ශාපලත් දිනපොත දෙවන කොටස අවසානය | Shapalath Dinapotha


දෙවන හා අවසන් දිගහැරුම...

#ශාපලත්_දිනපොත

ප්‍රෙහිලිකා ගොඩක අතරමන් වන අන්තෝනියෝ නිවසට යන්නේ කැතරිනාට මේ පිලිබද කිසිවක් නොපැවසීමට ඉටාගෙනමයි....

ගිනිඋදුන අසලින් ඈදිගන්නා අන්තෝනියො දින පොතේ උදෑසන සටහන දෙස බලන්නේ .............ඔව් එය චිත්‍රයක් ..අත් දෙකක් පමනක් වන්දනා කරන ස්වරූපයෙන් ඇදුන චිත්‍රයක්....නමුත් එහි විශෙශයක් තිබුනා ඒ ඒ දාත මත කිතුනු බක්තියකුගේ පලදනාවක්........

..................................
අන්තෝනියො කඩදාසියක් අරන් එය චිත්‍රයට නැගුවත් ඔහුට ඒ පිලිබද අදහක් ගන්නට හමු වූයෙ නෑ.......

ඒ අසලට කැතරිනා පමිනෙත්ම එක වරම අන්තෝනියො දිනපොත වසා දමන්නේ ඈ ලේ සටහන දැකීමට පෙරය.......

මෙසය මත අන්තෝනියො ඇදි සිතුවම දකින කැතරිනා එතරම් උගත් තැනැත්තියක නොවුනද ඒ සිතුවම දුටු වහාම පවසන්නේ

"අනේ මටත් පල්ලියට යන්න ආසයි කාලේකින් ගියෙ නෑනෙ"

අන්තෝනියො දෑස් දල්වා බලාහිදින්නට වූයෙ කැතරිනා දෙස ප්‍රෙහෙලිකාවට විසදුවක් ලැබුනා මෙන්.....................

"හරි කැතරිනා හෙට අපි යමු"

කැතරිනා එක්ක යෑම කෙසෙවෙතත් ඔහුට ඔන වුයෙ මරියානා මැතිවුස්ගේ රහස දැන ගැනීමටයි......

................................
එහි වන්දනා කල පිට වන විට කැතරීනා රථයට දමා පිට කරවා අන්තෝනියො යන්නේ පල්ලියෙ පුස්තකාලයට ......
එහි පොත් අවුස්සන ඔහුගේ අත ගැටෙන්නෙ #මරියානා_මැතිවුස්ගේ_ජීවිතකතාව
..................................

එයද රැගෙන පිටව යන අන්තොනියෝ නිවසේ යහනට වැදෙන්නෙ පොත කියවීමෙ අදහසින්
...........................

පුදුමයකි ..මරියානා මැතිවුස්ගේ උපත 1900.10.02....ඔව් හරියටම කීවොත් අන්තෝනියොගේ උපත දවසේ ...පොතට අනුව මරියාන මැතිවුගේ මරනනින් පසු ඇගෙ නිර්මාන මිල කල නොහැකි අතුරුදහන් වී තිබෙනවා....පොත කියවමින්ම නින්දට යන අන්තෝනියො අවදි වන්නේ කැතරිනාගේ බෙරිහන් දීමෙන්. .ඒ පොතේ කතෘගේ රුප පොත පිටුපට ගෙත්තම් කල තිබෙනු දැක...

"ඇයි කැතරිනා ."

"මේ මේ මේ ......අර වීදි කඩේ මනුස්සයා...."

ඈ පැවසූවේ වෙව්ලන ස්වරයෙන්.....

..............................
ඇයව සනසා අන්තෝනියො ප්‍රශ්නය ගැන සිතන්නට විය ...පොතේ කතෘ වෙන කිසිවෙකුත් නොව එඩ්වඩ් මැතිව්ස්...මරියානා මැතිවුස්ගේ ස්වාමියා...

මිට වසර 40කට පෙර මරනයක් ගැන කෙසේනම් හොයන්නද.....එසේනම් මරියානා මැතිවුස්ගේ මරනයට සාදාරනයක් ඉල්ලා මට මේ පොත දුන්නේ ඔහුගේ ස්වාමියා....අන්තෝනියො සිතන්නට විය..............

............................
වේගෙන් හමා එන සුලගක් දිනපොත තබා තිබූ තැනින් බිම හෙලනවා...අන්තෝනියො ඒ වෙතට යන්නේ පොත අරන් තැබීමට නමුත් නැවත නොනවත්වා පිටු පෙරලෙනවා..

