කාම රාගිනි.... දෙවන කොටස අවසානය | Kama Ragini
කාම රාගිනි දෙවන කොටස
සුදෙශ් දුරකතනය විසන්ධි කිරිමටත් පෙරාතුවම ඔහුගේ අතින් දුරකතනය ගිලිහෙනවා....එහෙම්මම බිම හිදගන්නා සුදේශ් ඇදට හේත්තු වී කල්පනා කරනවා
...............................
ඔහුට කිසිදා කාමශි කෙරේ ඇති වූ හැගිම වෙන කිසිදු ස්ත්‍රියක කෙරෙ ඇති වූයෙ නැත..............................................................මෙය ආත්ම සිය ගානක් හා බැදුනු ප්‍රේමයකි..ප්‍රථම ස්පර්ශයෙන්ම ඇගේ පහසට රුවට මෙන්ම ඇයට සුදේශ් මත් වූවා කීවොත් නිවැරදි............................................................................................ජනෙල් රෙදි අස්සෙන් එලිය වැටෙද්දි මුනට අවදි වූ සුදේශ් කල්පනාවෙම ඇද පාමුලම නින්ද ගොස් තිබිනි....කොයි මොහොතෙ නිදා ගත්තද ඔහුට මතක නැත.........................
අවදි වූ වහාම ඔහු ඇමතුමක් ගන්නේ කාමාශිට....................................................
📞📞📞📞📞📞
"ඔබ ඇමතූ දුරකතනය ක්‍රියා විරහිත කර හෝ ආවරන කාලපයෙන් බැහැරව ඇත...කරුනාකර පසුව අමතන්න"
මෙය ඇසීමත් සමග වියරු වැටෙන සුදේශ් දුරකතනය පොලේ ගසන්නේ මහ හයියෙන් බෙරිහන් දෙමින්.............................................................................................
වේගයෙන් සිය මොටර් රථය වෙත යන සුදෙශ් නවතින්නේ "චාය ස්පා" ලග...............................
"චායා මට කාමශිව රෙඩි කරන්න"
"ගුඩ් මොර්නින් සුදෙශ්...කෙල්ල කොල්ලව අල්ලගනවත්ද"
"මේ හෑලි වැඩක් නෑනේ ...පැය බාගයයි දෙන්නේ රෙඩි කරන්න"
"සොරි සුදෙශ් කාමාශි උදේම අස්වීම දීලා ගියා..මට හිටපු හොදම කෙල්ල...මටත් උනේ ලොකු පාඩුවක් සුදෙශ් "
"මොකක් ශික් හරි කාමශිගේ මහත්තයගේ නම්බර් එක දෙනවකො ..නැත්තන් ඇඩ්‍රස් එක ...මොකක්ම හරි ප්ලිස්"
"පිස්සුද සුදෙශ් මම බැදපු ගෑනු ගන්නේ නෑ මෙතන වැඩට. එකි පොඩි කෙල්ලෙක් තාම....එක තමා මගේ රූල් එක ..මැරි කරපු අය මම ගන්නේ නෑ....අනික එයාගේ වෙන විස්තර මන් ගාව නෑ...අනික සුදෙශ් එයාගේ වෙන පර්සනල් ඉන්ෆොමෙශන් මට වැඩක් නෑනෙ"
"ශිට් මාව කෑවා" ........................
සුදේශ් නගරය පුරා කාමාශි හෙව්වත් හම්බෙන්නේ නෑ...........................
අවුරුදු 100කටත් එහා අතීතේ දවසක රාගිනි හා කුමාරයා හමු වෙන්නේ සැනකෙලියක .....
අදත් ඉස්සර වගේ නොවුනට ලොකු සැනකෙලියක් ..හරියටම කීවොත් මියුසිකල් එකක්...........................
සිය වේදනාව නිමා වන තුරුම මත් වතුරෙන් නෑවෙන සුදේශ් යන්නෙත් මෙතනට ...........................................................................................................................
මහ කලුවරේ මිනිස්සුන්ගේ ගැටෙමින් ඉදිරියට යන සුදෙශ් වේදිකාවට නැග නටන්න පටන් ගන්නවා...සන්ගීතයට උමතුවෙන් මෙන් නටනවා....එක වරම මත් බව වැඩි නිසාදො ඔහු වේදිකාවෙන් ඇද වැටෙද්දි කිසියම් හුරු පහසක් ඔහුව අල්ලා ගන්නවා ........................................................................................
කදුලු බිදුවක් සුදේශ්ගේ මුහුනට වැටෙද්දි සුදෙශ් බලන්නේ කාගෙද මට හුරු මේ පහස කියලා...ඔව් ඒ කාමාශි........................................................
"දෙයියනේ මගේ රාගිනි"
"නෑ සුදෙශ් කාමාශි"
"ඔයා රාගිනි උනත් කාමාශි වුනත් මගේම විතරයි මගෙම මගෙම මගෙම විතරයි ........."
අවදි වෙන විට සුදෙශ් ඉන්නේ කාමශීගෙ තුරුලේ .කාමශිගේ නිවසේ..ඇගේ යහන මත.............
