නිදන් වලව්ව🏯 දෙවන කොටස අවසානය | Nidan Walawwa
දෙවන හා අවසන් කොටස...
නිදන් වලව්ව 🏯
☠️☠️☠️☠️☠️☠️
දූවිලි පසාරු කරන් කන්නාඩිය මත ලිය වෙන්නෙ වෙන කිසි දෙයක් නෙමෙ..
"මගේ ලේ ගෑවුන අවසන් පුරුක ලෝකයා උබ හිතුවට ඒ උබ නෙමේ"
මෙතරම් කල් අත්බූත දේවල් බහිරවයෝ නිදන් විස්වාස නොකරපු සම්පත් තුස්නීන් බූත වෙලා යනවා...
හති දාගෙන තරප්පු පෙල දිගේ ඔහු දිව යනවා..දාඩියෙන් ඔහු තෙත් වී...ඔහු සමග ආ සගයා තාමත් ගේට්ටුව ලග ..හති දමමින් ඒ දෙසට ආ සම්පත්..
"මේ ආරි ඉක්මනින් මේ ඉඩම විකුනලා යන්න ඔනේ ...."
හරි සර් වසන්ත තාම එයාර්පෝර්ට් එකෙ දැන් එන ගමන්ලු...
වසන්තය යනු ගමේ මැගි අම්මාගේ මුනුබුරු ...ගමේ උන් ඉඩම විකිණීම ගැන දරන්නෙ මෙවන් අදහසක්..
"ඕන් බලපන් කාලේ වෙනස..මැගි කියන්නේ එදිරිසූරිය වව්වට කබුරපු ගෙදර වැඩකාරි..අද එකිගෙ මුනුපුරා ඒ ඉඩම ගන්නවා..."
ගමේ උන් මේම කියන්නේ මහත් ඉරිසියවෙන් ...වසන්ත යනු මැගිගෙ එකම පුතාගේ පුතායි...වසන්ත අවුරුදු 32ක පමන වන අතර පුන්චි දියනියකගේ පියෙක්...
වසන්ත ආ වහාම සම්පත්ගේ පෙරැත්තය මත ඉක්මනින් ගනුදෙනුව වනවා.....
ගනුදෙනුවෙන් පසු වසන්ත දෙදෙනෙකු සමග වලව්ව අසලට ගියත් ගම්මු තාමත් වලව්වට බයයි..නමුත් ඔවුන් සිතන්නේ සම්පත් හදිසියේම පිට වූයෙ නිදානය රැගෙන බවයි...
................................
"හරි උබලා ඔහොම හිටපල්ලා මොනාද ඇතුලේ තියන හොද බඩු බලලා එන්නම් මම ..පස්සෙ ගේ කඩලා අලුතෙන් මෙතන හදමු...."
"හරි උබලා ඔහොම හිටපල්ලා මොනාද ඇතුලේ තියන හොද බඩු බලලා එන්නම් මම ..පස්සෙ ගේ කඩලා අලුතෙන් මෙතන හදමු...."
වසන්ත එසේ පවසා වලව්වට එතුල් වනවා...ඔහු තරප්පු පෙල දිගේ ඉහල මහලට යනවා...
කැඩුන අල්මාරියක් නමුත් එතුලතින් දිස්නයක් පෙනවා...බාගෙට විවෘත වී තිබුන අල්මාරිය තුල පෙට්ට ගමක් ..එය විවෘත වී නිල් මැනිකක් ඔබ්බපු ලස්සන මුදුවක් වගේම තවත් වටිනා ආබරන ...ඔහු මවිත වී පෙට්ට ගම අතට ගෙන අව්ස්සනවා...ඒ අඩියේම දින පොතක්...
පොත එකදු දූවිලි බිදක් නැත ..වසන්ත අසල තිබූ දූවිලි වලින් වැසුන පුටුවක් මදක් පිස එයට හේත්තු වී පොත කියවන්න ගන්නවා...
............................
අදහාගත නොහැක ඒ පොතට අනුව එදිරිසූරිය ඔහුගේ සියා....වසන්තගේ පියා එදිරිසූරියගේ දරුවෙක්...මැගි අම්මා වලව්වේ සේවය කරන විට එදිරිසූරියගේන් ඇයට දරුවෙක් ලැබෙනවා...ගම්මුන් හිතන්නේ ඒ මැගිගේ මිනිහගේ දරුවෙක් කියලයි...

"ඒ කියන්නේ මගේ තාත්තා එදිරිසූරිය හාමුගේ දරුවෙක්ද"
වසන්ත පුටුවෙන් නැගිටිමින් තමාටම කියාගත්තා...
................................
................................
ඔහුගේ සමවක අදෝනාව මුලු හැම රැයක්ම ගම දෙවනත් කලේ මේ නිසයි... එය පොතේ එක සටහකින් තහවුරු වෙනවා..
............................
"මැගි උබේ දරුවත් මගේ ...ඒත් මගේ හැම සම්පතක්ම අයිති එකෙක්ට ...උබට මට කිසිදෙයක් දෙන්න බැරි උනා..මගේ එක දරුවෙක්ට මම අසාදරනයක් කලා"
............................
වසන්ත අතීතය සිහි කරයි..ඔහුට අවුරුදු 2කි හාමු මියයන විට ..ඔහු මැගි සමග ආ විට සිය මුනුබුරු මෙන් මා හුරතල් කලා..මගේ පියාටත් ඒ ලෙසම ආදරෙ කලා..එහි රහස මෙයයි....
වසන්ත අතීතය සිහි කරයි..ඔහුට අවුරුදු 2කි හාමු මියයන විට ..ඔහු මැගි සමග ආ විට සිය මුනුබුරු මෙන් මා හුරතල් කලා..මගේ පියාටත් ඒ ලෙසම ආදරෙ කලා..එහි රහස මෙයයි....
................................
මුහුදු 7ක් එහා ඉද ඉඩම ගැනිමට ආ මට ජිවිත ගානක රහසක් ලැබුනා...ඔව් ඒ අනුව මමයි බාලයා ..මගෙන් එහා ඒ පරම්පරාවේ පිරිමි පුලුටක් නැත....
මුහුදු 7ක් එහා ඉද ඉඩම ගැනිමට ආ මට ජිවිත ගානක රහසක් ලැබුනා...ඔව් ඒ අනුව මමයි බාලයා ..මගෙන් එහා ඒ පරම්පරාවේ පිරිමි පුලුටක් නැත....
...............................
ගම්මු සම්පත්ට මේක අයිති උනා කියලම හිතපු දෙන්..මොකටද එදිරිසූරිය පරම්පරාවේ දැලි ගාන්නේ...
ගම්මු සම්පත්ට මේක අයිති උනා කියලම හිතපු දෙන්..මොකටද එදිරිසූරිය පරම්පරාවේ දැලි ගාන්නේ...
..............................
කාලයාගේ ඇවෑමෙන් ඒ මුදලින්ම වසන්ත ඒ ඉඩමේම ව්යාපාරය ආරම්භ කලා ඒ "එදිරිසූරිය ව්යාපාරය "නමින්....
කාලයාගේ ඇවෑමෙන් ඒ මුදලින්ම වසන්ත ඒ ඉඩමේම ව්යාපාරය ආරම්භ කලා ඒ "එදිරිසූරිය ව්යාපාරය "නමින්....
..........................
නොවිසදුන ප්රශ්න යට ගියා හිතුවට කවාදාක හෝ ඇත්ත එලියට එනවා...
නොවිසදුන ප්රශ්න යට ගියා හිතුවට කවාදාක හෝ ඇත්ත එලියට එනවා...
නිමි