ලේ පැල්ලම💀💀 දෙවන කොටස අවසානය | Lee Pallama

දෙවන හා අවසාන කොටස...

ලේ පැල්ලම💀💀

"සෙල්ලම දැන්නෙ හරියටම පටන් ගත්තේ සාජන් "

පොලිස් නිලධාරියා අනිත් පොලිස් නිලධාරියා කිවේ ඔහුගේ උරහිසේ අත තබමින්....

"හරි මුදලාලි අපි ගියා..ටිකකින් අපේ දෙන්නෙක් එයි ..කට උත්තරේ ලියා ගන්න.."

"හරි සර්"

එසේනම් ඇත්තටම කවුද ශශීගේ මරනේ මිනීමරුවා..කෝ මලිත්...මලිත්ට මොකද උනේ...

පොලිස් නිලධාරීන් දෙදෙනා පිට වෙන්නේ චතුරගේ ගෙදරට...ඒ වෙලේ අමිතුත් එතන...පොලිසිය දැක අමිත් දඩ බඩ ගා නැගිටිනවා..

"ඇ....යි සර්"

අපිට ඔය දෙන්නගෙන් කට උත්තර ඔනේ...

අමිත් අමාරුවෙන් මෙන් කෙල උගුරෙන් පල්ලෙහාට දානවා පොලිස් නිලදාරියා ඇස ගැටෙනවා..

"මොකද ඔයි බය වෙලා"

නෑ සර් මලිත්ව හම්බුනේ නැද්ද...අයි අපෙන් කට උත්තර..

"මේ තමුසෙද පොලිසිය අපිද...ආආ සජන් මේ දෙන්නගෙ කට උත්තර ලියා ගන්න..."

.............................

කට උත්තර ලැබුනත් තාමත් ප්‍රශ්නය තිබූ තැනමය..

ඔවුන් නිවසින් පිට වෙත්ම ගෙදර ටොමියා පනින්නට විය...ඌ මහා දරුනු බල්ලෙකි අහු වුවොත් ඇගෙන් කොටසක් කඩා ගන්නවා නිසැකය..

අමිත්ගේ හඩ විවර විය..

"අම්මො සර් ඔකා යකා මට එක පාරක් හැපුවා කෑලි යන්න ..ශශීටවත් ඔකා මෙල්ල නෑ..මලිත් මල්ලිටයි චතුරටයි විතරයි ඔකා හීලෑ..මේ ගමේ කවුත් මෙහෙට එන්නෙ චතුර හරි මලිත් හරි ඉන්නවනම් විතරයි...

........................
පොලිස් නිලධාරියා සසල විය ..කෙසෙ විය හැකිද ..මලිත් ඒ මොහොතේ නිවසේ සිටියේ නැත..චතුර වැඩ පලේ ..ටොමියාගෙන් බේරිම එතරම් අසීරුනම් මෙය කෙසේ වන්නට ඇද්ද...ඔහු නිහඩවම පිට විය...

ඔහු ගියේ චතුරගේ වැඩපලට...

"මඩර් කේස් එකකට කට උත්තරයක් ඔනේ...චතුර බදාද වැඩ ඇරුනේ කියටද..."

"සර් චතුර බදාද වැඩට අවේ නෑ...ඒක මට හොදටම මතකයි...මොකද එයාගේ සෙක්ශන් එකෙ අනිත් කෙනත් එදා අවේ නෑ ..මගේ වැඩ ඔක්කොම අවුල් උනා එදා.."

"කවුද අනිත් කෙනා"

"චිත්‍රා කියලා ලමයෙක් සර් ..අර අතන ඉන්නේ නිල් පාට සාරිය එයා"

"මිස් චිත්‍රා මොනාද ඔයා චතුර වගෙම ශශීගේ මරනය ගැන දන්නේ...."

මම මුකුත් දන්නේ නෑ සර්...

"ඔයාලව දැන් අහුවෙලා ඉවරයි ..දැන්වත් ඇත්ත කියපන්... "

.........................
සර් චතුරයි මමයි ගොඩක් කල් ඉදන් සම්බන්දකම් තියනවා...චතුර ශශිව බැන්දේ තාත්තාගෙ බලකිරීමට..ශශි ගොඩක් ආදරේ කලත් චතුර ශශීට බොරු ආදරයක් පෙන්නුවේ ..අපිට ඔන උනේ ශශීගෙ දේපල විතරයි..

ඒත් සර් නොහිතපු විදිහට එදා බදාද මම උදේ දැනගත්තා මම ප්‍රෙග්නට් කියලා..තවත් මේක කල් දාන්න බැරි උනා..අපිට ඉන්න ශශීගේ ඉඩමයි ගෙදරයි ඔන උනා...ඒකයි චතුර එදා ගමේ අයටත් හොරා වීල් එකක ගෙදරට ගියේ ...ඔතනදි ශශි චතුර බහින් බස් වීමක් වෙලා..ශශි පස්සෙන් පස්සට ගිහින් උඩ තට්ටුවෙන් පල්ලෙහාට වැටිලා...ඒක චතුර කරපු වැඩක් නෙමේ සර්....චතුර තල්ලු කලේ නෑ..

"යකෝ තොපි වගේ ගෑනු මිනිස්සු ..සාජන් ඇරස් කරනවා මෙකිව..."

"එතකොට කියපන් කෝ මලිත් වුවත් මැරුවද"...

නෑ සර් මලිත් ඉන්නේ අපෙ මමලාගෙ ගෙදර ..මලිත් එද්දි චරිත් ගෙදරින් ගිහින් ..මලිත් එද්දි ශශි මැරිලා..ඒ වෙලේ මලිත් චරිත්ට කෝල් කරලා තිබ්බා.."

"ඒ කොහොමද"

මලිත් කෝල් කලාම චතුර කියලා තිබ්බා ..මල්ලි දැන් සැක කරන්නේ ඔයාව මට ඔයාවත් නැති කරන්න බෑ මම වීල් එකක් අරන් එන්නම් යමු මගෙ යලුවෙක්ගෙ දිහා කියලා..මලිත් බය වෙලා හිටියේ එයත් ඒ නිසා කැමති උනා...

මේකට සැක කාරයා මලිත් කරලා බේරෙන්න ඔනේ නිසයි චතුර දැන් මේ මරනෙට මලිත්ව අහු වෙයි කියලා මලිත්ව රවට්ටලා කාටත් හොරා අපේ මාමලගේ ගෙදර යැව්වේ ...මලිත් මුකුත් දන්නේ නෑ සර්...

................................
සියල්ල පැහැදිලිය ..චිත්‍රා චරිත් ජිවිතාන්තය දක්වා සිරගත විය...මලිත්ටත් දින 7ක සිර දඩුවමක් නියම විය වරද දැක සැගවීම නිසා..

ලොකයට ලස්සන මූනු පෙන්නන ගොඩාක් අය හිතින් ඇත්තටම ලස්සන නෑ..ලෝබය නිසාම රාගය නිසාම මිනිස්සු අන්ත මොඩ ,පිලිකුල් වැඩ කරනවා...

.................................

නිමි

Comments System WIDGET PACK