"මගේ මැනික දොයිද තාම ..ඔයා මාව මෙහාට අරන් ආවද පනහ් "
"අහ් ඔයා නැගිටලා ඉන්න සුදෙශ් මම ටී එකක් අරන් එන්නම් "
ඈ සයනයෙන් නැගිටින විටම නැවත සුදෙශ් ඇගෙ අතින් ඇද ඔහු ඔහූගේ තුරුලට කාමාශිව ගන්නේ ඇගේ උපන් ලපය මත හාදුවක් නතර කරමින්......
හිමින් ඈගේ කනට ලන් වෙන සුදේශ්
"ඇයි රත්තරන් මට ඔයා මැරි කරලා කිවේ ඇයි මට ඒම කීවේ මගේ රාගිනි"
"ඔහුගේ පපු පහසේ ගුලිව සිටි කාමාශි නැගිට සුදෙශ්ගේ පපුව මත ඇති කැලල පෙන්නවා.....
එදා අතීතේ ඔයා මාව බේරගන්න මන් වෙනුවෙන් කාපු හී පාරේ කැලල මේ....මතකද එදා මන් වෙනුවෙන් පන දුන්නා...මේ අත්මෙටත් ඒ ලකුන අරන් ඇවිත් ...ඒ කැලල මට අපේ අතීතය මතක් කලා.........................ඒ අසීමාන්තික ආදරෙ මට මේ කැලල අවුරුදු ගානක් අතීතෙට අරන් ගියා...මම නිසා ඔයා මේ ආත්මේත් ජීවිතෙන් වන්දි ගෙවන්න ඔන නැති නිසයි ඒම කිවේ පනහ් ...........................ඒත් ඔයා නැතිව මට ලෝකයක් නෑ"
ආදරෙන් වැලද ගන්නා ඔවුන් උනුහුමේ සුව විදිද්දි සුදේශ්ගේ දුරකතනය නාද වෙනවා
"සුදෙශ් තෝ කොහෙද ඉන්නේ බල්ලො"
"ඇයි ඩැඩි"
"තෝ හිතන්න එපා කවදාවත් මම තොට ගනිකාවක් ගෙන්න දෙයි කියලා....ඕකි ජීවත් වෙන අවසාන දවස අද"
(සුදේශ්ගේ පියාට හොරෙන් ඔහුට හුස්මක්වත් ගන්න බෑ)
................................
කාමාශිවත් ඇදගෙනම එදා අතීතේ දවසක මෙන්ම ඔවුන් පැන යනවා.......................වේගෙන් සුදේශ් මෝටර්රථය අරන් කාමාශි සමග යද්දි පසු පසින් පියාගේ සේනාවක් අනේකවිද රථ වලින් හබා එනවා.............................................................................................
එක් ක්ශනයක සුදේශ්ගේ රථය විශාල තප්පයම ගැටෙන්නේ කිසිම බවයක ඔවුන්ට එක් වෙන්න බැරි බව පසක් කරමින්..........................................................................................
ආසන පටි පැලද නොසිටිය කාමාශි නැත්තන් රාගිනි රෝහල් ගත වී ටික මොහොතකින් අවසන් හුස්ම හෙලද්දි සුදේශ් පන හා සටන් කරනවා........................................................................................
රෝහලේදී.... 😔😢
"මිස්ටර් අමරතුංග "
"සර් පුතාට කොහොමද "
"එයා දැන් නෝමල් බට් සිහිය ආවට එයාට ඇස් පෙනිමේ පොඩි ප්‍රශ්නයක්..."
"මොකක්"
"ඔව් අර මැරුන ගර්ලේ ඇස් ලේ ඔක්කොම මැච් සර් ...."
"සර්ලා දෙන්නවම ඉක්මනින් අරන් ආව නිසා එයාගේ ඇස් බද්ද කරන්න පුලුවන් .. මේකට සයින් කරන්නකෝ සර්"
...................................
සුදේශ් කාමාශි නොමැතිව වීයෝවෙන් සිටියත් ඇගේ දෑස ඔහු සතුවයි ....ඔහු ලෝකය දකින්නෙ ඈගෙනුයි.........අවසන් හුස්ම තෙක්ම ඈ ඔහු සමගයි ...ඒ ආදරේ සදාකාලිකයි......................................................................................................................
ඊලග ආත්ම බවයේද ඔවුන් ඔවුන් පතා ඉපදේවි හමුවේවි වෙන් වෙවී...කවදා කොතැනකදී හෝ එක් වේවි...........................
...................................
හමුවෙන්න ඇති......
වෙන් වෙන්න ඇති........
ආත්ම ගනනක් බලා ඉන්නැති...............
අපි හඩන්නැති.........
පෙම් කරන්නැති.........
කිසිම බවයක එක් නොවෙන්නැති..........
අපි පතන්නැති.......
මතු බවෙක හරි......
එක්ව සතුටින් ඉන්න නුබ ඇති...............
මතු බවෙත් එමි......
ඔබ සොයා ඉමි.......
උපන් ලපයෙන් අදුර ගන්නෙමි..................
නිමි................
