ඇදුරුතුමියයි ප්‍රේමයේ දෙවන කොටස | Aduruthumiyayi Premaye
දෙවන කොටස
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"මිස් මම අකිල."
"ඔව් ඔව් මූ අලයා දැක්කම පේනවනේ මිස් ඇයි අපි එහෙම කියන්නෙ කියලා ."
"හරි හරි ඊලග "
"මිස් මම උදාර."
"ඔව් ම්ස් ඌ උදාර ආව දවසෙ ඉදන් දනගහගෙන මිදුලෙ ඉන්නේ.උදාර ගති නිසාම."
"මිස් මම ශාක්‍ය "
"ඔව් ඔව් මූ ශාක්‍ය ඒත් මූ අපි එලියට ගියාම හොරෙන් බත් එක ගිලිනවා.මහ පෙරෙතයා මූ.මූ ශාක්‍ය උනාට හිගන වැඩ කරන්නෙ."
"බූරුවෝ නැගිටපන් අන්න මිස් විස්තර අහනවා."
දිදුන උඩගියේ එවිටයි .ලස්සන මිස් එක පාරම ශබ්දයක් නැති නිසාම බලන්න විය .ඒ ඇස් දිදුනගෙ ඇස් එකට හමුවිය .සේපාලිකාටත් මොකද්ද විය .ලස්සන හරිම කඩවසම් දරුවෙක් ඇයට සිතුනි.
ඒ ඇස් .........
"කියන්න දරුවො ඔයාගෙ විස්තර"
"මම දිදුන ගිම්සර.අම්මා ඩොක්ටර් කෙනෙක්.තාත්තා විශ්‍ය විද්‍යාලයේ කතිකාචාර්ය වරයෙක් .පව්ලෙ එකම දරුවා මම."
"යකෝ ඇති බං මේ මගුලක් කතාකරන්න නෙවෙයි.මිස් මූ තමයි ඉස්කෝලෙම බ්‍රයිට් ,ප්‍රධාන ශිෂ්‍ය නායක,කෙල්ලො ඇලජික් ,වැඩිය කතාවක් බහක් නැති එකම එකා.නැත්තම් මිස් හිතයි මූ ගොලුවෙක් කියලා."
"අම්මෝ හරි හරි දැන් මේ හැමෝවම හදුන්වලා දුන්නු මේ කෙනා කවුද ?"
"මිස් මම තමයි මේ පංතයේ හැදිච්ච ,සංවර,විනීතම,අහිංසකම ලමයා දනුක.මුන් ඉරිසියාවට හූනා කිව්වට."
"හ්ම් හ්ම් පංතියේම ලමයින්ගෙ හිනාවෙන් මට තේරෙනවා ඒක"
"ඉතිං ලමයි එහෙනම් සිංහල පොත ගන්නකෝ දැං.ඔයාලා කැමතිම සිංදුවකට විචාරයක් ලියමු.ඔයාලට තේරෙන විදියට ඒ සින්දුව ගැන සින්දුවේ මොකද්ද සිදුවීම කියලා ලියන්න ඕනි."
"අනේ මිස් කෑමක් දුන්නොත් නම් කාලා පෙන්නන්න කියලා .ඒක කරන්නම්".මේකනම් අමාරුයි.අලයා ඉස්සර විය .
මිස් විවිධ දේ කියමින් පංතියේ ඇවිද්දත් දිදුන නම් සිටියේ සේපාලිකා මිස් ලග අතරමං වෙලායි.
"අනික දරුවනේ ඔයාලා නේද ප්‍රධාන රැස්වීම සංවිධානය කරන්නේ.අද ඉදන් ඒ වැඩ බලන්නෙත් මම.ඔයාලට පුලුවන් ඕනි උදව්වක් මගෙන් ඉල්ල ගන්න."
"අපේ දිදුන තමා ඉතිං මිස් සේරම හැඩල් කරන්නේ."
සේපාලිකා මිස් දිදුන දිහා බලා ලස්සන සිනහවක් දැම්මේ දිදුන තවත් අවුල් කරමින්.
☎☎☎☎☎☎☎☎
සේපාලිකා මිස්ගේ දුරකතන නාද වෙන්නට විය .