එක වරම අන්තෝනියෝගෙ ගෙල සිර වෙන්නෙ නහයෙන් ලේ ගලමින් ..ඒ ලෙ බිදක් පොතට වැටෙනවා සමගම ගෙල සිරවීම නතර වනවා...පොතට චිත්‍රා ඇදීමට ශක්තිය ලැබෙන්නෙ ලේ වලින් ..පොත අදින්නේ ඔවුන් අතහැර දැමු පහල ගබඩාවයි ...අන්තොනියෝ හා කතරිනා මේ නිවසට එන්නේ බොහො නිස්කලන්ක පරිසරයක් ඔහුට අවශය වූ බැවින්...නමුත් පහල මහලේ වසා තුබූ ගබඩා කාමරය ඔවුන් කිසි දා විවර නොකලේ නිවස දුන් තැනැත්තා තරයේ එය ඔවුන්ට අවවාද කල නිසාවෙන්.................

මේ නිවස ඉතා පරන වුවත් වාඩත් ශක්තිමත් ..එකල රටේ 1943 වසරේ ප්‍රෙහෙලිකා චිත්‍ර ශිල්පයේ පැවතී ලෝකප්‍රකට තරගයේ කුසලාන දාරියා රුසෙල් ඒබ්‍රහම්ගේ නිවස....අන්තෝනියොගේ චිත්‍ර කුසලාතාව නිසා මේ නිවස ලැබුනා විනා කිසිවෙකුට මේ නිවස ලබා ගත නොහැක........

තරප්පු පෙල දිගේ පහලට යන අන්තෝනියො ගබඩා කමරය විවර කරනවා ..ඔහු දකින්නේ ඒ මැද තිබෙන ඇටකටු ගොඩකි ......එහි තිබේ මාලයක් ඔහුට ලැබෙනවා..එහි කොටා තිබුනේ #මරියානා_මැතිවුස් ...

චිත්‍ර එකිනෙක දූවිලි පිසිමින් හොදින් ඔහු බලනවා ..එහි නමත් #මරියානා_මැතිවුස් ...

අන්තෝනියො රත්‍රයේම පිටවන්නේ නිවස දුන් තැනැත්තා වෙත ඒ කිසිවෙක් නොව රුසෙල් එබ්‍රහම්ගේ පුතු ...චිත්‍ර ශිපය ගැන කිසිවක් නොදන්න ඔහු මේ නිවස විකුනන්නෙද එහි වටිනාකම නොදත් නිසාවෙන්මයි......

තව දුරටත් ඔහුට අන්තොනියෝගේගෙන් සැගවීමට නොහැකි වනවා..

සියල්ල වමාරන රුසෙල්ගේ පුතු එවර පැවති ලෝකප්‍රසිද්ධ තරගය නිසා රුසෙල් මරියානාව ඝාතනය කරනවා...ඇගෙ චිත්‍ර ඈ සමගම මිහිදන් වූවත් තාමත් ඒවා තුබූ අයුරින්මයි...........

අන්තොනුයො සිතනවා..ඔහුගෙ එක ක්‍රියාවකින් මුලු ඉතිහාසයක් වෙනස්විය හැකි...මෙය මෙසෙම යට යන්නට දෙන අන්තෝනියො සිතන්නෙ දැන් වැරදි කරුවාද ලෝකයෙ නැත....ඔහු මරියානාගේ සිරුර මිහිදන් කොට ඒ ආත්මයට ශාන්තිය පතනවා....

එමෙන්ම වසරේ දෙසැම්බර් මාසයේ වසර 40කට පසු නැවත ලොකප්‍රකට ප්‍රෙහෙලිකා චිත්‍ර සිතුවම ....ඔව් අන්තෝනියො මරියානගේ චිත්‍ර ඇගේ නමින්ම පරන චිත්‍ර නැවත වර්නවත් කල ඔහු මරියානගේ නමින්ම ඉදිරිපත් වී ලෝක ප්‍රසිද්ධ වනවා....ඔව් එදා මරියානාගේ ආත්මයට ශාන්තියක් ලැබෙන්න ඇති......................

එද සිට අන්තෝනියො ප්‍රෙහෙලිකා චිත්‍ර නිර්මාණයට අශාවෙන් ඒ ආරයට යොමු වෙන්නේ මරියනාගෙ දින පොතේ සිතුවම් ආදාර කරගෙන....දිනපොත නැවත කිසිදා වියරු නොවුනේ මරියානා ශාන්තියෙන් සැතපෙන්නට වූ නිසා වන්නට ඇති...

................................

නිමි

කතාව මනක්ංල්පිතයි

Comments System WIDGET PACK