං මහත්තයෝ දික්කසාදෙන් කවදාවත් මහත්තයට මේ හිතෙ තියන අදරෙ නැති වෙන්නෙ නැ....හරි මහත්තයට ඔනෙ වෙන් වෙන්නනම් මහත්තයගෙ සතුට එතනනම් යන්න ඔය කොලෙ අත්සන් කරන්න මම දෙපරක් හිතන්නෙ නැ දෙයියෝ...

දික්කසාද කොලේ මගේ කදුලු බින්දු වලින් තෙත් වෙද්දි වෙව්ලන අතින් මම අත්සන් කලෙ මගේ මුලු ලොකෙම මගෙ දෙපා මුල කඩාගෙන වැටෙද්දි..මොර සුරන වැස්ස තද කලෙ තවත් මගෙ ජිවිතෙත් අමොරා වැසි වැහැලා දෙගොඩ තලගෙන යද්දි...

තෙජා ඔයා දැන් මෙ ගෙදරින් යන එක තමා හොද ..දැන් අපි වෙන් වෙලා තවත් බැදිමක් නැ අපිට..අනික හෙට උදෙම ශෙරින් එනවා ..ඔයා එයා ඉද්දි ඉන්න එපා..බඩු ටිකත් අරන් දැන්ම යන්න plz..

අනේ මගේ මහත්තයෝ මේ රෑ මම කොහෙ යන්නද..අනික වහිනවා දෙයියනේ කොහොමද ඔය හිත ඔය තරම් ගලක් උනේ එපා රත්තරන් දැන්නම් යන්න කියන්න එපා..
මගෙ වචන සතෙකට ගනන් නොගත්ත සන්ජය මාව සතෙක් වගෙ එලියට විසි කලා ..දෙයියනේ මේ මගෙ මහත්තයමද...නැවත දොර විවෘත කල සන්ජය මගෙ අත් බැගයද එලියට විසි කලේ හැගිම් දැනිම් විරහිතව....මහ වැස්සෙ තෙත බෙරුන මගෙ කදුලු වැස්සට මුසු උනෙ රහසෙමයි...
හෙලො මේ මිස්‍ටර් සන්ජයද ..ඔව් කියන්න කවුද මේ ..මම මෙ කතා කරන්නෙ කුරුණෑගල මහ රොහලෙන්..මෙතන ඉන්න කෙනාගෙ phone එකෙන් තමා ඔයගෙ නම්බර් එක ගත්තෙ ..පුලුවන් ඉක්මනට එනවද?..ok...තරහව පුරවාගත් සන්ජය රොහලට ගියෙ තෙජානිට බැනගෙනමයි...

අදල තැනට ගිය සන්ජය හමුවට ඩොක්ටර් මෙ සන්ජයද .. ඔව් ඩොක්ටර්. .. ඔයා මෙ පෙශන්ගෙ කවුද මම ඉයෙ වෙන්කන් හස්බන් සර්
. ම්ම්ම්ම්ම්ම් එහෙමද කොහොම උනත් කියන්න කන ගාටුයි ගෙද්දිත් දෙන්නම නැති වෙලා.. දෙන්නම ... එයයි එයගෙ දරුවයි.. මොකක් එයා ප්‍රෙග්නට් වෙලාද හිටියෙ.. ඔව් මාස 2ක විතර කලලයක්.. එයගෙ දෙමාපියන්ට දන්වන්න කරුනාකරලා.. හ්ම්ම් හරි ...ආආ මෙන්න එයගේ බෑග් එක .. තැන්ක්ස් ඩොක්ටර්..

බැග් එක ඇතුලෙ තිබුනෙ ඇගෙ කෙටි සටහන් පොත එහි එකම එක සටහනක් තිබුනා..

"මගෙ මහත්තයො මම අම්ම කෙනෙක් වෙන්න යනවා එත් ඔයා දැන් මගෙන් ගොඩක් ඇතයි
.අතින් අල්ලන දෙවලුයි රත්තරන් කොලෙකින් නතර වෙන්නෙ..මම බැදුනෙ හිතින් එක මැරෙන්නෙ නැ..ඔයාට ඔන දික්කසදෙ ඉක්මනින් මම දෙන්නම් මොකද ඔයාගෙන් ලැබෙන්න ඔනෙ ලොකුම දෙ ලැබිලා ඉවරයි ..මම සම්පුර්න ගැහැනියක්....

තෙජානි...

සන්ජය ජිවිත කාලයම මැරි මැරි ඉපදෙන්නට විය...

නිමි




Comments System WIDGET PACK