"කියන්න හ්ම් ඔව් ඔව් .හරි මම හවස ගන්නම්"
දිදුනගේ මුහුණ වෙනස් විය .
"යකෝ මොකද බං හූල්ලන්නෙ.ගෑනි මැරිච්ච මිනිහා වගේ."
පාසල් අවසාන උවත් වෙනදා තරම් ගෙදර යන්න උවමනාවක් දිදුනට නැත.පංති නාම ලේකනයත් වාරතා පොතත් ගෙන කාර්‍යාලය වෙත ආවේ ඒවා තබා සේපාලිකා මිස් බලන්නටයි .
කාර්‍යාලයට ගොස් එන විට සේපාලිකා මිස් හිමින් හිමින් කාර්‍යාලයෙන් එලියට එනු දිදුන දැක්කේ අහම්බෙන් .
සේපාලිකා මිස්ට නොදැනී හිමින් හිමින් ම්ස් පිටිපස්සෙ ආවේ බස් නැවතුම්පොළ ලගටයි.කොහෙටද දන්නෙ නැහැ යන්නෙ දිදුන පස්සට වී බලා ඉන්නට විය .අම්මෝ අන්න අපේ බස් ලදරම එනවා.ටිකක් ශේප් වෙලා ඉන්න ඕනි.
ලමයින් දුව ගොස් බසයට ගොඩවිය .දෙයියනේ මගෙ සේපාලිකා මිස් කෝ අයියෝ එතකොට ම්ස් යන්නෙත් අපි යන බස් එකේද ?
ශික් දුවන්න හිතනකොටත් මේ බස් එක අද්දලා ඉවරයි .
දැං ඉතින් කට්ට කාපන්කො පැය කාලක්........ශික්
ගමේ අදුනන කෙනෙක් මාර්ගයෙන් සේපාලිකා බෝඩිමක් සොයා ගන්නට විය .පාසලට ටිකක් දුර උනත් ලස්සන පරිසරය නිසා සේපාලිකා මේ බෝඩිමට කැමති විය .
සේපාලිකාට මතක් උනේ ලස්සන කඩවසම් දිදුනයි.ඒ ඇස් එක එල්ලේම තමා දෙසම බලාසිටි අයුරුයි .
තමාට දුරකතන ඇමතුමක් ආ වෙලේ ඒ මූණ වෙනස් වූ බවත් සේපාලිකා හොදින්ම දැක්කේ තමාත් ඔහු දෙස බලපු නිසායි.
"අම්මපා මටත් දැන් පිස්සු අප්පා.ඉස්කෝලේ දරුවෙක් ඒ."
"අඩෝ යමන් බං ඉක්මනටම .බබා හම්බවෙච්ච එකෙක් වගේ නැතුව ."
යකෝ අදත් ගේට්ටුව වහලද දන්නෑ."
"හරි බං හූනො හිටපන් මේ එනවනේ."
"යකෝ දෙයියො කෝපවෙලාද කොහෙද මට වද දෙන්න තෝ වගේ අලයක් මම යන ගමේම ඉදන් ඉස්කෝලේ යන්න සෙට් කරලා තියෙන්නෙ.අම්මපා පැයකට කලින් ආවත් මේ අලයා එක්ක වෙලාවට ඉස්කෝලේ යනවා බොරු.ශික් මුගෙ ජරා බඩ තඩිය."
"අදත් පරක්කුයි නේද?යනවා පිට්ටනියෙ සේරම ගොම්බෙට් ටික අරං දානවා ."
"අම්මපා අලයට මෙන්ම හූනාටත් එකසිය ගානට තද විය .හරි සර්.
ඇයි සර් සර්ට ෆේශල් එකට අලුත් දාපුවායින් ගොම එකක් ඕනිද සර්."
ප්‍රිංසිපල් සර්ට නම් මල හොදටම.
"යනවා කිව්වම.
හැමදාම එන්නෙ පරක්කු වෙලා.ඔක්කොම ගොම්බෙටි ටික අයින් කරනවා දෙන්නා එක්ක."
"ශික් තොගෙ ජරා අසම්ජ්ජාති බඩ හින්දා තමයි මේ සේරම."
"මචං ශික් පච්ච නෝන්ඩිය "
"ආ මල්ලිලා මොකෝ ගොම්මෙටි බිස්නස් කරනවද?"
දහතුන පංතියේ උන් කෑගසන්නට විය .
"මචං අන්න අරූ ශික් කෑ ගහපු කැත .දෙමු හොද ගේමක්.උබෙ බෑග් එකේ නැත්ද කවරයක්. බලපන් ඉක්මනට "
"බත් එක දාපු කවරෙ බං තියෙන්නෙ."
"හරි බං දියන්කො.යකෝ තොට වටින්නෙ බත් ගෙඩියද ආත්මගරුත්වය ද?"
"අනේ මේ හූනෝ ආත්මගරුත්වය කන්නද බං.මටනම් වටින්නෙ බත් ගෙඩිය ."
"ශික් තෝ වගේ එකෙක් අම්මපා."
"ඉක්මනට කෝ කෝ....."
"අන්න හරි යමං යමං. . "
"හිමින් සැරේ දහතුන පංතියට ගිය අලයයි හූනයි ගෙනා ගොම්බෙට්ට හිමින් කෑගැසූ අසංකයාගේ මේසේ ලගට ගොස් බෑග් එක ගෙන වහලය සිවිලිම ගසා නැති නිසා බාල්කයක් ඇත.ඒ උඩ අසංකයාගේ බෑග් එක තබා පටිය පහලට වැටෙන්නට තබා.බෑග් එක උඩ ගොම්බෙට්ට තබාමාරු විය .
වැඩේ වෙන්නේ.බෑග් එකේ පටිය ඇදපු ගමන් ගොම්බෙට්ට අසංකයාගේ මූණට වැටී ඊලඟට බෑග් එක මූණට වැටෙන්නටයි.
ඊලග පීරියඩ් එකට බෙල් එක නාද විය .දොලහ කලා පංතියට එහාම කොනේ ඇත්තේ දහතුන කලා පංතියයි.
අලයාත් හූනාත් ඉන්නේ වැඩේ පත්තු වෙනකල්.අම්මෝ මී හරක් ටිකක් දුවනවා වාගේ කට්ටියම දහතුන වසර උන් පංතියට ආවේ.විෂයට අදාල සිංහල මිස් එන නිසාමයි .
🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄
අම්මෝ කවුද යකෝ මගේ බෑග් එක උඩින් තිබ්බේ.තියපු උගුඩුවාට පටිය උඩට දාන්න අමතක වෙලා.
"මොකද දැං බෑග් එක තියන්නෙ උඩ බාල්කෙද ආ දනගහනවා "
කරුමෙක මහත කිව්වාලු දැං ඉතින් අනුන්ගේ කුනු සර්ගේ බිලට වැටෙයි වගේ.කොහේදෝ සිටි ප්‍රිංසිපල් එතනට ආවේ ඉල්ලන් කන්නම් කියාම වෙන්නට ඇත.
අලයාත් හූනාත් මූණට මූණ බලා ගත්තේ දැං මොකද්ද වෙන්නේ කියා නොදැනයි.
"ඉන්නවා මං බෑග් එක අරන් තියන්න."
"යකෝ බං අන්න සර් බලෙන්ම ඉල්ලන් කන්න හදන්නේ."
"හ්ම්"
"කෝ මේ පටිය හිර වෙලානේ.ඇද්දට එන්නෙ නෑනේ."
"තමුන්ම නැගිටලා මේ බෑග් එක බිමින් තියලා ගිහින් ආයේ දනගහනවා."
"හරි සර්"
අමාරුවෙන් බෑග් එක ඇද්දා විතරයි.උඩින් ගොම්බෙට්ටක් ඇවිත් අසංකගේ කටයි මූණයි දෙකම එහෙම්මම ගොම්බෙට් .අම්මෝ 😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲
දැක්කම නිකන් ග්‍රීස් යකා වගේ.
"ශික් .........සර් මේකනම් කවුරු හරි කරි කරපු අසමජ්ජාති වැඩක්"
Comments System WIDGET PACK